sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ආයතන සංග්‍රහය" Found 1000 in 0.01 seconds. Displaying : page 6 of 100

පුදුම කෙළියක්‌ සබරගමුවේ!

රයක්‌ දරන තැනැත්තකුගෙන් කිසිදා අපේක්‍ෂා කළ නොහැකි ආකාරයේ අක්‍රමිකතා රැසක්‌ ඒ අතර විය. විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කිරීම, ටෙන්ඩර් අක්‍රමිකතා, විශ්වවිද්‍යාල පනත උල්ලංඝනය කිරීම වැනි චෝදනා කරුණු සහිතව එම කමිටුව මගින් ඉදිරිපත් කර තිබිණි

www.divaina.com - [c]

රජයේ වෛද්‍ය මාරු කිරීම්වලදී බොහෝ අසාධාරණ සිදුවෙලා

කයේ රජයේ රෝහල්වල වෛද්‍යවරු පවසති. මේ සම්බන්ධයෙන් එම වෛද්‍යවරුන් විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය. ආයතන සංග්‍රහය අනුව ඕනෑම රාජ්‍ය සේවකයකු මාරු කිරීම්වලට යටත්ය. එසේ වුවද ආයතන සංග්‍රහයේ මේ සඳහා නිශ්චිත ක්‍රමවේදයක්‌ ඇත. එම මාරු කිරීම් පටිපාටිය අනුව, 01

www.divaina.com - [c]

ලියුම් මල්ල රාජ්‍ය සේවය බමුණු කුලයක්‌ නොවේ! බොරැල්ල - කොට්‌ටාව පාරේ බස්‌ 'කොටනවාට' විසඳුමක්‌

ප්‍රමුඛත්වය ලැබෙන සේවාවන්ය. රාජ්‍ය සේවකයා යනු කවරෙක්‌ද ඔහු විසින් කළයුතු හා නොකළයුතු දේ මොනවාද යන්න ආයතන සංග්‍රහය හා නොයෙකුත් වක්‍රලේඛන මගින් පැහැදිලිකරදී ඇත. සියලුම රාජ්‍ය සේවකයන් ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා අදාළ චක්‍ර ලේඛනවලට අවනතව කටයුතු කළ ය

www.divaina.com - [c]

රාජ්‍ය පරිපාලනයේ අසුබ පෙරනිමිති

ී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අමතක වී ඇතත් අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය යටතේ නිකුත් කර ඇති ''ආයතන සංග්‍රහයෙන්'' කර ඇත්තේ එම කටයුත්තය. ''ආයතන සංග්‍රහය'' සංශෝධනය කළ හැක්‌කේ අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය මත රාජ්‍ය පරිපාලන චක්‍

www.divaina.com - [c]

මූල්‍යමය ත්‍රස්තවාදය පරාජය නොකළොත් ආණ්ඩූවට ගෙදර යන්න වෙනවා

ණූම්කාරක සභාව විසින් වැටි වංචාව ගැන සාකෂි සහිතව ඉදිරිපත් කරපූ කරුණූ ගැන අඩූම ගානෙ මූදල් රෙගුලාසි හෝ ආයතන සංග්‍රහය අනූව කටයූතු නොකිරීම කියන කාරණා වලටවත් මෙතෙක් ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සිද්ධ කරල තියෙන බරපතළ මූල්‍යමය සහ පරිපාලනමය වැරදි ගැන අපි පෙන්ව

www.divaina.com - [c]

මාධ්‍ය වාරණයේ නිරුවත

තොරතුරක්‌ විමසූ කල්හි රජයේ නිලධාරීන්ගේ උත්තරය වනුයේ ඕවට අපට උත්තර දෙන්න බැහැ. අපි මොනව හරි කිව්වොත් ආයතන සංග්‍රහය යටතේ අපිට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගනීවී" යනුවෙනි. තොරතුරු පිටතට ගලායැම ආයතන සංග්‍රහයෙන් දැඩිව වළක්‌වා ඇත. රජයේ සේවකයකු තමාගේ රාජකාරි

www.divaina.com - [c]

රාජ්ගෙ නවාතැන: December 2011

ඇතැයි සිතමි. ඒ අවස්ථාවේදී ජනතාව අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ "ජනතාව අපහසුතාවයට පත්ව ඇති මේ අවස්ථාවේ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි සංග්‍රහය ආදියේ කුමක් තිබනද ඒ ගැන නොසිතා අපහසුතාවයට පත්වූ ජනතාවට පිහිටවන්න" යනුවෙනි. එහෙත් අවස්ථාව කුමක් වුවද නීතිරීති වලට

raj1st.blogspot.com - [c]

අය වැය 2013 රාජ්‍ය සේවය | GovLk Community

ක් පත්කිරීමට මා යෝජනා කරනවා. රජයේ සේවාවන් අන්තර්ජාලපහසුකම් මඟින් සැපයීමටත්, මුදල් සංග්‍රහය (ජ්අ) සහ ආයතන සංග්‍රහය (ඒඅ) මැදිආදායම් රටකට ගැළපෙන පරිදි සකස් කිරීමට අපේක්ෂා කරනවා. මේ පුළුල්ප්‍රතිසංස්කරණ සඳහා රාජ්‍ය මුදල් කාරක සභාවේ මාර්ගෝපදේශකත්වයද ලබාදෙන

www.govlk.com - [c]

දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka

“මේ රටේ සියලු ජන කොටස් ප්‍රජාතන්ත්‍රවාදයආරක්ෂා කර ගනිමින් අයිතිවාසිකම් ඇතිව ජීවත්විය යුතුයි”ජනාධිපති මහින්ද රාජපක්‍ෂ2011 ඔක්තෝබර් 19 මඩකළපුවේදීසිසාරා යන්නට වෙබ් අඩවි . . ..සමූපයේ පනස් දහසකට රාජ්‍ය සේවක වරප්‍රසාදසමූප සේවක ආයතන සංග්‍රහය එළි දැක්වේවසර 1

www.dinamina.lk - [c]

රාජ්‍ය සේවයෙන් රට බේරාගත යුතුව ඇත

ජ්‍ය නිලධරයන් දෙදෙනා සම්බන්ධ අදාළ පියවර ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට කිසිදු උපදෙසක් අවශ්‍ය නැත. ආයතන සංග්‍රහයේ 47 පරිච්ඡේදයේ 31-3 සහ 31-4 ඡේදවල දැක්වෙන ප්‍රතිපාදන අනුව, නිලධරයකුගේ හැසිරීම් සම්බන්ධ ව පියවරක් ගැනීමේ දී යම් අභිමතයක් පවත්නා බවට කිසිද

www.silumina.lk - [c]
Results for "ආයතන සංග්‍රහය" Found 1000 in 0.01 seconds. Displaying : page 6 of 100