sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 95 of 100

 පූවත් ජාතික කලා සංසදයේ කොළඹ දිස්ත්‍රික් රැලිය වන්මන් පාලනය යටතේ අද මේ රටෙි බිහි කොට තිබෙන සූදු

ජාතික කලා සංසදයේ කොළඹ දිස්ත්‍රික් රැලිය මැදමූලන මියූසිකල් මේලා සංස්කෘතිය අවසන් කොට අද රටෙි ක්‍රියාත්මක සූදු වෑන් කලාව වෙනූවට සැබෑ ජනතා කලාවක් බිහිකර ගත යූතුයි විපකෂ නායක රනිල් වික්‍රමසිංහ පියසේන දිසානායක වන්මන් පාලනය යටතේ අද මේ රටෙි බිහි කොට තිබෙන සූ

www.divaina.com - [c]

ගෘහ නිර්මාණ ශිල්පියා කවියෙකි, රසවතෙකි

වඩාත්ම සමීප දෙයක් පිළිබඳවය. නමූත් මෙය නාමිකව හා ප්‍රායෝගිකව අපට සමීප නොවන දෙයකි. කවියක ඇති කවිකම හෝ කලාව අපි දනිමූ. කලා නිර්මාණයෙ ඇති සංවේදී බව, අර්ථය, රසය අපි විඳිමූ. ඒ අපි ඒ පිළිබඳ කුමක් හෝ දන්නා බැවිනි. එහෙත් ගෘහ නිර්මාණ ශිල්පය, වරලත් වාස්තු විද්‍

www.divaina.com - [c]

මුද්‍රා නාට්‍ය කලාවට එක්‌වන අලූත් පරපුරට ධෛර්යය ලබා දෙනවා ජාතික නර්තන මුද්‍රා නාට්‍ය හා රූකඩ රූ

sAs~krNy : n`rq nQX~XAkමුද්‍රා නාට්‍ය කලාවට එක්‌වන අලූත් පරපුරට ධෛර්යය ලබා දෙනවාජාතික නර්තන මුද්‍රා නාට්‍ය හා රූකඩ රූපණ අනුමණ්‌ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක රාජ්‍ය මුද්‍රා නාට්‍ය උළෙල ඊයේ (9 දා) අවසන් විය. මෙහි සම්මාන ප්‍රදානෝත්සව

www.divaina.com - [c]

අපිට කවදාවත් ජනප්‍රිය ලේඛකයන් වෙන්න බැහැ

අද ඇතැම් ජනප්‍රිය ලේඛකයන්ගේ කෘති මා කියවා තිබෙනවා. ඒ කෘතිවල යථාර්ථය තිබෙනවා. aනමුත් පරිකල්පනය නැහැ. කලාව පරිකල්පනයේ ප්‍රතිඵලයක්‌. පරිකල්පනයේ ප්‍රතිඵලයක්‌ ලෙස කලාව සංකීර්ණ වෙනවා. එවිට ජනප්‍රියත්වයට යන්න අපහසුයි. ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ අලුත්ම නි

www.divaina.com - [c]

නැවුම් පලතුරු මෙන්ම කලාවද නැවුම් විය යුතුයි

ඇසිදිසි මානය මේ සාහිත්‍ය මාසයයි. පොත් රසිකයන් පොත් මිලදී ගැනීම සඳහා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට යැමටත්, පොත් වෙළෙඳුන් පොත් විකුණා ගැනීමටත් සැදී පැහැදෙන කාලයයි. ඒ අතරතුර, හොඳම සාහිත්‍ය කෘති තෝරා සම්මාන ප්‍රදානය කරන්නේද මේ කාලයේමයි. කලාව ආශ්වාදනයේදී

www.divaina.com - [c]

මධ්‍ය ලක්‍ෂය ළඟදී කවිය ගැන වෙනස්‌ කතා බහක්‌

බඳ සහෘද සංවාදයක්‌ ඇතිකර ගැනීමට අදහස්‌ කරනවා. එම සංවාදයෙන් පසු "කවිය දෙසවනට" යනුවෙන් කවිය ප්‍රසාංගික කලාවක්‌ ලෙස අත්හදා බැලීමක්‌ කරන්න ගන්න අලුත් උත්සාහයක්‌ තිබෙනවා. කවිය ""කියවීමට" එහා ගෙන ගොස්‌ ප්‍රසාංගික ඉදිරිපත් කිරීමක්‌ ලෙස සිදු කිරීම ලංකාවට ආගන්

www.divaina.com - [c]

යථාර්ථවාදය, නූතනවාදය හා බටහිර මාක්‌ස්‌වාදී විචාරය

යථාර්ථවාදය, නූතනවාදය හා බටහිර මාක්‌ස්‌වාදී විචාරය'Realism' යන්න සිංහලයට පරිවර්තනය කරගෙන තිබෙන්නේ "යථාර්ථවාදය" ලෙසටය. මේ අරුත ලැබෙන්නේ කලාව හා සාහිත්‍ය ක්‍ෂේත්‍රයේදීය. මේ නිසාම ඉංගී්‍රසියෙන් 'Realism' (arts) ලෙස යෙදෙයි. ජීවිතය ඇති සැටි

www.divaina.com - [c]

පුස්කොළ පොත් සම්ප‍්‍රදාය සහ ජාතියේ හෘද ස්පන්දනය | ලංකා සයිබර් නිවුස්

ප්‍රශංශා කටයුතුය. එහෙත් මේ ව්‍යාපෘතියෙහි විවිධ අරමුණූ තිබිය හැකි බවද සිතිය හැකිය..තල්පත් වල ලිවීමේ කලාව සිංහල සංස්කෘතියේ අදීනත්වය ප‍්‍රකට කරවන එක් සාධකයෙකි. සිංහල අක්ෂර විකාශනයේ මධ්‍යතන යුගයේ දී වෙසෙසින්ම පල්වාක්ෂර සම්ප‍්‍රදායෙන් ආභාෂය ගෙන තල්පත් වල

lankacnews.com - [c]

කෙල්ටික් කලා (බටහිර යුරෝපීය ජන වර්ගයක්) - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය

කෙල්ටික් කලා (බටහිර යුරෝපීය ජන වර්ගයක්)විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්වෙත පනින්න:සංචලනය,සොයන්නකෙල්ටික් කලා යනු කෙල්ට් යැයි හඳුන්වාගත් ගත් විවිධ පුද්ගලයන් හා බැඳුනු කලාවකි. ඔවූන් කෙල්ටික් භාෂාවන් කතාකරන එම පුද්ගලයන් ප්‍රාග්ඵෙතිහාසික යුරෝපීයන්ගේ සි

si.wikipedia.org - [c]

බුදුසරණ අන්තර්ජාල කලාපය

පරපුරට මගක් : ලේඛන ක්‍රමයබුද්ධ පරිනිර්වාණය හා අශෝක අධිරාජයාගේ පාලන සමය අතර කාලයේදීඉන්දියාවෙහි ලේඛන කලාව බිහිවී ඇත. (ක්‍රි.පූ. 273-232). අශෝක අධිරාජයාඉන්දියාව පුරා ගල් කුළුනුවල සිය ආඥා කෙටූ බව ප්‍රසිද්ධ කරුණකි.පැරණිතමබෞද්ධ සෙල්ලිපි, මධ්‍යම ඉන්දියාවේ

www.lakehouse.lk - [c]
Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 95 of 100