ධම්මපදය - බුද්ධ වග්ගය
යේ ඣානපසුතා ධීරා
නෙක්ඛම්මුපසමේ රතා,
දේවාපි තේසං පිහයන්ති
සම්බුද්ධානං සතීමතං
යම් නුවණැති පුද්ගල කෙනෙක් ධ්‍යාන වැඩීමෙහි යෙදුනාහු ද කෙලෙසුන් සංසිදීයාමට හේතු වූ නිවණෙ හි ඇලූණාහු ද, මනා සේ ධර්මාවබෝධය කළ ඒ උතුමන් ට දෙවියෝ ත් ප්‍රිය කෙරෙත්.