sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ආයතන සංග්‍රහය" Found 1000 in 0.01 seconds. Displaying : page 82 of 100

විකල්ප බල ශක්තියක් සොයා නොගෙන මේ ගමන අපට යන්න බෑ

නෙමෙයි. ඒ ක්‍රමය වැරදියි කියල මම කියනව නෙමෙයි. මිලදී ගන්න මිලට අනූව විකුණන මිල වෙනස් කළේ නැත්නම් මේ ආයතන පවත්වා ගෙන යන්න බැහැ. නමූත් දිගින් දිගටම මේ විදිහට පාඩූ දරාගෙන මේ ආයතනය පවත්වාගෙන යෑමට රජය අපොහොසත් වූණොත් පෞද්ගලීකරණ වැඩපිළිවෙළකට යෑමට ඉඩ තිබෙනව

www.divaina.com - [c]

ප්‍රශ්නවලට මූල දේශපාලකයන් ජනතාව නියෝජනය නොකිරීමයි ඇමරිකාව සහ ඉරාකය අතර යූද්ධයේදී ඇමරිකානූ භටය

න්දන කරුණානායකයන් සමඟ දිවයින කළ සාකච්ඡාවකි මේ. ලෝක බැංකුව, ආසියානූ සංවර්ධන බැංකුව ඇතුළු අන්තර්ජාතික ආයතන රැසක මාධ්‍ය උපදේශකවරයකු ලෙස කටයූතු කරන ආචාර්ය නන්දන කරුණානායක ස්වාධීන මාධ්‍ය විශේෂඥයෙකි. ජාතික ආරක්ෂාවට බරපතල තර්ජන එල්ල වී තිබෙන මේ අවස්ථාවේ අපේ

www.divaina.com - [c]

රාජ්‍ය කළමනාකරණය විධිමත් කළ යූතුයි

රාජ්‍ය කළමනාකරණය විධිමත් කළ යූතුයි ඃ භාණ්ඩාගාර ලේකම් ශ්‍යාම් නූවන් ගනේවත්ත රාජ්‍ය ආයතන 25 ක සිදුවී ඇති මහා පරිමාණ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධව පාර්ලිමේන්තු පොදු ව්‍යවසාාය කාරක සභාව (කධඡෑඃ මගින් හෙළිදරව් කර ඇති කරුණූ පිළිබඳව සොයා බලා රාජ්‍ය කළමනාකරණය ස

www.divaina.com - [c]

දූෂිතයන් හා දූෂණය සමග මේ ගමන යන්න බෑ

පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය කාරක සභා වාර්තාව හෙළිදරව් කළ බිලියන ගණනක් වූ මහජන දේපළ මංකොල්ලයයි. මහජන ආයතනවල සිදුවන මේ දූෂණ හා අක්‍රමිකතාවලට එරෙහිව ප්‍රමාණවත් පියවර ගැනීමේ වැඩපිළිවෙළක් අපට නැත්තේ ඇයි? මේ බරපතල ප්‍රශ්නයේ පසූබිම සිතා බලමූ. 1948 දී නිදහස

www.divaina.com - [c]

තහනම් පොලිතීන් විකුණන අය අල්ලයි තහනමට ලක් කර ඇති තුනී පොලිතීන් නිෂ්පාදනය කරන හා අලෙවි කරන ස්ථාන

සයි. මෙම උපකරණ භාවිතයට ගෙන හෙට සිට රට පූරා නීති විරෝධී තුනී පොලිතීන් අලෙවි කරන වෙළෙඳසල් හා නිෂ්පාදන ආයතන වැටලීම සඳහා ක්‍රියා කරන බවද පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය. මෙතෙක් කරන ලද වැටලීම්වලින් තහනම් තුනී පොලිතීන් අ

www.divaina.com - [c]

"ලෝක වෙළෙඳපොළ මහමේරු පර්වතයක් නම් ලංකාව කුරුම්බා ඇටිටියක් වගෙයි"

න බැරිවෙලා. මේවා අතර සමූපකාර සතොසටත් වඩා අඩූමිලට බඩූ විකුණන පූද්ගලික අංශයේ හොඳ වෙළෙන්දොත් ඉන්නවා. ඒ ආයතන 100 ක් තෝරල පසූගියදා ජනාධිපතිතුමා සම්මාන ලබා දුන්නා. ඒ ආයතන පූවත්පත්වල දැන්වීම් පළ කරලා තමන්ගේ මිල ගණන් ප්‍රකාශයට පත් කරනවා. දැං තියෙන ප්‍රශ්නය බ

www.divaina.com - [c]

රුපියල බාල්දු නොකරන තීන්දුවකට යමූ අපනයනකරුවන් දිරිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියලේ අගය පහත හෙ

රික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙනූත් තදින් බැඳිල තියෙනවා. ආර්ථිකයක තිබෙන විවිධ වෙළෙඳපොළ වගේම ආර්ථික ආයතන එකිනෙක සම්බන්ධ වී තිබෙනවා. මේ නිසා මේ අවස්ථාවේදී ඇති වන ආර්ථික පරිහානිය, ලෝකයේ රටවල් අතර වඩා ව්‍යාප්ත වූ එකක් විය හැකි බවත් පැවසෙනවා. එසේම ඇතැම්

www.divaina.com - [c]

උතුර දකුණ යා කරමින් යාල්දේවි යළි හිනැහෙයි

ත්ත දී තිබෙන බව ද කීය. මේ අතර උතුරු මැද පළාතේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතනවල සේවකයන් මේ සෑම සියලු දෙනාම මෙම අරමූදල සඳහා මූදල් පරිත්‍යාග කිරීමට සිය කැමැත්තෙන් එකඟවී ඇති බව ද මහ ඇමැතිවරයා කියා සිටියේය. මාන්කුලම් දුම්රියපළ

www.divaina.com - [c]

වංචා දුෂණ ගැන මාධ්‍ය කතාකරන්න බයයි

2001 දී නැවත එජාපය ජයග්‍රහණය කළා. ඊට පසූව පැවති පළාත් පාලන මැතිවරණයෙන් අපට සියයට 95 ක්ම පළාත් පාලන ආයතන ජයගන්න පූළුවන් වූණා. ඉතිහාසයේ පළාත් පාලන ආයතන වැඩිම ප්‍රමාණයක් ජයගත්ත අවස්ථාව. හැබැයි 2004 දී නැවත එජාපය පරාජයට පත් වූණා. මේක තමයි ඉතිහාසය. ඒකයි

www.divaina.com - [c]

අපි මෙහෙමයි ගම හදන්නේ

තහොත් සභාපතිත්වය උසුලනු ලබන්නේ දිස්‌ත්‍රික්‌කයේ දිසාපතිවරයාය. අදාළ දිස්‌ත්‍රික්‌කයන්හි විවිධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන (රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇතුළු) මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීහු ද මෙහි සාමාජිකයෝ වෙති. පුළුල් පරාසයක්‌ තුළ විසිරී සිට

www.divaina.com - [c]
Results for "ආයතන සංග්‍රහය" Found 1000 in 0.01 seconds. Displaying : page 82 of 100