sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ආයතන සංග්‍රහය" Found 1000 in 0.01 seconds. Displaying : page 100 of 100

කුඩා කැබිනටිටූවකින් මෙහෙයවන නව ආර්ථික දෑක්මක් රටට ඕනෑ

යක් ඒ රටවල ඇතිවූණේ නැහැ. ඒ නිසා ලෝක ආර්ථික විශේෂඥයන්ගේත් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරන ජාත්‍යන්තර ආයතනවලත් දැන් අදහස වී තිබෙන්නේ ආර්ථිකය ලිහිල් කිරීමට වඩා රාජ්‍ය මැදිහත් වීමක් සහිත ප්‍රතිපත්තිමය රජයක් හරහා දූෂණය හා නාස්තිය අවම කිරීම තුළින් ආර්ථිකයේ

www.divaina.com - [c]

අද තේරීම් කාරක සභාවක් යනූ සූපිරි පන්නයේ දේශපාලන උපක්‍රමයක් පමණයි පාර්ලිමේන්තුව කියන්නෙ සංක්ෂි

මය පිළිබඳ අවබෝධයක් ලබාගත යූතුයි. පාර්ලිමේන්තුව යනූ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනූව මහජනතාව නියෝජනය කරන ආයතනයක් පමණක් නොව මහජනතාවට බලපාන සියලුම කාරණා සම්බන්ධ සූවිශේෂි ආයතනයක්. විශේෂයෙන්ම ජාත්‍යන්තර හෝ මහජනතාවට බලපාන විවිධ කාරණා සම්බන්ධයෙන් කමිටූ පත්කර ඒව

www.divaina.com - [c]

පිටකොන්දක්, ආත්ම ගරුත්වයක්, ලජ්ජාවක්, නැති ජාතියකට අනාගතයක් නෑ!

විද්වත් හමූවපිටකොන්දක්, ආත්ම ගරුත්වයක්, ලජ්ජාවක්, නැති ජාතියකට අනාගතයක් නෑ! ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්. එල්. ගුණසේකරරටක නීතිය අර්ථනිරූපණය කරන්නේ අධිකරණයයි. නීතිය යොදල නඩූ තීන්දු දෙන්නෙත් අධිකරණයයි. ඒ නඩූ තීන්දු ක්‍රියාත්මක කරන්නෙ පොලිසිය සහ රටෙි අනෙකුත් ආ

www.divaina.com - [c]

රාජපක්ෂ සමාගමක් ගැන කිව්වට අපට බූලත් විට කඩයක්වත් නෑ

ණ පිරිසක් පත්කරගත යූතු වෙනවා. ශී්‍ර ලංකාවේ නීතියෙන්ම ජනාධිපතිවරයාට ආරකෂක අමාත්‍යංශය අයිතියි. මෙවැනි ආයතන සඳහා ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය අය පත්කරගත යූතුයි. මේ නිසා විවිධ පූද්ගලයන් ජනාධිපතිතුමා තමන්ට අවශ්‍ය තැන්වලට පත් කරනවා. ජනාධිපතිතුමා සමග දීර්G කාල

www.divaina.com - [c]

ඒකීය ඃ සන්ධීය සංකල්ප තරගයෙන් ජාතික ප්‍රශ්නය විසඳන්න බෑ

ක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ රටෙි ආරක්ෂක අංශ හැකිතාක් දුරට මේ රටෙි ජීවත්වන ජනවර්ග නියෝජනය වන ආයතන බවට පත්විය යූතුයි. දෙමළ ජනතාවට අපේ ආරක්ෂක අංශවලට සම්බන්ධවෙන්න එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉඩ දෙන්නෙ නැහැ. මේ රටෙි ජීවත්වන සෑම ජනවර්ගයකටම රැකියා ප්‍ර

www.divaina.com - [c]

දේශපාලනිකව කාටත් එකඟවිය හැකි අය වැයක් හදන්න බැහැ

සහන ඉවත් කරලා ඒ සහන බජටි ෂොප්, සමූපකාර හා ලක් සතොසට පමණක් අයඃවැයෙන් සීමා කර තිබෙනවා. නමූත් මේ වෙළෙඳ ආයතන ජාලයන් රට පූරා ව්‍යාප්ත වෙලා නෑ. ඒ නිසා මේ අයඃවැය යෝජනාව නිසා යළිත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන්වල ඉහළයෑමක් සිදුවෙනවා නේද? පිළිතුර ඃ ඒ වෙළෙඳ ජාලය

www.divaina.com - [c]

විශේෂාංග සෝරත නාහිමියන්ගේ විදුදය සරසවි මෙහෙවර ගොඩනැඟිල්ලට ගෙන ආවේය.විශ්වවිද්‍යාලය පටන් ගැනීම

ලංකාවේ විවිධ ප්‍රදේශවල විහාරස්ථානයන්ට අයත් ඉඩම්වලින් පූද්ගලිකවම සපයා ගැනීමට කටයූතු කළ ආකාරය රාජ්‍ය ආයතන පාලකයකුට හොඳ ආදර්ශයකි. විශ්වවිද්‍යාලය යනූ තමන් වහන්සේගේම දෙයක් ලෙසත්, ඉතා ආදරයෙන් ගොඩනඟා රැක බලා ගත යූතු දෙයක් ලෙසත් සැලකූ උන්වහන්සේ විශ්වවිද්‍යා

www.divaina.com - [c]

රජ කිරුලට නොනැමූණූ හිසක අභිමානය

ම්ප්‍රදායක් බිහි කිරීමට මූල් වූ දැවැන්ත චරිතයකි. ඩී. බී. ධනපාල නම් ශ්‍රේෂ්ඨ පත්‍ර කලාවේදියා ටයිම්ස් ආයතන හා එක්ව එතෙක් පැවැති ඩී. ආර්. විජේවර්ධනයන්ගේ පත්‍ර කලා ඒකාධිකාරය බිඳ දැමූවා සේම එඩ්මන්ඩ් රණසිංහයෝ අසූව දශකය තෙක් පැවැති පූවත්පත් කලා සම්ප්‍රදාය න

www.divaina.com - [c]

දේශපාලන විසඳුම යහපාලනය ඇති කිරීමයි

ල හැර ඒ ප්‍රදේශයේ ඇතිවන සෑම ප්‍රශ්නයකටම උදාහරණ විදිහට වාරිමාර්ග, රෝහල්, ජාතික පාසල් නොවන පාසල් වැනි ආයතන පාලනය කිරීමට ප්‍රාදේශීය සභාවලට බලතල ලබා දෙන්න ඕන. මේක මේ දෙමළ සිංහල ප්‍රශ්නයක් නෙමෙයි. රටෙි හැමෝටම යථා පාලනයත් ලබාදීම සඳහා ප්‍රාදේශීය සභාවල මැතිව

www.divaina.com - [c]

පැය අටෙි නීතිය හොල්ලන්නේ නෑ රටට ආදරය ඇති අය තව පැයක් වැඩ කරන්න!

. පෞද්ගලික අංශය කියන්නෙ මේ රටෙි සිටින මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනා නෙමෙයි. ඔවූන්ගේ ව්‍යාපාර ආයතන පමණක් නෙමෙයි. මේ රටෙි කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් සියලුම දෙනා පෞද්ගලික ව්‍යාපාරි කයන්. ඔවූන් පෞද්ගලික ව්‍යාපාර අංශයෙන් 80% ක් නියෝජනය කර

www.divaina.com - [c]
Results for "ආයතන සංග්‍රහය" Found 1000 in 0.01 seconds. Displaying : page 100 of 100