sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ආයතන සංග්‍රහය" Found 1000 in 0.01 seconds. Displaying : page 68 of 100

Ramachandrage adaviyaරාමචන්ද්‍රගේ අඩවිය: මාලබේ උපාධි ග්‍රොසරිය පිලිබද වස්තුව

දරන ගැසට් නිවේදනය මගින් උසස් අධ්‍යාපන ඇමති එස්.බි.දිසානායක විසින් දකුනු ආසියානු වෛද්‍ය හා තාක්ෂනික ආයතනය යනුවෙන් හැදින්වෙන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය උපාධි පිරිනැමීමේ ශක්නුතාවය සහිත ආයතනයක් ලෙස පිලිගෙන තිබේ.මේ අනුව 1980 දශකයේ අසාර්ථක වූ උතුරු ක

ramachandrageadaviya-ramachandra.blogspot.com - [c]

ශ්‍රී ලංකාව ආසන්නයේ භූ චලන අධික නව තල මායිමක් ගොඩනැගී තිබෙනවා මානව ඉතිහාසයේ බිහිසූණූම සිදුවීම්

‍යෙෂ්ඨ මහාචාර්ය සී. බී. දිසානායක ඒ පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහය සමඟ කළ විග්‍රහයකි මේ. මූලික අධ්‍යයන ආයතනයේ හිටපූ අධ්‍යකෂවරයකු වන දිසානායක මහතා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ භූ රසායන විද්‍යාව පිළිබඳ ඉහළම උපාධිය වන ඩී. එස් සී. උපාධිය ලබා සිටින ශ

www.divaina.com - [c]

රටක ජනතාව සතු සම්පත් විකුණන්න නූතන රජවරුන්ට හා රැජිනියන්ට බෑ ! රට කරවන්න නම් මසූරන් ඇතිව කැටෙි වට

්ථාව, වානේ සංස්ථාව, ටයර් සංස්ථාව, ලංගම, හිඟුරාන සහ සෙවනගල සීනි කර්මාන්ත ශාලා ඇතුළු තවත් බොහෝ රාජ්‍ය ආයතන එම ඉරණමට ගොදුරු වූහ. පසූගිය රජයේ පෞද්ගලිකකරණ ක්‍රියාමාර්ගයන්ට බලවත් විරෝධය දක්වමින් බලයට පත්වූ සන්ධාන රජය අද විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව ඇතුළු

www.divaina.com - [c]

ආණ්ඩූවලට ලණූදෙන උපදේශක එහෙයියෝ!

ාවේදීය. එප්පාවල පොස්පේටි නිධිය ඇතුළු ජාතික සම්පත් විදේශ සමාගම්වලට විකිණීමේ උත්සාහය පිළිබඳවත් නොයෙක් ආයතනවල කටයූතු සඳහා උපදෙස් දෙන උපදේශකවරුන්ගේ කාර්යභාරය පිළිබඳවත් එම සාකච්ඡාවේදී ඔහූ අදහස් පළ කර සිටියේය. කීර්තිමත් විද්‍යාඥයකු වශයෙන් පූළුල් අන්තර් ජාත

www.divaina.com - [c]

මේ බලශක්ති අර්බූදයට විකල්ප විසඳුම් තිබෙනවා

රත්න පේරාදෙණිය හා රුහූණ විශ්වවිද්‍යාලයන්හි කෘෂි විද්‍යා පීඨයේ හිටපූ මහාචාර්යවරයෙකි. ඔහූ උක් පර්යේෂණ ආයතනයේ වත්මන් සභාපතිවරයාද වෙයි. තෙල් හා විදුලිබලය අපේ රටෙි විශාල අර්බූදයක් බවට පත්වී තිබෙන බලශක්ති දෙකක්. ලෝක වෙළෙඳපළේ තෙල් මිල ඉහළයෑම නිසා ඒ වෙනූවෙන්

www.divaina.com - [c]

පැලැස්තර විනා සැලැස්මක් නැති ආර්ථිකයක්!

ව වක්‍රාකාරව බඩූ මිල ඉහළ යෑම සිදුවෙනව. බඩූ මිල ඉහළ යෑමට හේතුවන අනික් කාරණය අකාර්යක්ෂමතාවයයි. රාජ්‍ය ආයතන තුළ අකාර්යක්ෂමතාව සහ නාස්තිය පිළිබඳ ඕනෑතරම් උදාහරණ තියෙනවා. නොමනා පරිහරණය නිසා සිදුවන නාස්තිය අපේ රටට අද විශාල ප්‍රශ්නයක්. තෙල් මිල ඉහළ යෑම ගැන ර

www.divaina.com - [c]

දේශපාලනය වෙනූවෙන් අපේ හැම හොඳ දෙයක්ම විකිණීම කනගාටූදායකයි!

ෙන් ඒ අවස්ථාව භුක්ති විඳීමට ඉඩ කඩ ලැබෙනවා. රටක මැතිවරණයක් පැවැත්වෙන වකවානූව එයට සම්බන්ධ නිලධාරීන්ට, ආයතනවලට සහ සාමාන්‍ය ජනතාවටත් කිසියම් අත්දැකීමක් ලබාගත හැකි කාලයක්. එය මීළඟ මැතිවරණයකදී බොහෝවිට ප්‍රයෝජනවත් විය හැකියි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකදී යම

www.divaina.com - [c]

මහරුෆ් මිලින්ද බේරූ විනය කමිටූ වාර්තාව ගැන රනිල්ගෙන් හරස් ප්‍රශ්න

ය ප්‍රතිව්‍යූහගත කිරීමේ පනතයි. ලාල් කාන්ත කතා කර කීවේ මේ යෝජනාවලට අනූව මූලදී රජයේ සමාගමක් ලෙස තිබෙන ආයතනය පසූ කලෙක විකුණා දැමීමේ අවදානම තිබෙන බවකි. පෙට්‍රෝලියම් එකේ බලය ඔය විදියට අයි ඕ සී එකට දුන්නා. අද ඉන්ධන පාලනය එයාලා අතේ. ගෑස් එක ෂෙල් එකට දුන්නා.

www.divaina.com - [c]

නවීන තාකෂණය සමග මහජන බැංකුව ඉදිරියට ගෙනයෑම අපේ ප්‍රධාන අරමූණයි

වවිද්‍යාලයේ පේරාදෙණිය සරසවියේ බී. ඒ. (ගෞරව) උපාධිධාරියකු වන අශෝක ද සිල්වා මහතා දෙස්, විදෙස් පිළිගත් ආයතන ගණනාවකින්ම අධ්‍යයන හා වෘත්තීය සූදුසූකම් ලබා ඇත. වසර 1973 දී සසස ශ්‍රේණියේ කළමනාකරුවකු ලෙස මහජන බැංකුවේ සේවයට එක් වූ ඒ මහතා දැනට වසර 33 ක සේවා කාල

www.divaina.com - [c]

"දැය දිනවන ඇය" තුළින් කාන්තාවන්ට සවියක්‌

ෙරමුණු ආණ්‌ඩුව යටතේ දැය දිනවන ඇය" නමැති අපේ කාන්තා ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පළාත්පලාන හා පළාත්සභා ආයතන සඳහා 25% ක කාන්තා නියෝජනයක්‌ ඇතිකිරීම, රාජ්‍ය කමිටු සහ මණ්‌ඩලවල 25% ක කාන්තා නියෝජනය ඇති කිරීම, පාර්ලිමේන්තු තලයේ ඉහළ මට්‌ටමේ තීරණ හා තීන්දු ගන්න

www.divaina.com - [c]
Results for "ආයතන සංග්‍රහය" Found 1000 in 0.01 seconds. Displaying : page 68 of 100