sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 100 of 100

අප සේකර නිවැරදිව කියවා තිබේද..? | Diary of Jayobandara[ජයෝබණ්ඩාරගේ සටහන් ] ෴

ogger)ඉංග්‍රිසි බ්ලොගයමා හා සම්බන්ද වන්න← කුරුමිණියා“Protect IP” පනතට එරෙහිව පෙල ගැසෙමු – සොඳුරු හුදකලාව ෴ →අප සේකර නිවැරදිව කියවා තිබේද..?Posted on 2012 ජනවාරි 15by Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)මහගම සේකර ( එතුමාගේ විස්තර මෙතැනින් කියවන්න ) මහ

umanda.wordpress.com - [c]

කැපුවත් සිංහල... | හෙළයන්ට ජය වේවා…!!!

ප්‍රශංශා කටයුතුය. එහෙත් මේ ව්‍යාපෘතියෙහි විවිධ අරමුණූ තිබිය හැකි බවද සිතිය හැකිය..තල්පත් වල ලිවීමේ කලාව සිංහල සංස්කෘතියේ අදීනත්වය ප‍්‍රකට කරවන එක් සාධකයෙකි. සිංහල අක්ෂර විකාශනයේ මධ්‍යතන යුගයේ දී වෙසෙසින්ම පල්වාක්ෂර සම්ප‍්‍රදායෙන් ආභාෂය ගෙන තල්පත් වල

kapuwathsinhala.wordpress.com - [c]

ජෝර්ඡ් කීට්‌ සහ ඇවන්ගාඩ් අනුර සොලමන්ස්‌

අනුර සොලමන්ස්‌ ඝනිකවාදී චිත්‍ර බොහෝ විට ත්‍රිමාන ස්‌වරූපයක්‌ ගත්තේය. එම චිත්‍රවල අඩංගු සෑම වස්‌තුවක්‌ම කිසියම් පෙට්‌ටි හැඩයකින් යුක්‌ත විය. මේ කලාවෙහි කෙළපැමිණි යුරෝපියයා වූ කලී ස්‌පාඤ්ඤ ජාතික පැබ්ලෝ පිකාසෝය. මේ කලාවෙහි කෙලපැමිණි ආසියාතිකයා වූයේ ශ්‍ර

www.divaina.com - [c]

අත්හදා බැලීමෙන් නාට්‍ය නව මඟ සෙවූ මහැදුරු සරච්චන්ද්‍ර

ිණිය’ මුද්‍රා නාට්‍යයකි (මෙය නිෂ්පාදනය වූයේ නැත) ‘වෙස්සන්තර’ ගීතාංග නාට්‍යයකි. සමකාලීන සිංහල නාට්‍ය කලාව ආරම්භ වන්නේ විශ්වවිද්‍යාල නිෂ්පාදනවලිනි. විශේෂයෙන් ‘ඉබේ වෙදා’, ‘මුදලි තිරිහන් වීම’, ‘යන්තම් බේරුණා’ වැනි නාට්‍යවලිනි. විශ්වවිද්‍යාල නාට්‍යවලට පෙර

www.silumina.lk - [c]

අද රූපලාවණ්‍ය ගැන හැම දෙනාම උනන්දුයි වසන්ත ගුණසේකර

අද රූපලාවණ්‍ය ගැන හැම දෙනාම උනන්දුයිඅද රූපලාවණ්‍ය ගැන හැම දෙනාම උනන්දුයිවසන්ත ගුණසේකරවේෂ නිරූපණ ශිල්පයට ඔහු ආගන්තුකයෙක් නොවේ. දශක තුනකට වැඩි කාලයක සිට ඔහු ඒ කලාවේ සැරිසරන්නෙකි. ටෙලි නාට්‍ය වේදිකා නාට්‍ය එමතු නොව සිනමා නළු නිළියන්ද කොතෙකුත් ඔහු දෑතින්

www.silumina.lk - [c]

නූතනවාදී ප්‍රවේශ හොයන පර්යේෂකයන්ට දේශීය කතා කලාවෙන් ලැබිය හැකි ආභාසය ප්‍රබලයි

්වල අලංකාරේ' පිළිබඳ ඔබේ කියවීම කෙබඳුද? එය විවිධ විදියට අර්ථකථනය කරන්න පුළුවන්. අපේ දේශීය චිත්‍ර කලාවයි යුරෝපීය චිත්‍ර කලාවයි හමුවුණු විදියයි කියන්නත් පුළුවන්. ඊළඟට අපේ රට තුළ සාම්ප්‍රදායිකත්වයයි නූතන තත්ත්වයයි මුණ ගැසුණු එක විදියක්‌ කියන්නත් පුළු

www.divaina.com - [c]

අපේ කාලයේ රේඩියෝව

වන් විදුලි සංස්ථාව ලෙස හැඳින්වෙන ජාතික ගුවන් විදුලිය, සාඩම්බර ඉතිහාසයකට උරුමකම් ඇති හා ගුවන් විදුලි කලාව පෝෂණය කරමින් මෙරට ජනතාවට අනගි මෙහෙවරක් ඉටු කළ ප්‍රමුඛ ගුවන් විදුලි නාලිකාව වන්නේ ය.ගුවන් විදුලි වංශ කතාව අනුව මෙරට ගුවන් විදුලි ප්‍රචාරය මුලින් ම

www.silumina.lk - [c]

ප්‍රසංග කලාවේ අලුත්ම සංකල්පය පොකට් කොන්සට්

ප්‍රසංග කලාවේ අලුත්ම සංකල්පය පොකට් කොන්සට්ප්‍රසංග කලාවේ අලුත්ම සංකල්පය පොකට් කොන්සට්වෙනස්ම ආ‍රක ගමනක් යන නව පරපුරේ ගීත රචකයකු වන චාමින්ද රත්නසූරිය නවමු සංකල්පයක් මෙරට රෝපණය කිරීමට වෙර දරන්නෙකි. කුඩා කණ්ඩායම් ලෙස එකතු වී සංගීතය රස විඳින අතර ශිල්පියා ස

www.silumina.lk - [c]

කොළඹ පැත්තේ සර්කස් පෙන්වන්න ගියහම අපිව ගණන් ගන්නේ නැහැ

සර්කස් කලාව රැකගන්න නම් ජනාධිපතිතුමයි, අගමැතිතුමයි සර්කස් කලාව බලන්න කියලා ඉල්ලනවාජාතික තරුණසේවා සභාව සහ ස්වාධීන රූපවාහිනී සේවය මූලිකත්වයෙන් ඉදිරිපත් කළ 'යූත් විත් ටැලන්ට්' වැඩසටහන මෙරට රියලිටි වැඩසටහන් කෂේත්‍රය වෙනතකට යොමුකළ වැඩසටහනක් බව අවිවාදයෙන්

www.ada.lk - [c]

ලෝක නාට්‍ය දිනයට පෙරවදනක්‌!

ලෝක නාට්‍ය දිනයට පෙරවදනක්‌! උදේනි චන්ද්‍රසිරි සෑම වසරක මාර්තු මස 27 වැනි දිනය යෙදී තිබෙන්නේa, ''ලෝක නාට්‍ය දිනය' සැමරීමටය. නාට්‍ය කලාවේ උන්නතිය හා එහි ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කරන බොහෝ රටවල මෙම දිනය නාට්‍යකරුවන්ගේ දිනය ලෙස සලකා සමරන ආකාරය

www.divaina.com - [c]
Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 100 of 100