sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 62 of 100

  සර්ජි අයිසන්ස්‌ටයින් ද නැතිනම් ආන්ෙද්‍ර තර්කොව්ස්‌කිද?

සර්ජි අයිසන්ස්‌ටයින් ද නැතිනම් ආන්ෙද්‍ර තර්කොව්ස්‌කිද? එරික්‌ ඉලයප්ආරච්චි කලාව වෙනස්‌ නොවන දෙයක්‌ නොවේ. කලා කෘති බිහිවන වටපිටාව මෙන්ම කලාවේ ස්‌වභාවය ද ශිලා ස්‌ථම්භයක්‌ ලෙස නොවෙනස්‌ව නොපවතියි. කලාවේ වෙනස්‌වීම හේගල් විසින් විස්‌තර කරනු ලැබුවේ මේ අයුර

www.divaina.com - [c]

නොකෑවත් මළකඩ අපිත් වාගෙයි රූකඩ...

අපට අම්බලන්ගොඩින් ඇසෙන්නේ එවැනි කතාවකි. අපගේ පාරම්පරික උරුමයක්‌ ලෙස හැඳින්විය හැකි දේශීය නූල් රූකඩ කලාව දකුණු පළාතේ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ අම්බලන්ගොඩ ප්‍රදේශය මූලික කොටගෙන බිහිවූවක්‌ ලෙස සැලකේ. අදත් අම්බලන්ගොඩ පුරවරය රූකඩ කලාවට ඉමහත් ප්‍රසිද්ධියක්‌

www.divaina.com - [c]

  විද්‍යාත්මක හා තාක්‍ෂණික චින්තනයේ පෙරළිය තුළ දෘෂ්‍ය කලාවේ ගමන්මග

විද්‍යාත්මක හා තාක්‍ෂණික චින්තනයේ පෙරළිය තුළ දෘෂ්‍ය කලාවේ ගමන්මග සුසිල් කුලතුංග රේඛාවේ බලය විෂදව පෙනුණු ආදි ගුහා චිත්‍ර තුළ මෙන්ම මේ යුගය තුළින් රේඛාව හා වර්ණය සිතුවම් කලාව තුළ අත්‍යවශ්‍ය අංග ලෙස පැවතිණිග රේඛාවේ අවශ්‍යතාව වක්‍රල සෘජු හෝ කඩරේඛා තුළින්

www.divaina.com - [c]

විහාර සිතුවම් සම්ප්‍රදායය ගෝතමිය හා ජෝර්ඡ් කීට්‌

විහාර සිතුවම් සම්ප්‍රදායය ගෝතමිය හා ජෝර්ඡ් කීට්‌ කලාකරුවා කාගෙවත් යටතට පත්වන්නකු නොවේ. කලාව නමැති පරක්‌ තෙරක්‌ නොමැති සාගරයට අරක්‌ගත් "මණිමේලාව" කලාකරුවා නම් කලාකරුවා ලබාගන්නා නිදහස කලාවේ නිදහසයි. කලාවේ නිදහස නම් කලාකරුවා ලබාගන්නා නිදහසයි" -එදිරිවී

www.divaina.com - [c]

  චිත්‍ර කලාවේ රජවාසල භූමිකාව මෝගල් චිත්‍රය ( MUGHAL ART ) දිගු ඉතිහාසයකට උරුමකම් කියන භාරත දේශය ආදි ශ

චිත්‍ර කලාවේ රජවාසල භූමිකාව මෝගල් චිත්‍රය (MUGHAL ART) සුසිල් කුලතුංග දිගු ඉතිහාසයකට උරුමකම් කියන භාරත දේශය ආදි ශිෂ්ටාචාරගත යුගයේ පටන් කලාත්මක සංස්‌කෘතීන් ගොඩනගා ගෙන තිබිණි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමුවන කලාත්මක අවශේෂයන්ගෙන් පසු වෛදික යුග

www.divaina.com - [c]

අවුෂ්විට්ස්වලින් පසුව ගීත කාව්‍ය නිර්මාණය කිරීම ම්ලේච්ත්වයක් ද? | කටු සටහන්

කකරණය කළ යුතු ය.එහෙත් හේගල් විසින් ආපත්තිය පිළිබඳ සවිඥනකභාවය යනුවෙන් හැඳින්වූ මෙම දුඃඛිතභාවය විසින් කලාවෙහි පැවැත්ම තහනම් කරන අතරම එහි අනවරත පැවැත්ම ද ඉල්ලා සිටියි. වර්තමානයේ දී, ක්ෂණික පාවාදීමකින් තොරව මෙම දුඃඛිතභාවයට සිය හඬ, අස්වැසීම සොයා ගත හැක්කේ

workingpps.wordpress.com - [c]

බූන්දි|BOONDI: වෙසෙස් බූන්දි | අවුෂ්විට්ස්වලින් පසුව ගීත කාව්‍ය නිර්මාණය කිරීම ම්ලේච්ඡත්වයක් ද? - [ප‍

කරණය කළ යුතු ය. එහෙත් හේගල් විසින් ආපත්තිය පිළිබඳ සවිඥනකභාවය යනුවෙන් හැඳින්වූ මෙම දුඃඛිතභාවය විසින් කලාවෙහි පැවැත්ම තහනම් කරන අතරම එහි අනවරත පැවැත්ම ද ඉල්ලා සිටියි. වර්තමානයේ දී, ක්ෂණික පාවාදීමකින් තොරව මෙම දුඃඛිතභාවයට සිය හඬ, අස්වැසීම සොයා ගත හැක්කේ

boondionline.blogspot.com - [c]

සංස්‌කෘතික මිනිසා සොයා යැම

සංස්‌කෘතික මිනිසා සොයා යැම සංස්‌කෘතික හා කලා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක සූරීහු පසු ගියදා සිය නිල කටයුතු අරඹමින් තමා අබියස සිටි කලාකරුවන්, විද්වතුන් මෙන්ම වෙනත් සුධීමත් රසික ජනයාටද අගනා අවධාරණයක්‌ කළහ. එනම් සංස්‌කෘතිය හා කලාව යනු කව

www.divaina.com - [c]

බුදුසරණ අන්තර්ජාල කලාපය

|විශේෂාංග |වෙහෙර විහාර |ඉංග්‍රිසි ලිපි |පෙර කලාප |දායකත්ව මුදල් |බුදුසරණ අන්තර්ජාල කලාපයබුදු දහම සහ කලාවමහාචාර්ය ඕ.එච්.ද. ඒ. විජේසේකරපරිවර්තනය - නාරාවිල පැට්රික්නූතන සමයේ සාමාන්‍යයෙන් පිළිගැනුණු පොදු මතයක් ඇත. එනම් ආගම යන සංකල්පයනිශ්චිතව අර්ථකථනය කරන

www.lakehouse.lk - [c]

බූන්දි|BOONDI: අදහස් බූන්දි | එරික් ඉලයප්ආරච්චිගේ විචාර භාවිතාවේ දිශානතිය සලකුණු කිරීමක්| දෙවන කොටස -

්| දෙවන කොටස - [ජස්ටින් පියරත්න]Posted by BoondiOnLine5.12.2013(පළමු කොටසට මෙතනින් යන්න.)2: චිත‍්‍ර කලාවේ සුවිශේෂත්වය, කලාවේ සාමාන්‍යයෙන් කඩා ඉහළට එසවීම කොතෙකුත් කලා ප‍්‍රභේදයන් ඇතත් ඒ සියල්ලට ම වස්තු විෂය වන්නේත්, ඒවායේ අන්තර්ගතය වන්නේත්, එක ම දෙයකි

boondionline.blogspot.com - [c]
Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 62 of 100