sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ආදරය" Found 1000 in 0.01 seconds. Displaying : page 75 of 100

Marriage Proposals Sri lanka | Sri lankan Matrimonial | Most ...

ආදරය නිවැරදිව භාවිතා කරන හැම විටම ලෝකය සුවඳවත් වන අතර ආදරය ...

www.liyathabara.com - [c]

හද රැදි දේ

ආදරය නිකන් යකෙක් වගේ.....හැමෝම කතා කරනව ඒක ගැන.....ඒත් දැකපු කෙනෙක් නෑ...ගොඩක් අය ආදරය කරනව...

hadaradidhe.blogspot.com - [c]

ආදරය හා සැකය

ආදරය හා සැකයආදරය හා සැකයසිද්ධස්ථානය අබියස ‍මහත් වූ භක්ති ප්‍රේමයෙන් යුතු ව වන්දනාවේ යෙදෙන මහලු යුවළකි. ඔවුහු වරෙක මුදු හඬින් මුමුනමින් දෑත් බැඳගෙන දෑස් පියාගෙන සිටියහ. තවත් වරෙක දෑත නළලත තෙක් ගෙනයන ඔවුහු තම ස්වරය ගැඹුරු හා උස් කරමින් දැඩි භක්තියෙන් ය

www.silumina.lk - [c]

ශ්‍රීලනිපයට ආදරය කරන කිසිවකු මහින්දගේ පාගමනට යන්නේ නෑ

ශ්‍රීලනිපයට ආදරය කරන කිසිවකු මහින්දගේ පාගමනට යන්නේ නෑ ශ්‍රීලනිප මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායකප්‍රියදර්ශන ලියනගේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට ආදරය කරන කිsසිදු පක්‌ෂ සාමාජිකයකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සංවිධානය කරන පා ගමනට සහභාගි නොවනු ඇතැයි

www.divaina.com - [c]

ෙච්ගුවේරාට ආදරය දක්‌වනවා වගේම ඔහු ආදර්ශයට ද ගත යුතුයි

ෙච්ගුවේරාට ආදරය දක්‌වනවා වගේම ඔහු ආදර්ශයට ද ගත යුතුයි 49 වැනි ෙච් සමරුවේදී ටිල්වින් සිල්වා කියයි හොරණ - විධුර විජයනාථ ෙච්ගුවේරාට ආදරය කරනවා වගේම ඔහු ආදර්ශයටද ගත යුතු බවත් එවිට අපට හොඳ ලෝකයක්‌ බිහි කිරීමට හැකිවනු ඇතැයි ද ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන

www.divaina.com - [c]

ආදරය දවසින් දවස අළුත් වෙනවා...

ආදර හැන්දෑව ඒ ආදරය දවසින් දවස අළුත් වෙනවා... හෙන්දිරික්‌ක මල් ඇහැ අරින හැන්දෑවක හාත්පස අළුපාට තැවරෙද්දි මම පෙරුම් පිරුව ලස්‌සන හිතක්‌ පාමුලට වෙලා ජීවිතේ ගැන අනන්ත හීන මවන්න. ඔයා දන්නවද? ඔය විදිහට හීන අහුලන එක හැන්දෑවක ඔයා මට කිව්වා මගේ හීනය ඔයා කියලා

www.divaina.com - [c]

ඔයා බඳින්න... හැබැයි මං වගේම ඔයගොල්ලන්ට ආදරය කරන කෙනෙක්‌....

ඔයා බඳින්න... හැබැයි මං වගේම ඔයගොල්ලන්ට ආදරය කරන කෙනෙක්‌.... කරු ජයසූරියගේ බාල දියණිය මරණ මංචකයේ සිට සැමියාගේ අත අල්ලාගෙන කී කතාව සංඛනාද වෙදගෙවත්ත කෙනෙක්‌ ජීවිතය දිනන්නේ කොහොමද? අප හිතන විදියට නම් ජීවිතය දිනනවා කියන්නේ සතුටින් ජීවත්වෙන එකයි. කෙනෙක්‌

www.divaina.com - [c]

මාතලන් | Maathalan: කෝච්චි කෑලී හෙවත් යාඩ් එකේ ආදරය (23+) - The Love Train (13+)

මාතලන් | Maathalanහොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්.....Dec 22, 2016කෝච්චි කෑලී හෙවත් යාඩ් එකේ ආදරය (23+) - The Love Train (13+)බුකියේ (facebook) අතිශයින් ජනප්‍රිය - සයිබර් වරිගේ උන්ඩියාගේ නිර්මාණයකි"ඕයි...

maathalan.blogspot.com - [c]

සමාජයේ හැමෝම ආදරයට ආදරේ කරද්දී මම පාතාලයට ආදරය කළා...

සමයං 'දිවයින'ට කියූ කතාව සමාජයේ හැමෝම ආදරයට ආදරේ කරද්දී මම පාතාලයට ආදරය කළා... සමන් ගමගේ මංමුලාවන තාරුණ්‍යයට පාඩමක්‌ කියා දුන් සමයංගේ පාපොච්ඡාරණය.. පිස්‌තෝලෙ මදියි කියලා පොලිසිය මට අතින් බෝම්බෙකුත් දැම්මා.. වෙඩි තියන්න ඉගැන්නුවේ ගමේ යාලුවෙක්‌

www.divaina.com - [c]

ආදරය නිසා මහා කන්දක්‌ සමග හැප්පුණු මිනිහා

වසර 22 ක්‌ තිස්‌සේ නොකඩවා කන්ද කපා ප්‍රේමයේ මාවත හැදූ දශරත් මන්ජි ආදරය වෙනුවෙන් මිනිසුන් නොකරන දෙයක්‌ නෑ. තම ජීවිතය සුන්දර ඉසව්වකට යොමු කළ තම ප්‍රියාවියගේ ප්‍රේමය අතීතයේ සිටම උතුම් කොට සැලකූ ආදරවන්තයින් ගේ කතා අසන්නට ලැබෙනවා. මේ එවැනි ප්‍රේමයකට පසුබි

www.divaina.com - [c]
Results for "ආදරය" Found 1000 in 0.01 seconds. Displaying : page 75 of 100