ධම්මපදය - පිය වග්ගය
සීලදස්සන සමපන්නං
ධම්මට්ඨං සච්චවේදිනං
අත්තනෝ කම්මකුබ්බානං
තං ජනෝ කුරුතේ පියං
පිරිසිදු ශීලයෙන් හා මාර්ගඵල දැකීමෙන් යුක්ත වූ, ධර්මයෙ හි පිහිටි, චතුරාර්ය සත්‍යය දන්නා වූ තමා අයත් කටයුතු පමණක් කරන්නා වූ ඒ පුද්ගලයාට ජන සමූහයා ප්‍රේම කරයි.