| ශ්‍රීලාංකික නිළි ගම්‍යා හිංදි චිත්‍රපටයක රඟපෑ අයුරු | |
| ජැකලයින් ෆර්නැන්ඩ්ස් ගෙන් පසුව හිංදි සිනමාවට පා තැබීමේ අවස්ථාව හිමි වුනේ ලාංකික රූ රැජිණක්වූ ගම්‍යා විජයදාස හටයි. මේ අනුව හිංදි සිනමාවේ සිටින දෙවන ශ්‍රීලාංකික රූ රැජිණ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මාග්නෙට්ස්කි පනත | |
| මාග්නෙට්ස්කි පනත ඇමෙරිකන් කොංග්‍රසය විසින් 2012 අග දී සම්මත කරන ලද්දකි. 2012 දෙසැම්බර් 14 වැනිදා එය නීතියක් බවට පත් කරමින් ඔබාමා විසින් අත්සන් තැබුවේය. සර්ගේ මාග්නෙට්ස්කි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| තත්පර 60ක් තුල පරිගණක ලෝකයේ සිදුවන විස්මිත දෑ….. | |
| ලොව පුරා තත්පර 60කදී පරිගණක 710 විකිණෙන අතර ඉන් 555ක්ම ඉන්ටෙල් ප්‍රොසෙසර් අඩංගු පරිගණක වේ.පරිගණක 220ක් වෛරස් ආසාදනයකට බඳුන්වේCD තැටි මිලියන 2.6 පිරවිය හැකි ටෙරාබයිට 1820ක (1 terabyte = 1024 gigabytes) දත්ත ලොව ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| චන්ද්‍රසේනගේ නඩුව. | |
| 258/2007 මුලික අයිතිවාසිකම් නඩුවේ විජයග්ග්‍රාහකයා ඔහුයි. උදුව අතුකෝරලගේ චන්ද්‍රසේන කෙලින්කන්ද ජනපදය ,නිලුකටිය, කෙලින්කන්ද, අගලවත්තේ පදිංචිකරුවෙක් වේ. ඔහු වුර්තියෙන් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| චාටර් දවසක් | |
| ජීවිතේ ගොඩක් දවස් මල් උනාට ඒ ඔක්කොටම හරියන්න කුජීත දවසුත් සෙට් වෙනවා. අදත් ඒ වගේ දවසක්. උදේ නැගිටිද්දි පරක්කු වෙලා. ඒ අස්සෙ ගෑස් ඉවරයි. තව තව එක එක නඩු ගොඩක්. තාමත් ඉවරයක් නෑ. මෙ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ජනප්‍රිය නළුවකුගෙ නමක් එකතු කරලා විනූට කට කතාවක් පැතිරිලා ගිය කතාව ඇත්තද..? | |
| ඔහුටත් නංගිල නැති හින්දා මට නංගි කෙනෙකුට වගේ සැලකුවා... ඒ සහෝදර බැඳීමෙන් එහා දෙයක් අපි අතර ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ගීතාගේ කෝල් එකෙන් සිල්මාතාව උපවාසය අතහරී… | |
| සාකච්ඡා කර දින තුනක් ඇතුළත පිළිතුරක්... නැතිනම් මාරාන්තික උපවාසයක්... ඉන්දියාවේ චෙන්නායිහි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| තැග් ගැසිම සහ ටැග් කිරීම – Evil FB tagging | |
| "කොහෙද මේ උඹ යන්න හදන්නේ?" මා බයිසිකලයට ගොඩවෙනවා දකින තාත්තා විමසයි."යාළුවෙකු ගේ ගෙදර යනවා, යාගොඩ.""ගියාට කමක් නෑ, තැග් ගැහි ගැහි ඉන්නේ නැතුව ගිය තැනකින් ඉක්මනට ආපහු වරෙං!"තැග් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| චිත්ත, මන සහ විඤ්ඤාණ. ඔබේම මනස තේරුම් ගැනීමට…. | |
| ඇත්තෙන්ම සමාව ඉල්ලනවා ඔබ හැමගෙන් සති ගණනාවකින් කිසිවක් නොලිව්වට. සති ගාණකින් ලියන්න ආවේ ඔන්න කරන්ට් එක ගියා. අද 17 ඉරිදා මම දැන් සිටින්නෙ මාතර. එහෙනම් හෙට මේක සම්පූර්ණ කර හෙට ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| චීනය සමඟ චන්ද්‍රිකා යැවීම ගැන ඉන්දියාව කනස්සල්ලෙන් | |
| චීනය සමඟ එක්වී ලංකාව චන්ද්‍රිකා කක්ෂගත කිරීම ගැන ඉන්දියාව කනස්සල්ලෙන් සිටින බව "ද හින්දු පුවත්පත" පවසනවා.ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිලිබඳ ලේකම්වරයා මේ පිළිබඳ සාකච්ජා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඉන්ද්‍රජිත් මහතාට අපගේ උත්තමාචරය… | |
| අවසානයේ දී කොට්ටාවේ ඉන්ද්‍රජිත් මහතා ජය ගත්තා. තාවකාලිකව හෝ ධර්මපාල විද්‍යාලයේ ප‍්‍රාථමික අංශය ගෙන යන එක නවත්වන්න ආණ්ඩුවට සිදු වුණා. සියලූ දෙමව්පියන් වෙනුවෙන් ඔබ කළ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ආගම්වාදීන්ගේ, ජාතිවාදීන්ගේ මෝඩ ප‍්‍රචාර නිසා බහුජාතික සමාගම් රජ වෙනවා | |
| අපේ ඔය ජාතිවාදී, ආගම්වාදී සළුපිළි පොරවාගෙන ඉන්න සුළු පිරිසක් හම්බ විරෝධී කිය කියා කරන්නේ එක් එක් පුද්ගලික සමාගම්වලට බනින එකයි. ඉතින් අවසානයේ වෙන්නේ ඒ හම්බ කියන සමාගම් ටික ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අත්හදා බැලිය යුතුම මීඩියා ප්ලේයරයකි… | |
| මෙය මල්ටිමීඩියා ප්ලේයරයකි.ප්‍රකට KMPlayer ප්ලේයර් මෘදුකාංගයටත් වඩා "ගොනු ආකාරවලට" සහය පලවන ප්ලේයරයක් ලෙසට පිලිගැනෙන මෙම මෘදුකාංගය සමග අමතර මෘදුකාංග ස්ථාපනයක් අවශ්‍ය නොවන අතර ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| යු ටියුබ් වෙත මාසික පැමිනෙන්නන් ප්‍රමානය බිලියනය ඉක්මවමින් ඇත… | |
| යු ටියුබ් වෙත මාසිකව පැමිනෙන්නන්ගේ සංක්‍යාව මේ වන විට බිලියනය ඉක්මවමින් ඇති බවටයි ඔවුන් පවසන්නේ.පසු ගිය දෙසැම්බරයේ දී "Gangnam Style" නම් ගීතය සදහාවන වීඩියෝව පමනක් නැරබුම් ප්‍රමානය ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අද විහිලුවක්, වැඩි හිටියනට පමණයි, | |
| මේ බලන්න මේ කතාව,මේකත් ටිකක් භය හිතෙන කතාවක්ඔන්න එකමත් එක රටක, පිරිමින්ට පමනක් වෙන් වූ, වැරදුනොත් මුදල් ආපසු ගෙවන (Money Back Guarantee) ඇඟේ බර අඩු කරගැනීමේ වැඩ මුලුවක් තිබුන .වැඩ පිලිවෙල භාර ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ලේඛන කලාව සහ මම | |
| මේ ගැන නම් ලියන්න තරම් දෙයක් නෑ. එත් බ්ලොග් එක කියවන ඔයාලාගේ දැන ගැනිම පිණිසයි කියන්නෙ. පුංචි කාලේ ඉදලාම මට ගණිතය ඉංග්‍රිසි සිංහල විෂයන් තුන ගැන තිබුනේ ලොකු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කාන්තා හිංසන “1938”ට දැනුම් දෙන්න | |
| සමාජයේ විවිධ තැන්වලදී නොයෙකුත් හිංසාවන්ට හා පීඩාවන්ට ගොදුරුවන කාන්තාවන්ට ක්ෂණිකව ඒ පිළිබඳ දැනුම් දී අවශ්‍ය නීතිමය පිළිසරණ හා සහන ලබා ගැනීමට “1938 ” අංක සහිත නව කාන්තා උපකාරක දූරකතන සේවයක් ආරම්භ කිරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පියවර ගනී. අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුව හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම නව සහන සේවාව කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| හෙට පැයක් විදුලි බුබුළු නිවන්න | |
| ගෝලීය උණුසුම පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමටත්, පොසිල ඉන්ධන දහනය පාලනයට ජනතාව පෙළැඹවීමත් අරමුණු කරගෙන නම් කොට ඇති මිහිකත හෝරාව වෙනුවෙන් හෙට (23) රාත්‍රී 8.30 සිට 9.30 දක්‌වා පැයක කාලයක් විදුලි බුබුළු නිවා ජගත් මිහිකත හෝරාව සැමරීමට එක්‌වන ලෙස රජය සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. ජගත් මිහිකත හෝරාව සැමරීමේ රාජ්‍ය උත්සවය බස්‌නාහිර පළාත් පරිසර ඇමැති නීතිඥ උදය ගම්මන්පිල, පරිසර ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ශ‍්‍රීපාද වන්දනාවේ යන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය සේවාවන් කිහිපයක් | |
| අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ‍්‍රීපාද වන්දනාවේ යන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය සේවාවන් කිහිපයක් ආරම්භ කිරීමට නියමිතයි. මෙම විශේෂ දුම්රිය සේවාව කොළඹ කොටුව හා නානුඔය දක්වා කි‍්‍රයාත්මක කරන බවත් පළමු දුම්රිය අද පෙරවරු 7.20ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිත බවත් මේ සඳහා එස් - 12 වර්ගයේ චීන බලවේග දුම්රියක් යොදවා ඇති බවත් දුම්රිය වාණිජ අධිකාරී ජී.ඩබ්ලිව්.එස්. සිසිර කුමාර මහතා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| විදුලි ගාස්තු සංශෝධනයෙන් ගෘහස්ථ පාරිභෝගිකයන්ට සහ කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ට… | |
| අපේ‍්‍රල් මස පළමුවෙනිදා සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයෙන් ගෘහස්ථ පාරිභෝගිකයන්ට සහ කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පවසයි. එහි උපදේශක බන්දුල චන්ද්‍රසේකර මහතා මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් කියා සිටියේ මෙරට සිටින කර්මාන්තකරුවන්ගෙන් 91% ක් සුළු පරිමාණ කර්මාන්තකරුවන් බවත් ඔවුන්ගේ විදුලි ගාස්තුව 20% කින් පමණ වැඩිවීම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ආදරයද මේ….. | |
| සඳ...ඔයා දන්නවද පැටියෝ මන් ඔයාට කොච්චර ආදරේද කියලා.....මන් මේ මුළු ලෝකෙටත් වඩා ඔයාට ආදරෙයි රත්තරන්...මන් මගේ ජීවිතේටත් වඩා ඔයාට ආදරෙයි.... ඔයාගෙන් තොර ලෝකයක් මට නැහැ.... ඔයාට මොනවා ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පුංචි රචනාව… | |
| මේක පුංචි කාලේ ලියපු පුංචි රචනාවක එක්ටෙන්ඩඩ් වර්ශන් එකක්. එදා ලිව්ව රචනාවේ මාතෘකාව “හිමිදිරිය“. ලකුණු ලැබිලා තිබුනේ දහයෙන් හතයි… ඒ දවස්වල කොහොමත් ලිව්වේ කම්මැලි කමට, ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මිනීමරුවා.. | |
| සුපුරුදු කලබල මැද්දේම රිය පෙලේ සීරුවට ඇදෙන ඉන්ද්‍රනාථ විටින් විට කමිස අත උස්සා ඔරලෝසුව දෙසත් යාබද අසුනේ සිටින සිගිත්තා දෙසත් බලයි." කෙහෙම්මල ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| මිනීමරුවා.. | |
| සුපුරුදු කලබල මැද්දේම රිය පෙලේ සීරුවට ඇදෙන ඉන්ද්‍රනාථ විටින් විට කමිස අත උස්සා ඔරලෝසුව දෙසත් යාබද අසුනේ සිටින සිගිත්තා දෙසත් බලයි." කෙහෙම්මල ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පස් හැවිරිදි දැරියකගේ විස්මිත සොයා ගැනීමක්! ඒ නව පියාඹන ඩයිනොසෝරයෙක්! | |
| මින් පෙර හඳුනා ගෙන නො තිබූ ආදි යුගයේ විසූ ඩයිනොසෝරයෙක් සොයා ගැනීමට බි‍්‍රතාන්‍යයේ පාසල් දැරියක් සමත් වී තියෙනවා. ඇය නමින් ඬේසි මොරිස් (Daisy Morris). අලූතින් සොයා ගත් මේ සත්වයාට අයත් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
