sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 13 of 100

කලාව | නොවැම්බර් ව්‍යාපාරය

යිබර් කෙටි චිත්‍රපට උළෙලසයිබර් කෙටි චිත්‍රපට උළෙලCategoriesඅග්නීමා (5)ඉතිහාස (15)ක‍්‍රියාකාරකම් (30)කලාව (12)කවි (13)දේශපාලන (13)විචාර (1)සම්මුක සාකච්ඡා (2)Archive for the ‘කලාව’ Category“සැමරිය නොහැකි මතක”Posted: July 17, 2011 in කලාව0ප‍්‍රාකාරය සහ

novembermovement.wordpress.com - [c]

බිම් සොහොන් ගෙවල් තුළ උපත ලද මුල් ක්‍රිස්‌තියානි කලාව

රෝමය කලාව සම්බන්ධයෙන් ඉතා වැදගත් ඉපැරැණි නගරයක්‌ ලෙස ඉතිහාසය තුළ බෙහෙවින් කතා බහට ලක්‌වේ. ඓතිහාසික, දේශපාලනික, සංස්‌කෘතික වැදගත්කමක්‌ ඇති මෙම ඉපැරැණි රෝම නගරය තුළින්ම "මුල් ක්‍රිස්‌තියානි කලාව" පිළිබඳව ද තොරතුරු අනාවරණය වේ. එවකට පැවැති ආගමික සමාජ, ආර

www.divaina.com - [c]

බූන්දි|BOONDI: Cine බූන්දි | කලාව, කලා විචාරය සහ වෙන් වීමක් චිත‍්‍රපටය - [දර්ශන මේදිස් ]

mail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.FollowersCine බූන්දි | කලාව, කලා විචාරය සහ වෙන් වීමක් චිත‍්‍රපටය - [දර්ශන මේදිස් ]Posted by BoondiOnLine4.08.2013අස්ඝර් ෆර්හාඩිගේ A Separation(වෙන් වීමක්) චිත‍්‍රපටය ආශ‍්‍රි

boondionline.blogspot.com - [c]

මහාචාර්ය කුලතිලක කුමාරසිංහගේ කෙටිකතා විචාර කලාව

දෙස බලන විට මේ සත්‍යය පැහැදිලි ය.මෙකල විචාරකයන් කථා කළේ, කෙටිකතාවේ ඛේදජනක අවසානය පිළිබඳව ය. කෙටිකතා කලාවේ මරණය හා භූමදානය ගැනය. එහෙත් එක ම දශකයක් තුළ දී ඒ සියලු අනාවැකි නිෂ්ප්‍රභා කරමින්, කෙටිකතාව සිය මරණ මංචකයෙන් නැගී සිටියේ ය.යම් යුගයක, යම් පරපුරක

www.dinamina.lk - [c]

නාට්‍ය කලාව සඳහා හොඳ ප්‍රේක්‍ෂකාගාරයක් ගොඩනඟන්න සිහිනයක් තියනවා ජාතික නාට්‍ය උළෙල අවසන් වටයට

බ යටතේ පැවැත්වෙන්නේ...දෙවැනි රාජ්‍ය නාට්‍ය උළෙල *වසරක් පාසා නාට්‍ය උළෙලක් පැවැත්වෙනවා. එයින් නාට්‍ය කලාවට සෙතක් වෙනාව කියලා හිතෙනවාද?නාට්‍ය කලාවේ පෝෂණීය තත්ත්වයට වගේම එහි වර්ධනීයත්වයට, යහපැවැත්මට සේවයක් වෙනවා. ඉතිහාසය පරිශීලනය කිරීමේදී එය පැහැදිලිව ප

www.dinamina.lk - [c]

කලාව විකුණන්නේ නැති මරදන්කඩවල රණසිංහ

තම කලාව මුදලින් අගය නොකළ මූර්ති හා බිතු සිතුවම් කලාවෙන් පළාතට මහ සේවාවක් සිදු කරන ආර්. රණසිංහ ගුරු පියාණන් දිනමිණ නෙත ගැටුනේ අහම්බෙන් ය. 1946 දී දෙමටවැව සුන්දර ගම්මානයේ උපත ලද මොහු චිත්‍ර හා මූර්ති කලාව ප්‍රගුණ කර 1975 සිට 2006 දක්වා කාලය තුළ චිත්‍රක

www.dinamina.lk - [c]

තරගකාරී ජීවිතයේ වෙහෙසකර බවට කලාව අමා ඔසුවක්-මහා සහනයක්

කලාව බිහිවීමේ මූලිකත්වය මාතෘත්වයයි. පුද්ගලයකුට කලාව පිළිබඳව මූලික බීජය ඇතුළු වන්නේ දරුවකු නැළවීමට මව විසින් ගායනා කරන නැළවිලි ගීත ඔස්සේ බව කවුරුත් පිළිගන්නා දෙයක්.’නැළවිලි ගීත ආශ්‍රිතව සැකසුණ ප්‍රබන්ධ අතිශය ජනප්‍රියත්වට පත් වන්නේ ඒ නිසා බව සෞඛ්‍ය ඇමැ

www.dinamina.lk - [c]

නාට්‍ය කලාව හා සම්බන්ධ පුවත් දෙකක්‌

නාට්‍ය කලාව හා සම්බන්ධ පුවත් දෙකක්‌ ශ්‍රී ලාංකික නාට්‍ය කලාව හා සම්බන්ධ පුවත් දෙක තුනක්‌ම ජනමාධ්‍ය ඔස්‌සේ වාර්තා කර තිබුණි. 2015 රාජ්‍ය නාට්‍ය උළෙල පවත්වා නාට්‍යකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ අගය කළ බව එබඳු එක්‌ පුවතකි. ඒ හැර නාට්‍ය උළෙල ගැන ඊට වඩා යමක්‌

www.divaina.com - [c]

ලෙවියාතන් - (Viraj): නාගරික සිතුවමි කලාව නොහොත් Urban Sketching

Sunday, October 9, 2016නාගරික සිතුවමි කලාව නොහොත් Urban Sketchingමම පෞද්ගලිකව කොහොමත් සිත්නිවන කලාවන්ට ලැදි අයෙක් නිසා අන්තර්ජාලය තුලින් Crafts (අත්වැඩ), ගෙවතු අලංකරණය, විසිතුරු පැල වැවීම වැනි මාතෘකා ඔස්සේ ඇති විවිධ ලිපි නිතර සෙවීමත් වෙලාවක් ලද හැම ව

www.leviathan.site - [c]

රාජ්‍ය මට්ටමේ මැදිහත් වීමක් නැතුව නාට්‍ය කලාව ඉස්සරහට යන්නෙ නෑ

මුල් බැහැගත්ත මාධ්‍යයක්අද තිබෙන තත්ත්වය ගැන විශාල පසුතැවීමකුයි තිබෙන්නෙ. නාට්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන, කලාවක් විදියට ඉස්සරහට අරගෙන යන හැම ශිල්පියෙක්ම හැම පැත්තෙන්ම ඉතාම පීඩනයට පත්වෙලා ඉන්නවා කියලයි මම විශ්වාස කරන්නෙ.මේ ක්ෂේත්‍රයේ යැපෙනවට වඩා දෙයක් කරන්න

www.ada.lk - [c]
Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 13 of 100