බඩා මාමාගේ "ළමා" කතන්දර: චීන වධ (18+)
බඩා මාමාගේ "ළමා" කතන්දරජීවිතේ දශක තුනහමාරක් විතර ජීවත් වෙලා, වසර දහතුනක පාසල් අත්දැකීම්, වසර හයක විශ්ව විද්‍යාල අත්දැකීම් සහ වසර හයක් වෛද්‍යවරයෙක් විදියට ලබපු අත් දැකීම් ගැන ලියන්න හිතුණා. අන්න ඒ කතා වලට ඉඩක් දෙන්න තමයි මේ අඩවිය වෙන් වෙන්නේ.Saturday, April 11, 2015චීන වධ (18+)රාජ් බුවා චීන කතාවක් ලියල තියෙන නිසා බඩාටත් චීන කතාවක් ලියන්න හිතුනා. හැබැයි මේක නම් 18+ එකක් තමයි. මේ කතා කියවෙන්නේ බඩා මාමගේ "ළමා" කතා පිටියේදී තමයි. කතාව බඩා අහලා තියෙන්නේ ඉංග්‍රීසියෙන්, සිංහලට පරිවර්තනය කරලා දන්නම්.ඔන්න එක සංචාරකයෙක් චීනේ ගමනක් යන අතරේ නියමිත කෝච්චිය මග හැරෙනවා. චීන භාෂාවට අකාරාදි තුනක් විතර තියෙන නිසාත්, එක අකාරාදියක අකුරු 1000ක් විතර තියෙන නිසාත්, අපේ සංචාරකයට නවතින්න තැනක් වත් හොයා ගන්න බැහැ. කොටින්ම කඩදාසි විකුණන තැනයි, මසාජ් පාලර් එකයිත් දෙකම එක වගේ. ඔහේ කැරකැවිකැවී ඉන්න සංචාරකයාට හදිස්සියෙම මනුස්සයෙක් කතා කරනවා."එන්න මහත්තයා, නවතින්න තැනක්ද හොයන්නේ?". සංචාරකයාට හරිම පුදුමයි. තම්න්ගේ භාෂාව දන්න කෙනෙක් ඉන්නවා! මේ මනුස්සයා තට්ටු තුනේ පොඩි ගෙදරකට එක්කන් යනවා."මේ ගෙදර උඩ තට්ටුව තමා මහත්තයට. කෑම දෙන්නම්, යුආන් 500යි ගාස්තුව. කැමතිද?". මේ ඇමෙරිකානු සංචාරකයාට යුආන් 500ක් කියන්නේ කජු ඇට වගේ සුළු ගණනක්. ඒ නිසා එක පයින් කැමති වෙනවා. ඇමෙරිකන් සංචාරකයා අහනවා "අනික් තට්ටු වල ඉන්නෙත් නවාතැන් ගන්න අයද?" කියල. "අපෝ නැහැ. පහළම තට්ටුවේ මමයි, නෝනයි. පළවෙනි තට්ටුවේ මගේ දුව" මනුස්සයා කිව්වා. ඒ එක්කම මතක් කරනවා "මගේ දුව දිහා වැරදි විදියට බලලා තිබුණොත් නම් මම අති බිහිසුණු චීන වධ තුනක් ඔය මහත්තයට කරනවා" කියල.අපේ සංචාරකයත් තුන්වෙනි තට්ටුවේ නවාතැන් ගත්තා. ඒත් දුව ගැන කියපු කතාව නිසා දුව දකිනකම් මිනිහට නිවනක් නෑ. කොහොම කොහොම හරි කෑම එක අරගෙන නවාතැන්පොළ අයිති කාරයාගේ දුව උඩුමහළට එනවා. හෙණම ඉටි කිරිස් චීන කෑල්ලක්. මේකට මොකුත් නොකළොත් තමන්ගේ ඇමෙරිකන් අභිමානයට කැළලක් කියල හිතන සංචාරයකා කෙල්ලව ටෝක් කරල වැඩේට සෙට් කර ගන්නවා. වැඩේ ඉතින් නැගල යනව. බඩා ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නෑ.රෑ 2ට විතර හුස්ම ගන්න අමාරු කමකින් අපේ සංචාරකයා ඇහැරෙනවා. ඇස් ඇරල බලනකොට සීලිමේ ගහල තියෙනවා "චීන වධ අංක 1: පපුව මත කිලෝ 40ක ගලක්" කියල. "මේකත් වධයක්ද?" කියල හිතපු සංචාරකයා ගල උස්සලා දෙවෙනි තට්ටුවෙන් පහළට දාලා "බායි, බායි!" කියනවා. එතකොට ගලේ අනික් පැත්තේ ලියල තියෙනවා පේනවා "චීන වධ අංක 2: ගල ලණුවකින් දකුණු වෘෂණ කෝෂයට ගැට ගසා ඇත". මළ කෙළියයි, තව ටිකකින් සෙට් එකම ගලත් එක්ක පාරේ නවතිනවා. පහළ බැලුවම තියෙන්නේ පඳුරු ගොඩක්. අතක් පයක් කැඩුණත් අරක බේරගන්න එක ඊට වටිනවා කියල හිතන සංචාරකයා තීරණය කරනව ගලත් එක්කම ජනේලෙන් එළියට පණින්න. එළියට පැනලා පහළට යනකොට බිත්තියේ තියෙන තව කතාවක් පේනවා. "චීන වධ අංක 3: වම් වෘෂණය ලණුවකින් ඇඳට ගැටගසා ඇත" කියල.එහෙනං, බායි, බායි!කතා දැම්මේමිගාරකතා දාන වෙලාව:
11:59 PMEmail ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterestකතා මාතෘකා
18+,
කතා,
චීන වධ,
රාජ්9 comments:අටම්පහුරApril 12, 2015 at 12:15 AMඇයි මේකට ළමා කතන්දර කියල දැම්මේReplyDeleteමිගාරApril 12, 2015 at 1:14 AMඋත්ප්රාසයට තමා. තට්ටයාට කොණ්ඩයා කියනවා වගේ.ReplyDeleteඔමාගේ හීන- ApurviApril 12, 2015 at 2:06 AMහි හි හි ..පව් අප්පාආයෙනම්චිනේකියනවචනෙත්අහන්න බයවෙයි,,මේකමධු මාධවීහරිවෙනමධාවියෙක්හරිගියමාසේබ්ලොගකකොටලාතිබ්බ..ReplyDeleteMadhawa KulasooriyaApril 12, 2015 at 4:07 AM69 සොදුරු ගිම්හානයේ ඒ දිවියේ පලමු තත් සය ලැබුනු.... ඇගිලි තුඩු රත් පැහැ වෙනතුරු වැයු යන්තම් පහයි තිහක්ම වු.... වෙන් නොවෙන මිතුදමකින් බැද තිබු මිතුරු කැලගේ මියැසි සමූහය... පාසැල් සමයේ සොදුරු මතකය හැරගිය ජිමී,විවාපත් ජොඩී....... ඕඕ.. හැමදා නොමැකී පවතින ලෙස සිත්තම් වූ ඒ අතීතයReplyDeleteRepliesමිගාරApril 12, 2015 at 11:31 AMබොහොම ස්තූතියි. මම ඇථ්තෙන්ම කරලා තියෙන්නේ නැවත ලිවීමක් තමයි. මුලින්ම මේ කතාව අන්තර් ජාලයට එන්නේ 2011 දී ඇම්ඩන් කතාවක් විදියට. මම හෙව්වම හම්බ වුණේ මේ විදියට.DeleteReplyරාජ්April 12, 2015 at 6:10 AMහප්පේ මතක් වෙනකොට සෙට්එක හීතල වෙලා යනව. හතුරෙකුට වත්දෙන්නෙපාමේ වගේ වධයක් නං.ReplyDeleteAnonymousApril 12, 2015 at 8:18 AMඅළුත් කතාවක් නෙවෙයි. කිහිප සැරයක්ම කියවලා තියෙන එකක්. කමක් නෑ අහල නැති බයියොත් ඉන්නවනෙ. ReplyDeleteකුරුටු ගෑ ගී පවුරApril 12, 2015 at 9:57 AMමෙහෙමයි බඩෝ..................... ගල තියාගෙන හිටියානම් කරදරයක් නැහැනේ.... කොහොමත් තමන්ගේ පාඩුවේ ඉන්නැතුව දුවට ටෝක් කරන උන් මේ දඩුවම් ටික යසට තමන්ම කරගන්නවා කියලා චීනා දන්නවා අැති......... පට්ට කතාවReplyDeleteඉන්දික උපශාන්තApril 12, 2015 at 10:40 AMඅළුත් කතාවක් නම් නෙමෙයි තමා, ඒත් ලිව්ව එක වටිනවනෙ.ReplyDeleteAdd commentLoad more...Older PostHomeSubscribe to:
Post Comments (Atom)සම්පත් දායකයෝමගේ වැඩකවිකාර හිත් යාය - මල් යාය
ගීයේ සුභාවිත රස විඳිමු - ගී රස විනිසකතා අතර කතාලඟට ගේන කතාකතා පෙට්ටගම▼2015
(5)▼April
(1)
චීන වධ (18+)►March
(3)►February
(1)►2014
(6)►August
(1)►July
(1)►April
(2)►January
(2)►2013
(14)►December
(2)►November
(6)►September
(1)►August
(1)►July
(4)►2012
(23)►October
(3)►August
(3)►July
(4)►May
(2)►April
(1)►March
(5)►February
(4)►January
(1)►2011
(10)►December
(10)චරිත සහ සිද්ධි18+
(1)blue label
(1)cleft lip
(1)cleft palate
(1)landmines
(1)referrals
(1)T20
(1)අත එසවීම
(2)අවුරුදු
(1)ආසියාවේ රිදී සීනුව
(2)ඇට්‍රොපියා
(1)ඇටේ
(1)ඇන්තනීස්
(1)ඇනා
(6)ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
(1)ඉංග්‍රීසි
(1)ඉටිපන්දම
(1)උකස්
(1)උපදංශය
(1)උසස් පෙළ
(1)එස්ටරයා
(2)කතන්දරකාරයා
(1)කතා
(1)කලා උළෙල
(1)කලාකාමියා
(1)කලු සමනා
(1)ක්‍රිකට්
(3)ක්‍රිෂා
(1)කාඩ්
(1)කාර්
(2)කැරපොත්ති
(1)කැරම්
(1)කිං කොං
(1)කිරියා
(1)කුණුහරුප
(1)කොට ජීවිත
(1)කොටි
(1)කොටියා
(8)කොටු පැනීම්
(1)කොණ්ඩයා
(3)කෝරලේ මහත්මයා
(1)ගණිකාව
(1)ගමා
(1)ග්‍රේරෝ
(3)ගැලුම
(1)ගිණි කූරා
(1)ගිණිකූරා
(1)ගුටි
(1)ගෙම්බා
(1)ගොට්ටා
(1)ගෝනි බිල්ලා
(1)චිත්‍රපටි
(2)චීටා
(1)චීන වධ
(1)ඡන්දය
(1)ජංගියා
(1)ජාතික රෝහල
(4)ජොරා
(2)ටයිපොයිඩ්
(1)ටැප් රගර්
(1)ටිකිරි ලියා
(1)ටියුෂන්
(7)ටෙඩි බෙයා
(1)ඩැනා
(1)තකී
(1)තට්ටය
(1)තන පටය
(1)තිලකයා
(1)දීකිරි
(1)දේව භක්තිය
(1)දේශපාලනීකරණය
(1)ධාතුසේන
(1)නාරි හා ප්‍රසව වේදය
(1)නැටවිල්ල
(1)නිකාබ්
(1)නිගන්ටයා
(3)පක
(1)පච්ච කෙටීම
(1)පන්සල
(1)පයිය
(1)පසා
(1)ප්‍රගීත්
(1)පාටි
(1)පාප ලාල්
(1)පාසල
(6)පාසල් සමය
(1)පැණියා
(1)පිනා
(1)පියරතන
(1)පියා
(1)පුක
(2)පුනීලය
(1)පූසා
(1)පෙට්ටිය
(1)පෙත්තා
(2)පෙරහැර
(1)පේරාදෙණිය
(2)පොල්
(1)පොෂ්
(1)පෝස්ටර්
(1)බට දැමිල්ල
(1)බඩා
(16)බඩු බැලීම
(1)බමර පදම්
(1)බම්බා
(1)බමුණා
(1)බල්ලා
(1)බස්සා
(1)බ්ලොම්
(3)බාවා
(1)බිල්ලා
(1)බුර්කා
(1)බුලත් විට
(1)මගුල් ගෙදර
(1)මඳ සරු භාවය
(1)මල්ලී
(1)මහ බඹා
(1)මහාචාර්ය
(7)මාතර
(1)මාමා
(2)මාරේ
(1)මාලතී ප්‍රනාන්දු
(1)මීයා
(2)මුත්‍රා
(1)මුස්ලිම්
(1)මූදු හත්ත
(1)යුරිනල්
(1)රගර්
(1)රත්නෙ
(1)රත්නේ සර්
(1)රාජ්
(1)රොමා
(1)රෝහල
(1)ලිංගාශ්‍රිත රෝග
(1)ලිංගික ජීවිතය
(1)ලෝබයා
(1)වකුගඩු බද්ධ කිරීම
(1)වන් බවුන්ස්
(1)වාක්‍යනාදන්
(2)වැලා
(1)විකී
(1)විශ්ව විද්‍යාලය
(2)වෘෂණ කෝෂය
(1)වෙසක්
(1)වෛද්‍ය පීඨය
(18)ශුක්‍රාණු
(1)ෂෝ මෑන්
(1)සමපෝෂ
(1)සරම
(1)සරසවිය
(1)සසා
(2)ස්පෝර්ටි
(1)සායනික පන්තිය
(6)සිංහල
(1)සිංහල සාහිත්‍ය සංගමය
(1)සින්නරාසා
(1)සිසිර
(1)සිෆිලිස්
(1)සීමාවාසික පුහුණුව
(1)සුචරික
(1)සුද්දා
(2)සුදු පුතා
(1)සුරුවම
(1)සූර පප්පා
(1)සෛලිකා
(1)හංස
(1)හර්පීස්
(1)හැඩට ඇදීම
(1)හූණා
(1)ළමා රෝහල
(2)මම කියවන කතාරසිකොලොජි - Rasikologyපිං සංඝනායකලා සහ කුසල් සංඝනායකලා - Dont be misled by this title-මේ ලිපිය ලියන්ට පටන් ගතා වේලේ මා ඒ සඳහා මුලින් දුන් මාතෘකාව වූයේ පිං, කුසල්සහ සංඝනායක ලා යන්නය. නමුත්, ස්වල්ප මොහොතකට පසු, එය ඉහත මාතෘකාව ලෙසට වෙනස්කෙරු...2 hours agoW3Lanka - blog by Paraශ්රීලනිපය සුද්ද කිරීම බන්දුලගෙන්, රෝහිතගෙන් ඇරඹේ-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් පස්දෙනෙකු මධ්‍යම කාරක සභාවෙන් නෙරපා හැර තිබේ.පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන ලිපි මගින්...5 hours agoමාතලන් | Maathalanබුදු සාධූ, බුද්ධරක්ඛිත සාධුට කී කව.... - Poem Of Great Buddha to Buddarakkitha-*බුද්ධ රක්ඛිත,*
*නිවනට*
*පාර වසා ඇත,...*
*කරුණාකර,*
*වැව රවුමෙන්,*
*එන්න..**-o-**මහින්ද මහත්තයා අගමැති උනාම,*
*නාමල් මහත්තයා,*
*කැන්ඩි "නයිට් රේස්" නම...13 hours ago෴හැලපයා ෴අලුත් අවුරුද්ද අම්මා සහ රාත්‍රී භෝජන සංග්‍රහය.-අලුත් අවුරුද්දට කොහා අඬන්න ගන්නත් කලින් අවුරුදු ළඟ එන බව අපට දැනෙන්නෙ අම්මාකුස්සිය අස් කරන්න පටන් ගත්තමයි.මැටිවලින් බැඳල තියෙන ලිප් සුද්ද කරල කැඩිච්චබි...1 day agoමාරයාගේ හෝරාව...බ්ලොග් වසන්තයා.. අද නෙවෙයි හෙට...-කාලෙකට පස්සේ ඔන්න බ්ලොග් එක පැත්තට අත තියන්න හිතුවා. හැබැයි ඉතිං දිගින් දිගට ලියන්න අදහසක්නං තාමත් නැහැ. ඒත් අපේ දුමී අයියා මේ ලග පාතකදී බුකියෙන් පටන් ගත්තා ...1 day agoදුමීගේ කට කහන කතාසෝභමාන ගුවන් ඇටෙන්ඩොං-දැන් ඔය ප්ලේන් වල යන එන අය දන්නවනේ ෆ්ලයිට් එක නග්ගන්න කලින් සේෆ්ටිප්රොසීඩියර්ස් දෙනවා. ඉන් එකක් තමයි ප්ලේන් එකේ ඉන්න හැමෝම ටේක් ඕෆ් එකේදියි,ලෑන්ඩින්ග් ...2 days agoරාජ්ගෙ නවාතැනවසන්තයා 5, බඩ අල්ලං හිනාවෙන්න චූටි කතා (18+)-වසන්තය ආපු එකේ කාලයක් එකතු වෙච්ච චූටි කතා ටිකක් දෙන්න හිතුව. වැඩි කතා ඕන නෑමෙන්න.*වචනෙ තේරුම*ඇමරිකන් ගොල්ෆ් ක්‍රීඩකයෙක් ගියාලු චීනෙට, ගොල්ෆ් තරගාවලියකට...3 days agoRamachandrage adaviyaරාමචන්ද්‍රගේ අඩවියපටන් ගැන්මේ සිට පටන් ගන්නේ කෙසේද? - ස්ලැවෝයි ජිජැක් ( 2 කොටස )-*වෙනස් පාරක්*1989 දී ඇති වූ අදුරු විනාශයෙන් ඉක්බිති දැන් අප ඉන්නේ කොතැනද? 1922 දී වාගේමඅදත් පාතාලයෙන් මතු වී අවුත් , ද්වේශසහගත ප්‍රීතියකින් යුක්තව කොද...4 days agoසොඳුරු සිත( Beautiful Mind )රෙකෝඩින් කොහා-රෙකෝඩින් කොහාරෙකෝඩින් කොහා කුඩුවෙන් එළියට ආවේ ඇගටම ඇලිල තැලිල තිබ්බ තටු දිගාරින ගමන්.අතාරල දාලා තිබ්බ කපුටු කූඩුුවෙන් ආපු කපුටු ගදින් වායු ගෝලය පිරි...5 days ago.::ලීෂාන්ගේ බ්ලොග් රෝල::.ස්වප්න බියකරුව-1 week agoමල් තුහිනසිසිල් පැන් ඉසිනු මැන!-*දැමුණු සිත් යහපත්ය*
*අකුසලෙහි නොම ඇලෙති*
*සන්සුන්ය තිදොරින්ම*
*ඉරියව්ද තැන්පත්ය**ලද දෙයින් තුටු වෙත්ය*
*අනුන් දෙය ලොල් නොවෙත්*
*කයින්, මනසින්, සිතින්*...1 week agoකව්මුතු | kavmuthuමට නිදාගන්න බෑ-රුඩෝල්ෆ් කියලා පුංචි හාවෙක් හිටියා. මේ හා පැටියා හරිම ආසයි එයාගේ නැන්දගෙගෙදර යන්න. ඒ මොකද නැන්දගෙ ගෙදර මේ පුංචි හා පැටියට, එයාගෙම කියල කාමරයක්තියෙනවා. එ...1 week agoකේන්දර සිංහලෙන්ශ්රී නාරද ගණේෂ යන්ත්‍රය-මෙම යන්ත්‍රය ශ්‍රී නාරද මුණි විසින් නිර්මිත එකක් වන අතර ළමයින්ගේ අධ්යාපනකටයුතුවලට ඇතිවන මන්දගාමී සිතිවිලි කම්මැලිකම් මගහැරවීම සඳහා භාවිත කළ හැකිඑකකි....2 weeks agoකැඩපතකටාර් වලින් නිත්‍ය ලෙසම පිටවිමට පෙර......-කටාර් වලින් නිත්‍ය ලෙසම පිටවන්නේ නම් යැමට පෙර විසා අවලංගු කරගෙන් යායුතුය.විසා අවලංගු කිරිමට පෙර මෙහි ඇති සියලු ගිවිසුම් අවලංගු කරගත යුතුවේ.
එසේ ප්‍රධාන වශ...2 weeks agoවැප්මඩකලපු බලා ගියෙමු!-ලංකාවේ ඈත, යම්කිසි වැදගත් කමක් ඇති පළාත් වලට යන ගමනේ තවත් එක් සුන්දරනවාතැනක් වන මඩකලපු බලා පසුගිය 07/03/2015 දින කොළඹින් පිටත් ගියෙමු. ගමනේප්රධාන අරමුණ ...4 weeks agoමීදුම.මොකක්ද ? සීමාව .(මත්පැන් )-මෙවර අයවැයෙන් මධ්‍යසාර( අරක්කු බීර ) යන පාන වර්ග මිළ සෘජුවම ඉහල දැමීමක්කලේ නැහැ. එහෙත් මධ්‍යසාර නිෂ්පාදන සමාගම් සහ අළවි සැල් සදහා අතිරේක බදු මුදල්පැට...5 weeks agoවචන ටැක්සිසඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා...-අමරදේව ගායනා කරන මේ සුවිසල් ගීතය කසුන්ගෙ හඩින් අහද්දි, මට දැනෙන දේ, අතීතසැමරුම් අස්සෙන් වෑස්සෙන ශෝකී හැඟුමක් වන්නේ මන්දැයි මම නොදනිමි.සඳ හොරෙන් හොරෙන්...1 month ago~ මකර රජදහන ~හැංගි මුත්තම්-.හැංගි හූ හූ
ආ වැරදුනා
හැංගි ඤාව් ඤාව් ඤාව්[ 11 - Feb - 2015 ]
යොමුව : http://status-chanaka.blogspot.com2 months agoසියදෝරිස්ගේ බ්ලොග් කෙරුවාව.....Jasa Penjualan Online-Jasa Penjualan Online dengan Internet
Segala puji bagi Alloh yang telah memberikan nikmat iman, Insya Alloh diwebsite ini, saya pribadi di tengah kesibukan...2 months agoඇල්කෙමියාගේ දිනපොත |Alchemist's Diaryකරන කළට පව් මීරිය මී සේ නොහොත් Payback is a BITCH !-බිත්තරයක පිටතින් පුපුරවා දැමීමේදී ජීවිතයක් නැති වන බවත්, බිත්තරයක් ඒතුළින්ම පැමිණෙන පීඩනයකින් බිඳ වැටීමේදී ජීවිතයක් ඇති වන බවත් කොහේදෝ පඬිවදනක්උපුටු දැක්...4 months agoපුලින තලාව-කතන්දර ලියන මම, ලියපු කතන්දර පොතක් 'සුදු හිම පලස' නමින් ළඟදි එළිදැක්වූවා.එය 'සුරස' ප්රකාශනයක්. ඇෆ්ගනිස්තානයේ මා ගත කළ අවුරුදු හයකට කිට්ටු කාලයතුළද...6 months agoAbnormal Mindsබස් එකේ ඉදන් ෆ්ලෝටින් මාර්කට් එක වෙනකල්-හෙනම ඉස්සර
අපේ බස් නැවැත්තුවේ
කොටුව ස්ටෑන්ඩ් එක ඇතුලේ
ඒ කාලේ
අපෝ වලවල් මඩ හෙනම චාටර්
පස්සේ
ස්ටෑන්ඩ් එක හැදුවා
හැබැයි අපේ බස් ටික
බැස්ටියන් පාරට වැටුනාබැස්...7 months agoකතන්දරපහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය - End of an era!-මේ කතන්දර බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳලා අද වෙනතුරු විවිධ අවස්ථාවල දී මංප්රාඨමික පාසලේ සිදුවුණු විවිධ සිදුවීම් කතන්දර විදියට ලියලා තියෙනවා.හෝඩියේ පන්තියේ...9 months agoසූස්ති ගුනේ | Soosthi Guneපිස්සු බල්ලා සහ පිස්සු බූරුවා හඳුනාගෙන වටිනා තෑග්ගක් දිනා ගන්න-9 months agoනිකමට වගේකටු කම්බි සහ වීදුරු කටු අතර මම-පින්තුරයේ අයිතිය Sajith Fernando සතුය. "තුවාලය සහ වේදනාව" පොත කියවා නැති අයඅතර බෙදා ගැනීම වැදගත්ය.10 months agoකවියට පෙම් බැඳ...Poetry is a Way of Lifeඅද ලෝක කවි දිනය වෙනුවෙන් කඳුළු සිතුවම්-කඳුළු සිතුවම්….කාසි පස්සෙම දුවන ජීවිත කෙරූ පව් ගැන නෑ හොයන්නේ
ගෙන්දගම් නගරයේ රස්නෙට නොවෙද හදවත තව දැවෙන්නේ
දුකින් බර නෙත් කඳුළු සිතුවම් කෝටු අතපය ඇස ගැට...1 year agoapelogicReview Seiko Bracelet Men's Quartz Watch SGEF08-*Best Price Seiko Bracelet Men's Quartz Watch SGEF08 Reviews*Are youlooking the best price for *Seiko Bracelet Men's Quartz Watch SGEF08* andyou want to ...1 year agoවිනිවිදිමු අඳුරReview Greenlee DMSC-9U Interface Kit for DM-800A Series and DML-430A Digital Multimeters-*Best Price Greenlee DMSC-9U Interface Kit for DM-800A Series and DML-430ADigital Multimeters Reviews*Are you looking the best price for *GreenleeDMSC-9U...1 year agoසචිනිගේ සිතුවිලිInstalling Microsoft Exchange-Hosted Exchange 2010 provides more options for storage and the installingmicrosoft exchange. Instant messaging was also required. Others usedWindows NT...1 year ago"දියත් කුලේ අපි"නිර්වාණයේ දොරකඩ හිඳිමි.-පුරහඳ..
හැමදාම නැතිවුනත්.
හැමදාම තිබුනත්.
මට ඒ පුරහඳ මතක් වෙන්නේ
මාසෙකට සැරයයි..පුරහඳේ..
හාවෝ හිටියත්..
හාවෝ නොහිටියත්..
මට ඒ පුරහඳ මතක්වෙන්නේ
මාසෙකට සැරය...1 year agoටොපියනිර්වානයේ දොරකඩ හිඳිමි-හොරකමක් කියල අන්තිමටම කළේ ෆැබ් එහෙකින් හොරෙන් කාපු එක. ඊයෙ රෑ අන්තිම හොරකමඉවර වෙලා මහන්සියට ඇඳට වැටුන නිසා උදේ ඇහැරුනේම පුදුම බඩගින්නකින්. කලක්තිස්සෙ ඇහ...1 year agoපුලස්තිගෙ සටහන Satahana of Pulasthiවයධම්මා වයධම්මා හුලා සහ සුධම්මා-පුලස්තිගේ සොදුර සුරේඛා මේ දවස් වල තොරතෝංචියක් නැතිව කථා කොරන්නෙ සුධර්මාගැන. ධර්මා කියන පදේ අර්ථය වැඩි කරන්න සු යන්නක් ඉස්සරහට දැම්මම හැදෙන වචනය -සුධර්...1 year ago- ගෝරා -Important Document-HelloPlease view the encrypted document I uploaded for you using GoogleDocument. Just Click here and sign in with your personal email address toview t...1 year agoපිස්සාගේලෝකයHow to Maximize Your WordPress Hosting and Blogging Success-WordPress is becoming more popular than ever before. This is a greatblogging platform that has assisted many bloggers to achieve their dreams.If you are...1 year agoමනුතාපයප්රත්යය-වේය රුහිරු උත්තුංග, සිලිල නොම...පහයනයෙන් එය කවරක් යත්,මිතුරන් නොමිතුරන්ද,මිනිසුන් නොමිනිසුන්ද වන සඳ...මිග මාරුතයේ දාහය,අබාධානීකරණය කරමින්...තේජ...1 year agoNUWAN's .COMසෙහත් පුතු වෙනුවෙන් තෑබු සටහන-ජීවිතය හරි පුදුමාකාර දෙයක් කාලය ගතවෙලා යනවා අපටත් හොරෙන් හරිම ඉක්මනට.ඉතින්මම බ්ලොග් ලිවීම පටන් ගන්න කොට මම අවිවාහකයි...ඊට පස්සේ මම විවාහ උනා. දෑන් තව...1 year agoඅහස් ගව්වප්රේම සැඳෑවෝ-"ඒ කියන්නේ ඔයාගේ තීරණේවෙනසක් නෑ "ඔහු සැලෙන හදත් කට හඬත් පාලනය කරගනිමින් ඇගෙන් ඇසුවේය"ම්ම්ම්ම්ම්.........නැහැ වෙනසක් නෑ .......මට වෙන් වෙන්න කාලේ ...2 years agoනිසූගේ කතාඈ දීගෙක ගියාය.....-1991 එක වසරට මාව ගිහින් දැම්මා ඉස්කෝලෙකට.මොකක්ද ඒ ඉස්කෝලෙ.පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයට.(මොකෝ පුදුමෙන් බලන්නෙ.බ්ලොගේමුල හර...2 years agoහකාවතී|terakiමිරැන්ඩා-රතුපාට නිල්පාට කොරහැඩි දිලිසෙන සර්පයා සිය සියුම් දිගැටි දෙපෙති දිව"සුරුස්... සුරුස්" හඩින් පිඹිමින් ජනේලයේ මළකඩ කෑ යකඩ පොලු අතරින් කාමරයට සියහිස ඇතුල් කර...2 years agoමගේ අසපුව. . .යක්ෂයින් පළවා සරස්වතිය කැඳවමු-මීට මාස කිහිපයකට පෙරද මේ මාතෘකාව යටතේම අදහස් කිහිපයක් පල කල අතර ඒ , ජයවර්ධනපුර සරසවියේ ‘සිසු ස්මාරකයේ’ ගඩොලක් ගැලවෙන්නට එල්ල වී තිබූ ‘අධි බල බෝම්බප්රහා...2 years agoරසවතියකොළඹ අහස් රේඛාව….-මගේ කොළඹ අහස් රේඛාව වෙනස් වෙන්න පටන් ගත්තේ 1983 දී ය. ඒ මම කොළඹ ආ අවුරුද්දේසිටයි. වරින්වර පියරත්න මාමාගේ ගෙදර හිඳ ඉස්කෝලේ ගිය මට, ඒ වරින් වර, විවිධපුද්...2 years agoඑකේ වාට්ටුව ( රස කතා..)ස්තුතියි...-*2011 සිංහල බ්ලොග්කරන තරඟාවලියේදී " එකේ වාට්ටුව " හොඳම කාලීන සිදුවීම්බ්ලොග් අඩවිය ලෙසට ඔසවා තැබූ ඔබ සියලු දෙනාට මාගේ නිහතමානී ස්තුතිය මෙයින්පිරිනමමි...*
...2 years agoසිත්රූ....ආපසු හැරී බැලූවෙමි මම....-තරඟයට වැද....
ගිණි ගැණුනු බිම
ගිමන් බිඳකුදු
නොලද්දෙමි මම....ඇඟිලි අතරින්
සෙමින් ගිලිහී..
බිමට වැටෙනාබොහෝ දෑ මැදනුඹත් මාගෙන්
මිදී ගොස් වග
මෙතක් ව...2 years ago"OBSERVER"සත්තයි කුණුහරප නෙමේ....-Photo courtesy Google free images*දැන් චුට්ටකට ඉස්සෙල්ල ඊයකින් ආව පණිවිඩයක්. **විසි එක් හැවිරිදි තරුණෙයක් දිනක් ස්පර්ශ කාච (contact lenses) පැළද තම*
*...2 years agoමගේ මරණයWrite to express, not to impress-මේ කතාව මන් දැක්කේ 2012-02-05 වෙනි ඉරිදා රාවය පත්තරේ තියෙන නාලක ගුණවර්ධනලියන සිව්මංසල කොළුගැටයා ලිපියේ. සති පතා පලවෙන කොලමට වසරක් සපිරීම නිසාකතුවරයා විසි...3 years agoපත අට එකට සිඳවු මගේ විද්‍යුත් ටිකාවමට ආයෙත් ලියන්න හිතෙනවෝ-ආයෙත් බ්ලොග් එකට ලියන්නයි හිතන් ඉන්නේ. බලමු ලැබෙන වෙලාවත් එක්ක කරන්නපුලුවන්ද කියලා..3 years agoරවීගේ සටහනඇය නොවිඳි දුක-කඳුලක් නැතිව හඬමින්
යෙහෙලියක මිමිණුවා,
මා විඳි දුක
නොදී මගෙ දරුවනට
වෙමිය අම්මා
උතුම් ලොවටම...මා සිත කකියයි,
ඈ නොවිඳි දුක්
විඳදරා හුන්
ගැහැණිය
කිම නූනේ
උතු...3 years agoBeyond Frameවාමජන පහන් සංවේගය උදෙසා කුසල් පෙරේරා වග්ග-ඈත ධූලියෙන් වැසී ගිය වෝල් ස්ට්රීට්යැ. මෑත සවනක් ඝන මෙත් රැසින් සෑදී ගියවම්මුන්යැ. ඈත කෝපයෙන් රත් වැ ගිය යවටක් වැනි ඇස් ඇති ධනපතින්යැ. මෑතකරුණායෙන් තෙත් ...3 years agoමකබාස්කේ. ජයතිලක.-*නොනිමි සිත්තම-*..."නෝනා බිස්නස් කාරයෙක් වෙලා සර් නේද කලාකාරයෙක් වෙන්න තිබුනෙ?"
.....එය නොනිමි සිත්තමකි, නිම නොවී ඇත්තේ සිත්තමේ ඉන්නා ඇයයි, ඇය ඉදිරියේ ඇ...3 years agoSithangiඔබට මතකද..? අතීතයට ගමනක්!-අද මම බ්ලොග් එකට ලිපියක් ලියන්න හිතුවේ නෑ. ඒත් හදිසියෙන්ම මට ලියන්න සිදුවුනා.ප්‍රශ්ණයක් අහන්නං..?ඔබට (අපට) අතීතයට යන්න පුළුවන්ද? කවුරුත් කියන්නේ “බෑ“ ...3 years agoහිරුමඬළ යට දවසක්ජීවිතේ වැදගත්ම මොහොතක රැකගන්න ජීවිතය උදව් උන් දයාබර මිනිසුන් සදාකල් මතකයේම රැදේ...[දයාබර මාරයා ඔබට පිං]-*ජීවිතේ වැදගත්ම මොහොතක රැකගන්න ජීවිතය උදව් උන් දයාබර මිනිසුන් සදාකල් මතකයේමරැදේ...[දයාබර මාරයා ඔබට පිං]*
මේ සටහන මම ලියන්නේ බොහොම සතුටින්.ඒත් ඒ සතුට එක සුළ...3 years ago.: චමිතගේ සිහින කොදෙව්ව :.අධ්‍යාපනය...-ආදරණීය ගුරුතුමනි,මම නාසි සිරකඳවුරකින් මිදී පළා ආවෙක්මි.
බොහෝ මිනිසුන් විසින් නොදුටු, නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි.උගත් ඉංජිනේරුවන් විසින් ගෑස් කුටි...3 years agoබ්ලොගීගේ ඩයරියබ්ලොගී ඇන්ඩ් ද රොමෑන්ටික් ඩ්‍රීම්....!-Image Credit: http://www.vampire-diaries.net
බ්ලොගීගෙ ඩයරිය,
හැමදාම අතට අරන් ලියන්න හිතලා ආයේ පැත්තකට විසිකරලා දාලා නිදාගන්නවා. හැබැවටමපහු ගිය අවුරුද්ද...3 years agoජීවිතේ කතාවක්... මගෙ පස්සෙන් එන්නමම දැන් මේ මොහොතේ ජීවත් වෙන එකෙක් !-54
" අර අත්තම්මා කීවයි කීවේ ඔක්කොම උඹටයි අයියටයි කියලා" තිලක් නැවත මතක් කරදුන්නේය."ඒවගේ තමයි, ඒත් බං මට මොකටද ඉඩම්, මම ඕවයේ ගිහිං වවන්ඩයෑ. "" ඉතින් උඹ ...4 years agoඅඩහැරයSri Lankan All TV Channel Live Telecast-ඔන්නකට්ටියටම ශ්‍රි ලාකාවේ විකාශයවන රූපවාහිනි නාලිකා 11ක් දැන් අඩහැරයෙන්බලන්න පුළුවන්. රූපවාහිනිය, ස්වාධින රූපවාහිනිය, ස්වර්ණවාහිණිය, සිරස, ශක්තිසහ සියත...4 years agoකොලපාට සමාජයක්සුභ ආරංචියක් !!!! හොඳම අන්තර්ජාල විසඳුමලඟදීම-STAY CONNECTED AND ENJOY LIFE ON THE FAST LANE WITH ETISALAT 3G & Broadband!After the first three weeks of the year 2011,
all our customers can enjoy th...4 years agoඅයේෂ්ගේ සොඳුරු හද පොතඅවසරයි සමුගෙන යන්නට...-තෙවසරක් ආදරබර
සෙනෙහස දුන්....
කදුලට හිනහව
දුකට සතුට ...
එකට එක්ව පුරුදු කල...
නුඹේ ආදරබර ඇකයෙන්අවසරයි සමුගෙන යන්නට4 years agoLankan thoughts | ලාංකීය සිතුවිලිසතුන් මරාගෙන කන වනජීවි දෙපාර්තමේන්තුව-තැන් තැන් වල හේන් ගොවියන්ගේ හක්කපටස් වලිනුයි වගා ළිං හින්දා මැරෙන අලිකන්දරාව මදි හින්දා දැන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උනුත් ඇත්තු මරන්නේතමන්ගේ අතින...4 years agoLet's Make a DifferenceSouthern Sudan-This is my seventh U N mission and now I am working as the Training andPublic Outreach Officer for Renk County and Manyo County in State III,Upper Ni...4 years agoDare to be differentCongratulations Eran Wickramaratne and Dr. Harsha De Silva-It does not come as a surprise but the news of the appointment of EranWickremaratne and Dr. Harsha De Silva to parliament as national list MPsstill makes...4 years agoA Voice in ColomboWhat Akon Understands Well, and Indi (& few others) Will Continue toFail Understanding-"I was not aware that the statue was even on the set of the video untilnow. *I would never set out to offend or desecrate anyone's religion orreligious...5 years agoනිදහස හා සාමයSSD Drives ගැන ටිකක් කෙටියෙන්-2007 ලාස් වෙගාස් වල CES ප්‍රදර්ශනයෙදි එළි දක්වපු SSD හෙවත් Solid State Drive එක එදා ඉතාමත් මිල අධික , ඉතා අඩු දාරිතාවයකින් වගේම පර්යේෂන මට්ටමෙ පැවති එකක් එත...5 years agoඅච්චාරුසුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් – V-කෑමයි හාමුදුරුවොයි කියන්නෙ ගහට පොත්ත වගේ බැඳුනු දෙකොටසක්. මතකද දස අකැපවස්තු ? මේ දස අකැප වස්තු නිසා පලවෙනි වතාවට බුද්ධාගම දෙකට බෙදුනා. ඒ දස ඇකැපවස්තු ...5 years agoකොම්පුටරේ!සයවැනි උපන්දිනය සමරන වෙස් පොතේ අළුත් වින්‍යාසය.-Mark Zuckerberg, Chris Hughes, Dustin Moskovitz, හා Eduardo Saverin යන සිව්දෙනාගෙන් ආරම්භ වුණ වෙස් පොතේ හය වෙනි උපන් දිනය පැවැත් වුණේ ඇමෙරිකානු දිනදර්ශන...5 years ago෴සිහිගිරි ගී ෴-5.(1) සිතහි යහපත් වි ද බලය (මෙහි ) රන්වනබුනබලත් නො මෙ ජතුමහ සිත ජතුමහ (2) මෙ සිහි වන ක(ල)(3) සෙන්බො දෙවල ලියු ගීමෙහි රන්වන් ස්ත්‍රීන් බලා (තොප)...5 years agoඋන්මත්තකගේ බලි කුරුටුlk වසම් අධිකාරිය රැවුලත් කැඳත් බේරාගැනීම-මෙම පෝස්ට් එක අපේ ගොම්බෙටි මාකටිං මැනේජර්ට නම් මහත් ආතල් ගෙන දෙන එකක් වනුඇත.bestweb තරඟයේදී ඉංග්‍රීසි කාණ්ඩයෙන් Joint Winners යනුවෙන් වෙබ් අඩෙවිදෙකක්...5 years ago.. . ...෴ සංවාද මණ්ඩපය෴ ... . ..ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය-ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය යන මග නිවැරදිද? පෙර පාසල් අධ්‍යාපනයේ සිටවිශ්වවිද්යාල හා වෘත්තීය අධ්‍යාපනය දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයගැන සෑහීමකට පත් වි...5 years agoGangsterඉංග්‍රිසි සිංදු ඩවුන්ලොඩ් කරන්න පුලුවන් හොද සයිට් දෙක තුනක්-බටහිර ගිත අහන්න කැමති අයට පොඩි ඔත්තුවක් දෙන්න හිතුවා(HQ) ඉංග්‍රිසි සිංදුඩවුන්ලොඩ් කරන්න පුලුවන් හොද සයිට් දෙක තුනක් තියනවා මෙන්න මම නිතරම යන එවා http://arc...5 years agoරයිගම් කෝරළේලොකු පවුලකි ඉස්තරම්....!-මේ පසුගිය දිනක මට ලැබුණු පත්‍රිකාවක සටහනක්.
උපුටාගැනීමක්.හෙළ උදාව ජාතික ව්‍යාපාරයෙන් ගෙන එන පණිවුඩයකි."නැණ ගුණ පිරි දරුවන් තිදෙනෙකු හෝ ඊට වැඩි පවුලක් මගි...5 years agoපලගැටියාගේ තීරුව61 වෙනි නිදහස-සබද අපි නිදහසේ ගීතය ගායනා කරමු-හිරැ එලිය සීරුවෙන් සිට
කන්ද මුදුනින් පැන නැගී
- අවදිවවු -
ගිගිරීයපන ගසන
පන අදිනඅබලන් යන්ත්‍රයක් සේය
දස දෙසින් දුමෙන් නැහැවී
ශිෂ්ටාචාරය අවදි වියඅවරදිගි...6 years agoHominid - මනුජයාපාර්ලිමේන්තුවේ නොකියන කුණු හරුප-ගැබිණියකගේ තනපුඩුවක පැහැය උරා
පාවෙන වළාකුළු පවතී අහස පුරා
මිටියාවතේ මීදුම් ගොබ දෙපළු ඉරා
ඉගිලෙති කුරුළු හමුදාවෝ කැදලි කරා.පසුගිය දිනක පුවත්පතක පලවූ පාර්ලිම...6 years agoකඩඉම-෴බිன்kuගේ සිත් කොදෙව්ව෴-My Soliloquy-සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects-Off Cutter-Makarandaya-දර්ශනගේ Blog එක-Show 10Show AllSETTකතා වලට සෙට් වෙන අයAbout Meමිගාරනමින් මිගාර වෙමි.වසර 1977 දී කොළඹ දී උපත ලැබීමි. ප්‍රාථමික උගෙනුම කොළඹ ඩී.එස්. සේනානායක විදුහලින් ද, ද්විතීයික ඉගෙනුම කොළඹ රාජකීය විදුහලින් ද ලැබීමි. 2003 වසරේ දී වෛද්‍යවරයකු ලෙස කොළඹ විශ්ව විද්‍යාලයෙන් පිට වීමි. වසර 2010 දී සායනික වෛද්‍ය අංශයෙන් පස්චාත් උපාධිය ලැබීමි. දැනට වෘක්කවේදය හදාරමින් සිටිමි.
View my complete profileකතා බැලුවේSimple template. Template images by luoman. Powered by Blogger.
Cached version of the page in our index (Crawled on Sunday 2015 April 12. Content May have changed without any notice. All rights reserved by the original author/publisher. සස්රුත විසින් සංගෘහිත දත්ත. දැනුම් දිමකින් තොරව දත්ත වෙනස් වී තිබිය හැක.
සියලුම හිමිකම් ප්‍රකාශකයා සතුය.
මුලාශ්‍රය:
http://badamama.blogspot.com/2015/04/18.html