ග්‍රීක චින්තනය | Kathika Sanvāda Mandapaya
Kathika Sanvāda Mandapayaනොවැම්බර් 8, 2009කලාවFiled under:කලාව,ග්‍රීක චින්තනය,ජනප්‍රිය සංස්කෘතිය,සංස්කෘතිය,සම්භාව්‍ය චින්තනය,සම්භාව්‍ය සාහිත්‍යය,හනා ආරන්ඩ්ට් — kathika @ 2:06 ප.ව. Tags: කලාව, ග්‍රීක චින්තනය, ජනප්‍රිය සංස්කෘතිය, සංස්කෘතිය, සම්භාව්‍ය චින්තනය, සම්භාව්‍ය සාහිත්‍යය, හනා ආරන්ඩ්ට්සංස්කෘතියේ අර්බුදය:
එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම-හනා ආරන්ඩ්ට්අප පහත පළකරන්නේ හනා ආරන්ඩ්ට් ගේ Between Past and Future නමැති කෘතියේ ඇතුලත් “The Crisis in Culture” නමැති ලිපියේ අංග සම්පූර්ණ පරිවර්තනයක පළමු කොටසයි.
සාපේක්ෂ වශයෙන් නව ප්රපංචයක් වන බහුජන සංස්කෘතිය සම්බන්ධයෙන් බුද්ධිමතුන් අතර තවමත් වර්ධනය වෙමින් පවතිනකනස්සල්ලක්, දැනට වසර දහයකට වැඩි කාලයක් තිස්සේ අපට දක්නට ලැබී ඇත. මෙම පදයම, පැහැදිලිව ම මතු වී එනුයේ, [ඊට වඩා] එතරම් ම පැරණි නොවන ”බහුජන සමාජය” යන පදයෙනි. මෙම කරුණ සම්බන්ධ සියලූ සාකච්ඡාාවන්ට පාදක වූ, නිහඬ පිළිගැන්ම වන්නේ, බහුජන සංස්කෘතිය, තර්කානුකූලව හා නොවැළැක්විය හැකි පරිදි, බහුජන සමාජයේ සංස්කෘතිය බවය. මෙම යෙදුම් දෙකේ ම, කෙටි ඉතිහාසය පිළිබඳ ඉතා වැදගත් සාධකය වන්නේ, වසර කිහිපයකට ඉහත දී පවා– බහුජන සමාජය වූ කලි දූෂිත සමාජ ස්වරූපයකැයි හා බහුජන සංස්කෘතිය වූ කලි පදවල ප්රතිවිරෝධතාවයක් යැයි අඟවමින් – ඒවා භාවිත කෙරුණේ ශාප කිරීමේ ප්‍රබල හැඟීමකින් යුතු ව වන අතර, ඒවා දැන් ගරු කටයුතු බවට, එනම් හැරල්ඞ් රොසෙන්බර්ග් පෙන්වා දුන් පරිදි, ‘කිච’(kitsch) නැතහොත් බාල ව්‍යාපෘතීන්ගේ දේ ට බුද්ධිමය මානයක් එක් කිරීමට ප්‍රධාන වශයෙන් බලපෑ වූ අසංඛ්‍ය අධ්‍යයන හා පර්යේෂණ ව්‍යාපෘති බවට, පත්ව ඇත යන්නයි. නොවැදගත් දෙයෙහි බුද්ධීමයකරණය සාධාරණිකරණය කරනු ලබන්නේ අප කැමති වූවත් නැතත්, බහුජන සමාජය පෙනෙන තෙක් මානයේ අනාගතය දක්වා අප සමග පවතිනු ඇත යන පදනම මතය. එහෙයින්, එහි ”සංස්කෘතිය”, ”ජනපි‍්‍රය සංස්කෘතිය බහු ජනතාවටම භාර කළ නොහැකිය.”1 කෙසේ වෙතත්, ප්රශ්නය වන්නේ බහුජන සමාජය සම්බන්ධයෙන් සත්‍ය වන දේ බහුජන සංස්කෘතිය සම්බන්ධයෙන්ද සත්‍ය වන්නේ ද යන්න හෝ, වෙනත් අයුරකින් කියතොත්, බහුජන සමාජය හා සංස්කෘතිය අතර සම්බන්ධතාව අවශ්‍ය ලෙස වෙනස් කොට කියන්නේ නම් ඊට පෙර පැවති සමාජය සංස්කෘතිය කෙරෙහි දැක්වූ සම්බන්ධතාවට සමානවනු ඇත්ද, යන්න ය. (more…)
Share this:ෆේස්බුක්ලින්ක්ඩ්ඉන්TwitterLike this:Like පුරණය වෙමින්...Comments (1)සොයන්න:‘කතිකා’ අන්තර්ජාල වාර සංග්‍රහය මංගල කලාපය. බලන්න kathika.lkIf you can’t read anything….Please, download Sinhala web font hereEmail Subscription වි-තැපැල් දායකත්වයEnter your email address to follow this blog and receive notifications of new posts by email.
‘කතිකා‘ සංවාද මණ්ඩපයට දායක වී, අලුත් ලිපි පිළිබඳ දැනුම් දීම් විද්‍යුත් තැපෑලෙන් ලබා ගැනීමට ඔබේ වි-තැපැල් ලිපිනය ඇතුලු කරන්න.සිංහල වෙබ් අඩවිසේතුක ප්රකාශකයෝවෙබ් ආලෝචනාබුමුතුරුණුලාංකීය සිතුවිලිසිංහල බ්ලොග් කියවනයවිද්යුත් තැපෑලෙන් ‘කතිකා’ Email Updatesවිද්‍යුත් තැපෑලෙන් 'කතිකා' ලබා ගැනීමට දායක වන්න. මෙහි යන්න. Subscribe to Kathika by Email. pl. go hereCategories
ප්‍රවර්ගය තෝරන්න‘ඉන්ද්‍රජාලික යථාර්තය’2013 හොඳම ‘ලංකා‘ වෙබ් අඩවි තේරීමේ තරඟය2015 Presidential electionarchitecture‘කතිකා’ අධ්‍යයන කවයஅரசியலில்අත්කම්අධ්යාපනයඅධිකරණයඅන්තෝනිඕ ග්රාම්ස්චිඅර්ථකතනවේදයඅවමංගලආනන්ද කුමාරස්වාමිආනන්ද සමරකෝන්ආර්ථිකයඇදහිලි කල්ලිඇන්ටිගනිඊජිප්තු විප්ලවයඋතුරු-නැගෙනහිරඋසස් අධ්යාපනයඑදිරවීර සරච්චන්ද්රඑදිරිවීර සරච්චන්ද්රකතිකා.ලංකාකථා කලාවකමලාදේවී වට්ටෝපාද්යායීකලා ආස්වාදයකලාවකවිකාලීනකාව්යකුමුදු ගේ තීරුවකුමුදුගේ තීරුවග්රන්ථ විචාරග්රීක චින්තනයගුණදාස අමරසේකරගෘහ නිර්මාණ ශිල්පයගෝලීයකරණයචාල්ස් ඩාවින්ජන කලාජනප්රය සංගීතයජනප්රිය සංස්කෘතියජනවාර්ගික සබඳතාජනවාර්ගිකත්වයජාතිකවාදයජේන් ජේකබ්ස්ඩයලොග්තාක්ෂණයදර්ශනවාදයදුරකථන සම්ප්‍රේෂණ කුලුනුදේශපාලන කතිකාවදේශපාලනයධනවාදී සංවර්ධනයධර්මපාලතුමානගර සංවර්ධනයනලින් ස්වාරිස්නව ලිබරල්වාදයනවක වධයනවකතාවනවකථානාගරික සංවර්ධනයනාට්යනාට්ය කලාවනිදහස් අධ්යාපනයනීතියනුතනවාදයනූතනත්වයපරිණාමයපරිසර දූෂණයපශචාත් නුතනවාදයපශ්චාත් නූතනවාදයපශ්චාත් ව්යුහවාදයපශ්චාත් ව්යුහවාදයපශ්චාත්-නූතන තත්ත්වවාදයප්රජාතන්ත්රවාදයප්රභාකරන්පුනර් ප්රකාශනයපුවත්පොත පතපෞද්ගලීකරණයබටහිර සම්භාව්‍ය සාහිත්යයබදාදා සටහනබුද්ධාගමබුදු දහමබුදුසමයභාෂා වියරණයභාෂාවමනෝ විශ්ලේෂණයමහජන සෞඛ්යයමාධ්යමාධ්ය භාවිතාවමාධ්ය වාරණයමානව ශාස්ත්රමානව ශාස්ත්‍ර අධ්යාපනයමානවශාස්ත්රමිඩ්ල්සෙක්ස් සරසවියමිලිටරීකරණයරසයරසාස්වාදයලිබරල්වාදයව්යාකරණයවාස්තු විද්යාවවිකට චිත්රවිචාරයවිදග්ධ සංස්කෘතියවිද්යුත් මාධ්‍ය සදාචාරයවිප්ලවයවිලාසිතාවිශ්ව විද්‍යාල අධ්යාපනයවිශ්ව විද්යාලයවීරත්වයවෙබ් අඩවිශාස්ත්රීය සංගීතයශෝක ප්රකාශසංගීතයසංවර්ධනයසංස්කරණ කලාවසංස්කෘතික පොලිසියසංස්කෘතියසදාචාරයසම්භාව්ය චින්තනයසම්භාව්ය සාහිත්යයසමාජ විචාරසයිබර් මැරකම්සරච්චන්ද්රසහෝදරත්වයස්ත්රීවාදයස්වභාවික විද්යාවසාහිත්ය – කලා විචාරයසාහිත්ය විචාරසාහිත්යයසිග්මන් ෆ්රොයිඩ්සිනමාවසුචරිත ගම්ලත්සොක්රටීක ක්රමයසෞඛ්යයසෞන්දරයයසෞන්දර්ය න්යායහනා ආරන්ඩ්ට්හාන්ස් ජෝර්ජ් ගැඩමර්Buddhismcyber-bullyinghindu festivalKovilOld Kathiresan Kovil Sea StreetpoetrypoliticsSea Street ColombosecularismUncategorizedUniversity EducationUniverstiy EducationUrban Development
ලේඛනාගාරයපෙබරවාරි 2015ජනවාරි 2015දෙසැම්බර් 2014නොවැම්බර් 2014ඔක්තෝබර් 2014සැප්තැම්බර් 2014අගෝස්තු 2014ජූලි 2014ජූනි 2014අප්‍රේල් 2014පෙබරවාරි 2014ජනවාරි 2014දෙසැම්බර් 2013නොවැම්බර් 2013ඔක්තෝබර් 2013සැප්තැම්බර් 2013අගෝස්තු 2013ජූලි 2013ජූනි 2013මැයි 2013අප්‍රේල් 2013මාර්තු 2013පෙබරවාරි 2013ජනවාරි 2013ඔක්තෝබර් 2012සැප්තැම්බර් 2012අගෝස්තු 2012ජූලි 2012ජූනි 2012මැයි 2012අප්‍රේල් 2012මාර්තු 2012ජනවාරි 2012දෙසැම්බර් 2011නොවැම්බර් 2011ඔක්තෝබර් 2011සැප්තැම්බර් 2011අගෝස්තු 2011ජූලි 2011ජූනි 2011මැයි 2011අප්‍රේල් 2011මාර්තු 2011පෙබරවාරි 2011ජනවාරි 2011දෙසැම්බර් 2010නොවැම්බර් 2010අගෝස්තු 2010ජූලි 2010ජූනි 2010මැයි 2010අප්‍රේල් 2010පෙබරවාරි 2010ජනවාරි 2010දෙසැම්බර් 2009නොවැම්බර් 2009ඔක්තෝබර් 2009සැප්තැම්බර් 2009අගෝස්තු 2009ජූනි 2009අප්‍රේල් 2009මාර්තු 2009පෙබරවාරි 2009ජනවාරි 2009දෙසැම්බර් 2008නොවැම්බර් 2008ඔක්තෝබර් 2008අගෝස්තු 2008ජූලි 2008මැයි 2008මාර්තු 2008පෙබරවාරි 2008දෙසැම්බර් 2007නොවැම්බර් 2007ප්‍රවර්ග'ඉන්ද්‍රජාලික යථාර්තය'2013 හොඳම ‘ලංකා‘ වෙබ් අඩවි තේරීමේ තරඟය2015 Presidential electionarchitecture‘කතිකා’ අධ්‍යයන කවයஅரசியலில்අත්කම්අධ්යාපනයඅධිකරණයඅන්තෝනිඕ ග්රාම්ස්චිඅර්ථකතනවේදයඅවමංගලආනන්ද කුමාරස්වාමිආනන්ද සමරකෝන්ආර්ථිකයඇදහිලි කල්ලිඇන්ටිගනිඊජිප්තු විප්ලවයඋතුරු-නැගෙනහිරඋසස් අධ්යාපනයඑදිරවීර සරච්චන්ද්රඑදිරිවීර සරච්චන්ද්රකතිකා.ලංකාකථා කලාවකමලාදේවී වට්ටෝපාද්යායීකලා ආස්වාදයකලාවකවිකාලීනකාව්යකුමුදු ගේ තීරුවකුමුදුගේ තීරුවග්රන්ථ විචාරග්රීක චින්තනයගුණදාස අමරසේකරගෘහ නිර්මාණ ශිල්පයගෝලීයකරණයචාල්ස් ඩාවින්ජන කලාජනප්රය සංගීතයජනප්රිය සංස්කෘතියජනවාර්ගික සබඳතාජනවාර්ගිකත්වයජාතිකවාදය
ස්ත්රීවාදයජේන් ජේකබ්ස්ඩයලොග්තාක්ෂණයදර්ශනවාදයදුරකථන සම්ප්‍රේෂණ කුලුනුදේශපාලන කතිකාවදේශපාලනයධනවාදී සංවර්ධනයධර්මපාලතුමානගර සංවර්ධනයනලින් ස්වාරිස්නව ලිබරල්වාදයනවක වධයනවකතාවනවකථානාගරික සංවර්ධනයනාට්යනාට්ය කලාවනිදහස් අධ්යාපනයනීතියනුතනවාදයනූතනත්වයපරිණාමයපරිසර දූෂණයපශචාත් නුතනවාදයපශ්චාත් නූතනවාදයපශ්චාත් ව්යුහවාදයපශ්චාත් ව්යුහවාදයපශ්චාත්-නූතන තත්ත්වවාදයප්රජාතන්ත්රවාදයප්රභාකරන්පුනර් ප්රකාශනයපුවත්පොත පතපෞද්ගලීකරණයබටහිර සම්භාව්‍ය සාහිත්යයබදාදා සටහනබුද්ධාගමබුදු දහමබුදුසමයභාෂා වියරණයභාෂාවමනෝ විශ්ලේෂණයමහජන සෞඛ්යයමාධ්යමාධ්ය භාවිතාවමාධ්ය වාරණයමානව ශාස්ත්රමානව ශාස්ත්‍ර අධ්යාපනයමානවශාස්ත්රමිඩ්ල්සෙක්ස් සරසවියමිලිටරීකරණයරසයරසාස්වාදයලිබරල්වාදයව්යාකරණයවාස්තු විද්යාවවිකට චිත්රවිචාරයවිදග්ධ සංස්කෘතියවිද්යුත් මාධ්‍ය සදාචාරයවිප්ලවයවිලාසිතාවිශ්ව විද්‍යාල අධ්යාපනයවිශ්ව විද්යාලයවීරත්වයවෙබ් අඩවිශාස්ත්රීය සංගීතයශෝක ප්රකාශසංගීතයසංවර්ධනයසංස්කරණ කලාවසංස්කෘතික පොලිසියසංස්කෘතියසදාචාරයසම්භාව්ය චින්තනයසම්භාව්ය සාහිත්යයසමාජ විචාරසයිබර් මැරකම්සරච්චන්ද්රසහෝදරත්වයස්වභාවික විද්යාවසාහිත්ය – කලා විචාරයසාහිත්ය විචාරසාහිත්යයසිග්මන් ෆ්රොයිඩ්සිනමාවසුචරිත ගම්ලත්සොක්රටීක ක්රමයසෞඛ්යයසෞන්දරයයසෞන්දර්ය න්යායහනා ආරන්ඩ්ට්හාන්ස් ජෝර්ජ් ගැඩමර්Buddhismcyber-bullyinghindu festivalKovilOld Kathiresan Kovil Sea StreetpoetrypoliticsSea Street ColombosecularismUncategorizedUniversity EducationUniverstiy EducationUrban Developmentkathika.wordpressRSS - ලිපි RSS - ප්‍රතිචාරThe Rubric Theme. WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.FollowFollow “Kathika Sanvāda Mandapaya”Get every new post delivered to your Inbox.Join 644 other followersWordPress.com සමඟින් වෙබ්අඩවියක් ගොඩනගන්න%d bloggers like this:');} );var offset = jQuery( "[name='" + event.parent + "']" ).offset();$container.css( 'left', offset.left + event.position.left - 10 + 'px' );$container.css( 'top', offset.top + event.position.top - 33 + 'px' );var rowLength = Math.floor( event.width / 37 );var height = ( Math.ceil( event.likers.length / rowLength ) * 37 ) + 13;if ( height > 204 ) {height = 204;}$container.css( 'height', height + 'px' );$container.css( 'width', rowLength * 37 - 7 + 'px' );$list.css( 'width', rowLength * 37 + 'px' );$container.fadeIn( 'slow' );var scrollbarWidth = $list[0].offsetWidth - $list[0].clientWidth;if ( scrollbarWidth > 0 ) {$container.width( $container.width() + scrollbarWidth );$list.width( $list.width() + scrollbarWidth );}}}pm.bind( 'likesMessage', function(e) { JetpackLikesMessageListener(e); } );jQuery( document ).click( function( e ) {var $container = jQuery( '#likes-other-gravatars' );if ( $container.has( e.target ).length === 0 ) {$container.fadeOut( 'slow' );}});function JetpackLikesWidgetQueueHandler() {var wrapperID;if ( ! jetpackLikesMasterReady ) {setTimeout( JetpackLikesWidgetQueueHandler, 500 );return;}if ( jetpackLikesWidgetQueue.length > 0 ) {// We may have a widget that needs creating nowvar found = false;while( jetpackLikesWidgetQueue.length > 0 ) {// Grab the first member of the queue that isn't already loading.wrapperID = jetpackLikesWidgetQueue.splice( 0, 1 )[0];if ( jQuery( '#' + wrapperID ).hasClass( 'jetpack-likes-widget-unloaded' ) ) {found = true;break;}}if ( ! found ) {setTimeout( JetpackLikesWidgetQueueHandler, 500 );return;}} else if ( jQuery( 'div.jetpack-likes-widget-unloaded' ).length > 0 ) {// Grab any unloaded widgets for a batch requestJetpackLikesBatchHandler();// Get the next unloaded widgetwrapperID = jQuery( 'div.jetpack-likes-widget-unloaded' ).first()[0].id;if ( ! wrapperID ) {// Everything is currently loadedsetTimeout( JetpackLikesWidgetQueueHandler, 500 );return;}}if ( 'undefined' === typeof wrapperID ) {setTimeout( JetpackLikesWidgetQueueHandler, 500 );return;}var $wrapper = jQuery( '#' + wrapperID );$wrapper.find( 'iframe' ).remove();if ( $wrapper.hasClass( 'slim-likes-widget' ) ) {$wrapper.find( '.post-likes-widget-placeholder' ).after( "" );} else {$wrapper.find( '.post-likes-widget-placeholder' ).after( "" );}$wrapper.removeClass( 'jetpack-likes-widget-unloaded' ).addClass( 'jetpack-likes-widget-loading' );$wrapper.find( 'iframe' ).load( function( e ) {var $iframe = jQuery( e.target );$wrapper.removeClass( 'jetpack-likes-widget-loading' ).addClass( 'jetpack-likes-widget-loaded' );JetpackLikespostMessage( { event: 'loadLikeWidget', name: $iframe.attr( 'name' ), width: $iframe.width() }, window.frames[ 'likes-master' ] );if ( $wrapper.hasClass( 'slim-likes-widget' ) ) {$wrapper.find( 'iframe' ).Jetpack( 'resizeable' );}});setTimeout( JetpackLikesWidgetQueueHandler, 250 );}JetpackLikesWidgetQueueHandler();//]]>