ධම්මපදය - තණ්හා වග්ගය
යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හේ
ජින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති,
එවමපි තණ්හානුසයෙ අනූහතෙ
නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුං
යම් සේ මුල අනතුරට පත් නො වී ශක්තිමත් ව තිබෙන විට කපා දමනු ලැබූ ගස නැවත පැළ වේ ද, එ සේ ම මුල් බැසගත් තෘෂ්ණාව නො නැසූ කල් හී මේ සංසාර දුක නැවත නැවත උපදී.