sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ආයතන සංග්‍රහය" Found 1000 in 0.01 seconds. Displaying : page 98 of 100

විද්වත් හමූව ත්‍රස්තවාදයට මූහූණූ දෙකයි ලන්ඩනයට ගහන අය අමනයෝ ලංකාවට ගහන අය විමූක්ති කාමියෝ

ි. ධනවත් රටවල දේශපාලන බලය, ආර්ථික බලය, යූද බලය, සන්නිවේදන ඒකාධිකාරිය, ඔවූන්ගේ අණසක යටතේ තිබෙන විවිධ ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, මේ ධනවත් රටවල සිනමාව, කලාව ඇතුළු උපාංග ගණනාවක් විසින් මේ අශිිෂ්ට ක්‍රමය ලෝකයේ පවත්වාගෙන යනව. දිළිඳු සහ සංවර්ධනය වෙමින් පවත්

www.divaina.com - [c]

විද්වත් හමූව ලකෂ්මන් කදිරගාමර් යනූ ලංකාවේ සිංහල දෙමළ වර්ගවාදයක් ඇතැයි ලොව පූරා පැතිරුණ මතය අනා

සංගමයේ සභාපති ලෙසින් එයට සම්බන්ධව විශිෂ්ට දස්කම් දක්වමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉතාමත් වැදගත් ආයතන ගණනාවක ජාත්‍යන්තර නීතිවේදීන් සමඟ කටයූතු කරමින් අත්දැකීම් සම්භාරයක් එකතු කරගෙනයි ඔහූ ලංකාවට ආවේ. ඔහූ මේ රටෙි සිටි දේශපාලනඥයකු නොවූ ඇමැතිවරයෙක්. කද

www.divaina.com - [c]

අලූතින් සන්ධාන හදන එක කරන්න බැරි වැඩක් මීළග ජනාධිපතිවරයා කවූද කියලා ජනතාව තීන්දු කරලා ඉවරයි

ය තුළ වගකීම් එක් එක් කොටස්වලට ගලා ගිහින් තියෙනවා. ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභා, පළාත් පාලන මේ ආයතන හතරක්. මේ හතර තුළ එක එක වගකීම් හා ක්‍රියා සමූදායන් තියෙනවා. ඒ වගේම අපිට තනි රටක් හැටියට මූළු ලෝකයත් එක්ක හැපෙන්න බැහැ. ලෝකයේ ගමන් කරන ආර්ථික ප්‍ර

www.divaina.com - [c]

සන්ධානය ගොඩනැගූ විටත් එජාපය ඔය අඬබෙරයම ගැහූවා

ිළිවෙළත් සමඟ ඒ සියලු ප්‍රකාශ බොරු බවට පත්වූවා. එහෙත් එදා මෙන්ම අදත් එ.ජා.ප පක්ෂය, එයට හිතවත් මාධ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ බෙදුම්වාදයට මතවාද සපයන පූද්ගලයන් මෙම බොරු ප්‍රකාශයන් පසූ පස සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන ඒම හරහා කොටි සංවිධාන

www.divaina.com - [c]

නියම මහින්ද චින්තනය සැකසූණේ කොළඹ තරු පහේ හෝටලයක

ප්‍රතිපත්ති ප්‍රකාශනය ආරකෂා කරගත්තේද එනිසාය. සාමාන්‍යයෙන් නම් මහින්දගේ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භයේදී ආයතන කිහිපයකටම පවරා දී තිබිණි. නිර්මාණ හා සටන් පාඨ වෙන වෙන අයගේ අතට යාවි කියන බස නිසාම ඔවූහූ එකම ආයතනයකටම ප්‍රචාරක ව්‍යාපාරය පවරන්නට තීරණය කළේ ඉන් අනත

www.divaina.com - [c]

මේ පළාත් පාලන ඡන්දයත් කොටිඨාශ ක්‍රමයට පවත්වන්න පූළුවන්!

78 සිට අද දක්වා වසර 28 ක කාලයක් තිස්සේ අපේ රටෙි මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා වැනි පළාත් පාලන ආයතනවලට ඡන්ද විමසීම් පැවැත්වූණේ සමානූපාතික නියෝජන ක්‍රමයට අනූවයි. ඒ නිසා මහ මැතිවරණයේදී ජනතාවට තමන්ගේ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්තී්‍රවරයා අහිමි වූණා ව

www.divaina.com - [c]

මාව බිත්තියට හේත්තු කරන්න හැදුවොත් මං බලා ඉන්නෙ නෑ ජනපති සෝල්හයිම් මගින් ප්‍රභාකරන්ට පණිවිඩයක

න පළාත් පාලන මැතිවරණය ගැනය. ඔහූගේ අදහස වූයේ දුර ඈත පළාත් වෙත යමින් තමන්ගේ පක්ෂය සතුව ඇති පළාත් පාලන ආයතනවලට වැඩ කළ යූතු බවය. පළාත් පාලන ආයතන මගින් ඉටූ කරන සංවර්ධන කටයූතුවල ආලෝකය තම පක්ෂය වෙත ලබාගත යූතුය යන්න ඔහූගේ අදහස විය. ඒ අනූව ඉකුත් 21 වන සෙනසූරා

www.divaina.com - [c]

වැඩිදෙනකුට මොනම භාෂාවකින්වත් හිතන්න ලියන්න බෑ!

ල වැඩකොටසක් කළ හැකියි. ඇත්ත වශයෙන්ම එය ඔවූන්ගේ වගකීමක්. භාෂාව නිවැරැදිව භාවිත කළ හැකි පිරිස් මාධ්‍ය ආයතනවලට සම්බන්ධ කර ගැනීමට අතීතයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් තුළ තිබූ අවශ්‍යතාව වර්තමානයේ ගිලිහී ගොස් තිබෙනවා. විශේෂයෙන්ම විද්‍යූත් මාධ්‍ය තුළ වාණිජත්වය ඔස

www.divaina.com - [c]

කතුවැකිය වැඩි දෙනාගේ ආරකෂාව පතා...

ණ පිටිනි. 88ඃ89ඃ90 අවූරුදුවල මිනී මැරූ බොහෝ දෙනා අවි අතට ගත් පෞද්ගලික කල්ලි වෙති. අද පෞද්ගලික ආරකෂක ආයතන රට පූරා ඉතා වේගයෙන් පහළ වෙමින් පවතී. පෞද්ගලික කුලී රථ සේවා හෙවත් කැබ් සර්විස් මෙන් මෙකී ආරකෂක සේවාවන් ද හන්දි ගානේ දැකිය හැකිය. කිසියම් ජාවාරමක්

www.divaina.com - [c]

සාමය දෙපාර්ශ්වයේම බලාපොරොත්තුව විය යූතුයිඑල්.ටී.ටී.ඊ.ය යනූ කොන්දේසි සහ ගිවිසූම් මගින් ඇති කර ගත

වක් විවර කර ගන්නට අපට හැකි වූණා. යූද්ධයට ළමයින් බඳවා ගැනීම පිළිබඳ එල්.ටී.ටී.ඊ. සංවිධානයට ජාත්‍යන්තර ආයතන ගණනාවකින් චෝදනා එල්ල වී තිබෙනවා. ළමයින් යූද්ධයට බඳවා ගැනීම නතර කරන බවටත් දැනට බඳවා ගෙන ඇති ළමයින් නිදහස් කරන බවටත් එල්.ටී.ටී.ඊ.යෙන් පොරොන්දුවක් ල

www.divaina.com - [c]
Results for "ආයතන සංග්‍රහය" Found 1000 in 0.01 seconds. Displaying : page 98 of 100