| පිටසක්වළ ජීවය සොයන්න හොඳම තැනක් හමුවෙලා! බ‍්‍රහස්පතී ග‍්‍රහයාගේ යුරෝපා… | |
| බ‍්‍රහස්පතී ග‍්‍රහයාගේ හිමෙන් වැසුණු යුරෝපා නම් චන්ද්‍රයා පෘථිවියෙන් එපිට ජීවින් ඇද්දැයි සෙවීමට හොඳම තැන ලෙස නාසා විද්‍යාඥයන් පිරිසක් හඳුනා ගෙන තියෙනවා. ඒ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වාද්දුව පොලිසිය;- රුපියල් 10,000/= අතුරුදහන් ! | |
| කුසුමාවතී දාබරේ 55 හැවිරිදි විවාහක එක් දරු මවකි. රෙජිනා මාවත වේරගම වාද්දුවේ පදිංචි වී සිටි. ඇය මෙම ලිකිත පැමිණිල්ල 2013.03.11 වන දින මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පති වෙත යොමු කරන ලදී. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| කවි බූන්දි | හැටේ වත්තේ මග්දලේනා – [සෞම්‍ය සඳරුවන් ලියනගේ] | |
| කැරෝකේ ක්ලබ් එකේ පින්සාර සුන්දරී යාන්තං විසිතුනක් වයසැතී, හැමදාම පාන්දර පමා වී වැඩ ඇරී ගේ බලා දුවන්නී... ඇගේ නාමය මග්දලේනා ය; කාකයෝ, සුනඛයෝ දිවා රෑ නිදිවදින, කුණුහරුප රස කරන, ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| හවුලේ කැඳත් එපා . . . ! | |
| "මචං මට නම් දැන් මේ මගුල් ජොබ් එක එපා වෙලා බන් තියෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් නහිනවා ඒත් මාසේ අන්තිමට අතට හම්බ වෙන සොච්චම දැක්කම මොකටද කියලා හිතෙනවා. මේකෙන් අස් වෙලා පොඩි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ඇනෝ වාරණය (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයී) – No More Anonymous (Strictly for Adults) | |
| මං හිතාගෙන උන්නේ පරිගනයක් පාවිච්චි කරන්න දන්න එකා යම් තරමින් හෝ උගත් වැදගත් මහත්මයෙක් කියලාය. ඒ නිසා ඒ කාළේ මාත් ඇනෝලාට ආදරය කළේය. මොකෝ බොහෝ දෙනෙක් ඉතා වැදගත් අදහස් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ෴ අන්ගාරා ගඟ ගලා බසී….. ෴ | |
| වේදිකා නාට්‍යයක් බලන්න පුංචි ඇරයුමක් ලැබුණා පසුගිය දවසකදි. කලකින් හිතට දැනෙන වේදිකා නාට්‍යයක් බලන්න නොලැබුන නිසාත්, මේ නාට්‍ය ගැන අහල තිබුණත් නොදැක තිබුණ නිසාත්, කොළඹ 07 ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| වෙරෝනිකා… | |
| හිස් ගෙඩිය පිපිරෙන තරමට ගිනියම් රස්නෙ.ඒ මදිවට මේ කාලකණ්නි නිසාචර රස්සාව.උඹට මේව තේරුනේ නෑ...සත්මහල් ප්‍රාසාදයක් අස්සෙ හුරතලේට හැදිච්ච උඹට, මම විඳින දුක කියල, උඹේ ඔය හීන ලෝකෙ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පුද්ගලික සමාගමකට පැවරූ ගුවන් තැපෑල නැවත රජයට පවරා ගන්න – තැපැල් සේවක සංගමය .. | |
| තැපැලේ අධිවේගී තැපෑල හා විදේශ තැපෑල පුද්ගලික සමාගමක් වන සිවාරෝ සමාගමට පවරා තැපෑල තුල දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති කිරීමට ආණ්ඩුව විසින් කටයුතු කර ඇති බව ලංකා තැපැල් සේවක සංගමයේ සභාපති ජයන්ත විජේසිංහ මහතා විසින් පවසනු ලබයි. ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ මෙම සමාගමට 2013 ජනවාරි මස 01 වන දින සිට පැවරීම කර ඇත්තේ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය අඩි 10000ක බැනරයකට අත්සන් ලබා ගනියි.. | |
| පාසල් අධ්‍යාපනය සුරකින ලෙසත් 6%ක් අධ්‍යාපනය සදහා වෙන් කරන ලෙස බල කරමින් පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය පවත්වන විරෝධතා සතියේ පළමු පියවර ලෙස අද (11) කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට අඩි 10000ක බැනරයකට අත්සන් ලබා ගැනීමක් සිදු කරන ලදී. එම අවස්ථාවට පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ධම්මික අලහප්පෙරුම හා ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ සහභාගී විය. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ජමිතුල්ල උලමා සංවිධානය හලාල් සහතිකය නිකුත් කිරීම නවතයි.. | |
| අද (11) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා ජමිතුල්ලා උලමා සංවිධානය ඒකාබද්ධව මාධ්‍ය හමුවක් පවත්වන ලදී. එම මාධ්‍ය හමුවේදී ජමිතුල්ලා උලමා සංවිධානය විසින් නිකුත් කරන හලාල් සහතිකය නිසා රට තුළ දැඩි අර්බුදයක් ඇතිව ඇති බවත් එම නිසා එය නැවැත්වීමට තම සංවිධානය විසින් නිකුත් කරන හලාල් සහතිකය නතර කිරීමට ජමිතුල්ලා උලමා සංවිධානය එකගතාවය පල ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| හලාල් ගැන දැනුවත් කරන්න බොදු බල සේනා මාළඹේ සමුළුවක් පවත්වයි.. | |
| රට තුළ ඇතිවී ඇති හලාල් අර්බුදය සම්බන්ධයෙන් හා මුස්ලිම් අන්තවාදය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව බොදු බල සේනා සංවිධානය විසින් මාළඹේ නගරයේදී ඊයේ (10) බොදු බල සේනා සංවිධානය විසින් සමුළුවක් පවත්වන ලදි. මෙහිදී බොදු බල සේනා සංවිධානය පවසා සිටියේ හලාල් සහතිකය නිකුත් කිරීම නැවැත්වීමට පියවර ගෙන ඇති බවට මාධ්‍ය වලින් පල වුවද එය සම්පූර්ණ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| නිදහස් වෙළද කලාප පොදු සේවක සංගමය ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි.. | |
| නිදහස් වෙළද කලාප පොදු සේවක සංගමය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඊයේ (10) විහාරමහා දේවී උද්‍යානයේ සිට මහජන පුස්තකාලය දක්වා විරෝධතා පා ගමනක් පවත්වා ඉන්පසුව මහජන පුස්තකාලයේදී සම්මන්ත්‍රණයක්ද පැවැත්විය. එම අවස්ථාවට නිදහස් වෙළද කලාප පොදු සේවක සංගමයේ සම් ලේකම් ඇන්ටන් මාකස් හා එම සංගයේ සම සභාපති සුධර්ම සාමලී ඇතුළු ක්‍රියාකාරීන් රැසක් සහභාගී වී සිටියහ. එහිදී අදහස් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| අප්‍රේල් සිට විදුලි ගාස්තුත් ඉහළ යයි.. | |
| විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව හෙට (12) මහජන අදහස් සඳහා විවෘත කෙරෙන අතර, සියයට පනහකට වැඩි ගාස්තු වැඩිවීමක් මෙම යෝජනාව හරහා ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා තිබෙන බව වාර්තා වේ. ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලැබි ඇති අතර, ගාස්තු වැඩිවීම ලබන අප්‍රේල් විදුලි බිලෙහි සිට ක්‍රියාත්මක වනු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| සිව් දින සංචාරයක සඳහා ජනපති ජපානයට.. | |
| සිව් දින නිල සංචාරයක් සඳහා ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු නියෝජිත පිරිසක් අද (11) ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය පවසයි. සිය සංචාරය තුළ දී ජපාන අග්‍රාමාත්‍ය සිංෂෝ අබේ ඇතුළු නියෝජිතයින් හමුවූ සාකච්ඡා පැවැත්වීමට ද ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| මහියංගනය ශ්‍රීලනිප ආසන සංවිධායක ඉල්ලා අස් වෙයි.. | |
| ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහියංගනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ආසනයේ කටයුතුවලට එල්ල වන විවිධ බලපෑම් හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බව හෙතෙම අවධාරණය කරයි. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ඉන්දීය වෛද්‍ය සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු සිය දිවි නසා ගනී.. | |
| ඉන්දියාවේ මහත් ආන්දෝලනයට පත් වෛද්‍ය සිසුවියගේ සමූහ දූෂණය කර ඝාතනය කළ කණ්ඩායමේ ප්‍රධාන සැකකරු බන්ධනාගාරය තුළ සිය දිවි හානි කරගෙන ඇති බව ඉන්දීය පුවත් වාර්තා පවසයි. ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| "වසර 50යි. නිහාල් ඇවිත්." | |
| නිහාල් නෙල්සන්ගේ තරුණ ජවයෙන් පිරුණු හඩින් යුත් ගීත මා ප්‍රථම වතාවට ශ්‍රවණය කරන ලද්දේ වර්ෂ 1977 දී පමණ බැව් මට මතකය. එකල මාගේ පියා කැසට් වාදන යන්ත්‍රයක් ගෙනාවේ මුල් වරට මිල ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| පූජා [නොමියෙන ප්‍රේමයක මතක සැමරුම්] | |
| කහපාට රෝස මල් දිගේ හිත තාමත් හැමතිස්සෙම වගේ හුඟක් දුරට ඇදිලා යන්නේ ඒ ආදරණියම මතක නිසා වෙන්න ඇති.. ජීවිතේ හුඟක් විදපු ඒ පුංචිම පුංචි කාලයක මතක ඉක්මනටම අමතක වෙන්නේ නෑ කියලා මම ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| ලිප්ටන් වටරවුමේ බ්‍රෙඩ්ටෝක් – BreadTalk (Lipton Circus) | |
| අපි කීප වතාවක් බ්‍රෙඩ්ටෝක් ගිහින් තිබෙනවා. හාම වතාවකම වගේ මාව ඇදුණා අමුතු, බොහොම දීප්තිමත්, රවුම් බනිස් වෙත, චීස් ගතියෙන් යුත් පාන් වෙත හා ලස්සන ඩැනිෂ් වෙත. ඒත්, හැමවරකම ආපසු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| එන්න නුඹ | |
| නොපැහැදිලි ප්‍රේමයක නැවතිලා සිතපැහැසර දින අතර නුඹ සිතුවිලේ තවමපැටලිලා සිහිනයක නින්ද නැති රැයකසරසන්න ජිවිතය පැහැදිලිම දවස අදසප්ත ස්වර වැයේන විණාව තනිවෙලාපා සළඹ බැදි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| දිවයින වටා මුහුදු ප්‍රදේශවලට වැසි | |
| දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලට අද (11) වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සුළං ඊසාන හෝ නැගෙනහිර දෙසින් හමන අතර වේගය පැ. කි. මී. 20 - 30ක් පමණ වේ. මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ දී මෙම සුළං වේගය විටෙක පැ. කි. මී. 40-50 පමණ දක්වා ඉහළ යා හැක. මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය විටෙක තරමක් රළු වේ. රජයේ නිල පුවත් වෙබ් ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| දිවයින පුරා වැසි නොමැති තත්ත්වයක් | |
| අද (11) උදෑසන කාලයේදී නැගෙනහිර පළාතේ ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුණු විට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ සෑම පළාතකම පාහේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| ප‍්‍රවේශපත‍්‍ර නොමැතිව දුම්රියේ ගමන් කිරීමේ දඩාය රු. 2500 ක් දක්වා ඉහළට | |
| ප‍්‍රවේශපත‍්‍ර නොමැතිව දුම්රියේ ගමන් කිරීම සඳහා වන දඩය අද සිට රුපියල් 2500ක් දක්වා ඉහළ නැංවෙන අතර නියමිත ප‍්‍රවේශපත‍්‍ර ගාස්තුව මෙන් දෙගුණයක්ද ඔවුන්ගෙන් අයකරගන්නා බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පවසනුයේ මෙතෙක් පැවති දඩය වන රුපියල් 650 ක් වන දඩය ඉහළ නැංවීමට එක් හේතුව වී තිබෙන්නේ අහිමි වන ආදායම් එකතු කරගැනීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ පාඩු ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): News | |
| |
|
| අතිජාත, සහජාත සහ අවජාත – Genes or environment? | |
| මට මගේ හොඳ මිතුරෙකුගෙන් ළඟදී (2013 ජනවාරි තිස් වෙනි දා) හොඳ තෑග්ගක් ලැබුණා. ඒකේ ඡායාරූපයක් තමයි ඔය උඩින් දාලා තියෙන්නේ. (සරසවි සිංහල-සිංහල ශබ්දකෝෂය, දෙවන මුද්‍රණය (2011 අගෝස්තු), සරසවි ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
| අශ්රෆුල් ගෙන් සහ මුස්ෆිකර් ගෙන් වාර්තාගත ඉණිම් | |
| බංගලාදේශය සමග ගාලු ක්‍රීඩාංගණයේ පැවත්වෙන ශ්‍රී ලංකා - බංගලාදේශ ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමා වන විට මොහොමඩ් අශ්රාෆුල් සහ නායක මුස්ෆිකර් රහීම් පස්වන කඩුල්ල වෙනුවෙන් රැස් කළ ... | |
| Syndication(ප්‍රක්ෂිප්තය): Blogs | |
| |
|
