search sri lanka, info lanka
නවතම දිවි මකුළු විශේෂයක් ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් සොයාගනී
නවතම ගෙඹි විශේෂ කිහිපයක් ශ්‍රීපාද වනාන්තරයෙන් සොයාගත් පුවතක් එක්ස්ගොසිප් මීට පෙර අප ඔබට ගෙන එන ලදි. මේ අතර ප්‍රමාණයෙන් ඉතා විශාල නවතම දිවි මකුළු විශේෂයක්ද ලංකාවේ උතුරු ...

http://www.exgossip.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

පික් ප්‍රෝගැමින් වලට අවශය කම්පයිලර්ස් සහ ඇසෙම්බ්ලර්ස්
අදත් පික් ගැන මොනවා හරි ලියල යන්න තමයි හදන්නේ. අද ලියන්න හදන්නේ පික් ප්‍රෝග්‍රෑම් කරන්න අවශ්‍ය වෙන සොෆ්ට්වෙයා මොනවාද කියලා.මුලින්ම අවශ්‍ය වෙනවා ප්‍රෝග්‍රෑම් එක ලියන්න ...

http://pic-progamming.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස් 2012 විශේෂ අවස්ථා
මට අධි රුධිර පීඩනය තියෙනවා..මිට පස්සේ මේවා බලන්න මට ආරධනා කරන්න එපා - සෝමරත්න දිසානායක ඊයේ දිනයේ පැවති දෙරණ ලක්ස් මියුසික් වීඩියෝ සම්මාන උළලේ විශේෂ අවස්ථාවන් කිහිපයක් අප ...

http://www.exgossip.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

ගැහැනු ළමයින්ගේ makeup
අද කාලේ ගැහැනු ළමයි makeup දාන්න ගිහින් හොදට අනා ගන්නවා... makeup එකක් දා ගන්නේ මුහුනේ පෙනුම/ලස්සන තව ටිකක් වැඩි කර ගන්න උනත්, දැන් කරන්නේ මුහුණ විකෘති කර ගන්න එකයි... කලූ අය සුදු කර ගන්න ...

http://walisundara.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

කුඩා කැංගරු පැටියෙක් මෙලොව එළිය දකින විස්මිත මොහොත විදු ඇසින්!
බේබි වොලිබියා නැත්නම් කුඩා කැංගරුවා (ජොයියා කියලත් කියනවා) මවගේ පැස තුළට බඩ ගාන්නට ඉගෙන ගන්නේ ගර්භාෂයේ සිටියදියි. කැංගරුවකු ගැබ තුළ වැඩෙන හැටි වීඩියෝවකින් බලන්න! මෙන්න ...

http://www.malkakulu.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

අද අපි බයවෙන්න ඕනැද?
මෙහෙම ගියොත් මෙහෙමත් වේවි. ඒ නිසා Give Peace a Chance කියා අප ලියූ ලිපිය මිනිසුන් බියවද්දන එකක් බව කියමින් ...

http://www.w3lanka.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

යුක්තිය අදුරුය.
අන්දකාරය ඉඩදෙයිද?    පොදු රදු මඩුල්ලට     කහවත්ත     මාලක සිල්වා     ෆැෂන් බග්     43 වැනි අගවිනිසුරුවරිය     ඇට සැකිලි 154    තංගල්ල සංචාරක ගාතනය    වටිනාකම් පිළිබද    ගැටලුවකි.    ...

http://chitrangi.wordpress.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

ඩේටා ලේයරය + පාරිභෝගික උපාංගය= ස්මාර්ට් උපාංගය.
 .........තවදුරටත් පරිගණකය තමන් මතම වර්ධනය වන්නක් වනවාට වඩා දෛනික ජීවිතය වටා ඇති වෙනත් උපාංග මතට සැගවෙමින් භාවිතාකරන්නන්ගේ ජීවිත වෙත වඩාත් ප්‍රායෝගික ස්වරූපයෙන් පැමිනීම ...

http://siriwansa.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

ෆේස්බුක් හෝම් ඇන්ඩ්‍රොයිඩ් මත දිවෙන මෘදු ලේයරයකි…….
තොරතුරු අවකාශය පිලිබදව උනන්දුවක් දක්වන්නන් අතර මහත් කුතුහලයක් ඇතිකල මෑත කාලීන කාරනා අතර ෆේස්බුක් සමාගමේ "හෝම්" යන්න ඉහලම තැනක් ගෙන තිබිනි. එක් කොටසකගේ බලාපොරොත්තුව වූවේ ...

http://siriwansa.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

සිංහ පීඩියාවට හොද ජනතා ප්‍රසාදයක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම විශ්වකෝෂය ලෙස ආරම්භ කළ සිංහ පීඩියාවට හිටියේ කතෘන් දෙදෙනයි.දැන් එය ඕනෑම කෙනෙකුට කළ හැක.ඒ කියන්නෙ ඔබටත් ගිහින් බැදෙන්න පුලුවන්.රේඩියෝ කළුතර ...

http://yasiruudana.wordpress.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

සොකරි කතාව
අද මම කියන්න යන්නේ සොකරි ගැන පුංචි විස්තරයක්.  ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ සොකරි කථාව රගදැක්වෙලා තියෙනවා.  මුළු රාත්‍රිය පුරාම රගදැක්වෙන මේ සොකරි කථාව සමහර තැන්වල පත්තිනි ...

http://sithuwilisuwadakakulu.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

මල්ලී….ගහමුද බීඩියක්? – How to make Beedi
අයියා....පොඩි බීඩියක් උරමුද? රජා ට්‍රේනින් හිටපු සයිට් එකේදී ඇහුණු සුපුරුදු වදන් පෙළකි. සේෆ්ටි ඔෆිසර්ස්ලට හොරෙන් කට්ටිය බීඩි ඇද්දේය. උන් බීඩිය උරන වෙලාවට රජා ශේප් එකේ එතනින් ...

http://harshana-bc.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

කවි බූන්දි | අඬදබර – [චූලානන්ද සමරනායක]
සඳට පා පහර දී එළවා අමාවක රාත්‍රිය මුව අයාගෙන පාත්වෙයි කොත ගසා කුණුහරුප බෙදාගත් පිඟානක් ඉගිල ගොස් බිත්තියට හාදු දී ළය පැලී මිය ඇදෙයි නෙතු පියන් දියවෙවී වැගිරෙයි සා පැටවු ...

http://feedproxy.google.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

අවුරුදු 6ක් ඉස්සර
මම මේ ලිපිය ලියනවා කියලා හිතුවෙ, කවදාවත් කාටවත් නොකීව, පුදුමාකාර කතාවක් එතැන තියෙන නිසයි. ඊයේ රෑ 2012 අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. අපේ නංගිත් විභාගෙ ලිව්වෙ 2012. එයා මගෙ ...

http://neranji-sulakkana.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි..
මේක මම පත්තරේකට ලියපු එකක්. ඒත් හිතුනා අපේ යාලුවොත් එක්කත් බෙදාගන්න.කියවලා බලල අඩුපාඩු කියලා යන්න.බස් නැවතුම අසලම පදික වේදිකාවේ ඉටිරෙද්දකින් සාදාගත් තාවකාලික හෙවනකි. එම ...

http://punchikumarihamigewalawwa.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

එක් මුස්ලිම් කෙල්ලකගේ කතාවක්… – Muslim, But a Human…
ජාතිවාදය නෙවේය. ආගම් වාදය නොවේය. ආගමකට හෝ ජාතියකට නිගා කරනවා නොවේය. සාමාන්‍ය පුරවැසියෙක්, කාන්තාවක් ලබන නිදහස නොලබන අයෙක්ගෙන් අසාමාන්‍ය මට්ටමේ වැරදි වෙන බවට හුදෙක් ජීවමාන ...

http://samindikasrimantha.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

මෙන්න! හමුවන්න! සමුදුර ගැන කියා දෙන්න ලොවපුරා යන දිය කිඳුරිය!
මෝරුන්, ලොඩියන් ආදී මුහුදු ජීවීන් සමග මුහුද යට පිහිනමින් යන ඇය සැබෑ දිය කිඳුරියක් වගේමයි. ඇයට හුස්ම අල්ලා ගෙන, අපහසුවක් නැතුව, අඩි 115ක් මුහුද යට මිනිත්තු පහක් විතර රෑඳී ඉන්න ...

http://www.malkakulu.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

චීන න්‍යෂ්ටික සබ්මැරීන් ලංකාවේ දකුණු මුහුදේ
චීනයට අයත් න්‍යෂ්ටික සබ්මැරීන් ලංකාවේ දකුණු මූහුදේ සැරිසරන බව ඉන්දියානු හා ඇමරිකානු බුද්ධි අංශ පවසනවා. ඉන්දියානු නාවික හමුදා රේඩාර් වලට අවස්ථා 13කදී මෙම සබ්මැරීන් ලංකාවට ...

http://www.exgossip.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

ගී කිය(ව)මු | මගෙ දුවේ ඔබ අවදියෙන් නම්….. – [සමන් එම්. කාරියකරවන ]
මිනිසා හා සොබාදහම අත්‍යන්ත ලෙස බැඳී පවතී. එය අවියෝජනීය බැම්මකි. එනිසා ම සොබාදහමේ අසිරිය අත් විඳින්නටත් එය කලාත්මක ලෙස ප්‍රති නිර්මාණය කරන්නටත් මනුෂ්‍යයෝ උත්සුක වෙත්. ...

http://feedproxy.google.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

ඕනෑම මගෝඩියක යෙදෙන්නට අවසර ලැබෙන සාපේක්ෂතාවාදය
ඇතැන්ස් හි දාර්ශනික පිබිදීමක් ඇති වූ සමයේ එහි ආර්ථිකය සහ සමාජය කෙසේ වී ද? ආර්ථිකය සරු වූයේ ග්‍රීක සමාබන්ධනයේ සිටි ඇතැන්ස් නගර-රාජ්‍යයට විදේශ යුද වල දී අල්ලා ගත් වස්තු ...

http://arunishapiro.wordpress.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

අදහස් බූන්දි | තර්ජන අභිමුව දිවි ගෙවන ශ්‍රී ලාංකික මුස්ලිම්වරු – [ඉර්ෆාන් හුසේන්]
(මාර්තු 18 වෙනිදා ඉර්ෆාන් හුසේන් විසින් පාකිස්ථානයේ පළවන ‘Dawn’ පුවත්පතෙහි වෙබ් අඩවියට ලියන ලදුව Sri Lankan Muslims under threat මැයෙන් පළ වූ ලිපියේ සිංහලානුවාදය.) දිනපතා දේශීය ඉංග්‍රිසි පුවත් පතක පළවූ ...

http://feedproxy.google.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

[288] කපුටෙක් හෝ වවුලෙක් නොවූ මම ….
ජීවිතය වරින් වර එක් එක් දිශාවන්ට ආනත වන්නේ නොසිතූ අයුරෙනි. රතු අහසේ රටා වියන ගොම්මන් හැන්දෑකරෙහි අහස පෙනෙන බැල්කනියට වී මම ගීත වලට සවන් දෙමින් සිටිමි. එක්තරා කාර්ය බහුල කාල ...

http://sansaare.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

එන්න අප හා එක්වන්න. පූ.මා.නි.ව.බු.ජා. ඇරඹුනා….!!
Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; ...

http://reargate.blogspot.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

ජේ. ආර්. ගෙ පේ‍්‍රමදාසගෙ පුත්තු වගේ නෙවෙයි – මහින්ද රාජපක්ෂගෙ පුතා නාමල් හොඳ කෙනෙක්
නාමල් මහත්තයා රගර් සෙල්ලම් කරලා ඉන්නේ ජේ. ආර්. ගෙ පේ‍්‍රමදාසගෙ පුත්තු වගේ නෙවෙයි අපේ රාජපක්ෂ ...

http://www.hotandfastnews.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

පොළොව වටා තුන් වැනි වැන් ඇලන් විකිරණ පටයක් බිහි වෙයි! විද්‍යාඥයන්ගේ විස්මිත…
පෘථිවිය වටා තුන් වැනි වැන් ඇලන් විකිරණ පටයක් හමු වී ඇතැයි අභ්‍යවකාශ ගවේෂණ යානාවලින් හෙළිදරවු වී තිබෙනවා. එයින් විද්‍යාඥයන්ට ඉඩ ප‍්‍රස්තාව පැදිලා තියෙනවා, සූර්ය සුළං අපේ ...

http://www.malkakulu.com

[වැඩිදුර පිවිසුම]|[Read More]

Syndication(ප්‍රක්ෂිප්තය): Blogs

Prev | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | 205 | 206 | 207 | 208 | 209 | 210 | 211 | 212 | 213 | 214 | 215 | 216 | 217 | 218 | 219 | 220 | 221 | 222 | 223 | 224 | 225 | 226 | 227 | 228 | 229 | 230 | 231 | 232 | 233 | 234 | 235 | 236 | 237 | 238 | 239 | 240 | 241 | 242 | 243 | 244 | 245 | 246 | 247 | 248 | 249 | 250 | 251 | 252 | 253 | 254 | 255 | 256 | 257 | 258 | 259 | 260 | 261 | 262 | 263 | 264 | 265 | 266 | 267 | 268 | 269 | 270 | 271 | 272 | 273 | 274 | 275 | 276 | 277 | 278 | 279 | 280 | 281 | 282 | 283 | 284 | 285 | 286 | 287 | 288 | 289 | 290 | 291 | 292 | 293 | 294 | 295 | 296 | 297 | 298 | 299 | 300 | Next