sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 79 of 100

වේෂ නිරූපණය කියන්නෙ මූහූණ ලස්සන කිරීම නෙවෙයි වසන්ත විටිටච්චි කිසියම් නිර්මාණයක් සාර්ථක වීමට බ

වේෂ නිරූපණය කියන්නෙ මූහූණ ලස්සන කිරීම නෙවෙයිවසන්ත විටිටච්චිකිසියම් නිර්මාණයක් සාර්ථක වීමට බලපාන එක් ප්‍රබල හේතුවක් ලෙස එම නිර්මාණයේ වේෂ නිරූපණය හඳුනාගත හැකියි. වේෂ නිරූපණය හෙවත් අංග රචනය නමැති මේ කලාව සම්බන්ධව ලාංකීය අපට ඇත්තේ කදිම ඉතිහාසයක්. එක් පැ

www.divaina.com - [c]

අපරාධ කරුවකු නොවී කලාකරුවකු වීමට මට ලැබුණු මහා සම්පත නාට්‍ය කලාවයිනාට්‍යවේදී ධර්මසිරි බණ්‌ඩාර

ඩු වූ අවස්‌ථාව තිබුණා. මේ අවස්‌ථාවේ මේ නාට්‍යය ඉදිරිපත් කරන්න පෙළඹුණු ප්‍රධානතම හේතුව ලංකාවේ නාට්‍ය කලාවේ පවතින ඕලාරික ඇල්මැරුණු ස්‌වභාවයයි. මේ කලාවේ ප්‍රගමනය සඳහා කටයුතු කළ මහා පරම්පරාවේ සියල්ලන්ම දැන් මිය ගිහින්. මෑත දී මියගිය හෙන්රි ජයසේනයන්ගෙන් ඒ

www.divaina.com - [c]

සරච්චන්ද්‍ර, නීෂේ සහ කේමදාස

සරච්චන්ද්‍ර, නීෂේ සහ කේමදාසසරච්චන්ද්‍ර වනාහි සිංහල නාට්‍ය කලාවේ විශිෂ්ටත්වය විස්‌තර කරන සංකේතයයි. ග්‍රීක්‌ නාටකය සහ එලීසබෙතියානු නාටකය මෙන් සරත්චන්ද්‍ර නාටකය ද විශාල ජනකායකට බලපෑවේය. එම ජනකාය සරච්චන්ද්‍ර නාටකයෙන් බොහෝ දේ උගත් අතර ජීවිතය තුළ කලාව රඳවා

www.divaina.com - [c]

අද විශ්වවිද්‍යාලවල බුද්ධිමතුන් නැහැ

ඔහු දෙයාකාරව සිදු කළ සාහිත්‍යය සේවාව පුළුල් වපසරියකට උරුමකම් කියයි. නූතන සාහිත්‍ය සම්භාෂණය සහ විචාර කලාවේ රුව ගුණ විමර්ශනය කරමින් ඔහු සමඟ කළ කතාබහකි මේ. මම ඔබ අඩසිය වසකට වැඩි සාහිත්‍ය පළපුරුද්දක්‌ තිබෙන විචාරකයෙක්‌. පතපොත පරිශීලනය නොකරන විධිමත් අධ්‍ය

www.divaina.com - [c]

නළු කලාවක හුදෙකලාවජෝන් ගිල්ගුඩ් සහ රැල්µa රිචඩ්සන් යන අතිශ්‍රේෂ්ඨ භාවවින්දකයන් දෙදෙනා මෙසේ චරි

නළු කලාවක හුදෙකලාවජෝන් ගිල්ගුඩ් සහ රැල්µa රිචඩ්සන් යන අතිශ්‍රේෂ්ඨ භාවවින්දකයන් දෙදෙනා මෙසේ චරිත නිරූපණයේ යෙදෙන්නේ "හෝම්" (Hධපෑ) නාට්‍යයෙAය. නළු කලාව පිළිබඳව ඕනෑවට වඩා ආඩම්බර වීමට හෝ උදම් ඇනීමට හෝ රූපවාහිනියටත්, සිනමාපටයටත් කිසිදු යුක්‌ති සහගත හේතුවක්

www.divaina.com - [c]

මෙගා තරු සංස්‌කෘතිය ඔස්‌සේ ළඟා වන අඳුරක නිමිති!

. ගුවන්විදුලි සංස්‌ථාවෙන් බිහිවූ නිවේදකයන්, ගීත රචකයන්, ගායකයින්, නාට්‍යකරුවන් නිසා මෙරට ප්‍රසාංගික කලාව තුළ නැවුම් ප්‍රබෝධයක්‌ ඇතිවූ බව ඇත්තකි. ජාතික රූපවාහිනිය, ගුවන්විදුලි සංස්‌ථාව අද නව පරපුරට අත දෙන තරම මදි යෑයි සිතෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස්‌,

www.divaina.com - [c]

කවිනදී

s:Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestSunday, March 4, 2012සාහිත්යකලාවට නිවුන් සහෝදරයෙකුගෙන් පාඩම්නිශ්ශංක විජේමාන්නලොව පවත්නා සෑම දෙයක්ම ගතිකත්වයට භාජනය වන බව අපි දනිමු. එය යුගයෙන් යුගය, සියවසෙන් සියවස මතු නොව ආගමින්

kawinadee.blogspot.com - [c]

ප්‍රේක්‌ෂකයාට ආස්‌වාදය ගෙන එනවා නිසැකයි

න්ද මහේන්ද්‍ර, ජයන්ත චJද්‍රසිරි විශේෂයෙන්ම ආචාර්ය ජයලත් මනෝරත්නයන් වැන්නන්ගෙන් ලැබුණු නාට්‍ය හා රංග කලාව සම්බන්ධ දැනුම සහ අපමණ අත්දැකීම් විශාල පිටිවහලක්‌ විය. ශිල්පියෙක්‌ විදියට වේදිකාවට ආ ඔහු නාට්‍ය කලාවේ නොයෙක්‌ අංශ කෙරෙහි යොමු වී අවබෝධයත්, දැනුමත්

www.divaina.com - [c]

අස්වැන්න: ෴ ජීවිතය මිනිසුන් වෙනුවෙනි... ෴

ති ජනතාවටඋතුරා ගලන ගී හඬක් වෙමින් සිටී.මෙතක් තැබූ සටහනේ අවසන් කොටස මෙතැන් සිටසිය ජීවිත කාලය පුරා ලද කලාව , සංගීතය සහ දේශපාලන අත්දැකීම් ඔස්සේ සුවහසක් මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නටත්, ඔවුන්ට අවැසි තැන ඔවුන් වෙනුවෙන් හඬ නගන්නටත් සංගීත ඥ

aswanna.blogspot.com - [c]

බූන්දි|BOONDI: අද විශ්වවිද්‍යාලවල බුද්ධිමතුන් නැහැ -මහාචාර්ය සුචරිත ගම්ලත්

ඔහු දෙයාකාරව සිදු කළ සාහිත්‍යය සේවාව පුළුල් වපසරියකට උරුමකම් කියයි. නූතන සාහිත්‍ය සම්භාෂණය සහ විචාර කලාවේ රුව ගුණ විමර්ශනය කරමින් ඔහු සමඟ කළ කතාබහකි මේ.මමඔබ අඩසිය වසකට වැඩි සාහිත්‍ය පළපුරුද්දක් තිඛෙන විචාරකයෙක්. පතපොත පරිශීලනය නොකරන විධිමත් අධ්‍යනයක්

boondionline.blogspot.com - [c]
Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 79 of 100