sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 98 of 100

සංස්කෘතිය වනසන නාට්‍ය වෙනුවට හරවත් නිර්මාණ අද අවශ්‍ය වී තිබෙනවා

මේ නාට්‍ය හා රංග කලා පාසලට සුවිශේෂ කාර්යයක් කළ හැකි යයිද වික්‍රමනායක මහතා කීවේය.ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ ප්‍රචර්ධනය හා පුනර්ජීවය උදෙසා ටවර් හෝල් රඟහල පදනම විසින් පවත්වනු ලබන නාට්‍ය හා රංග කලා උසස් ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (24)

www.dinamina.lk - [c]

ටෙලි නාට්‍යයේ පරිහානිය වේදිකාවේ ප්‍රබෝධයයි

ගෙනුම ලබන සිසුන්ට ප්‍රමුඛත්වය ලබා දෙනවා. මේ යොමුකිරීම හරහා ඔබ බලාපොරොත්තු වන්නේ නව පරපුර අතර නාට්‍ය කලාව පිළිබඳ උනන්දුවක් ඇති කිරීමට ද? නැතිනම් ඔබ විශ්වවිද්‍යාලය තුළ ආචාර්යවරයකු වන නිසා ඔබට පහසු නිසා ද? මම නාට්‍ය නිෂ්පාදනයට යොමු වූ දා පටන්ම මගෙත් එක්

www.dinamina.lk - [c]

මම තිත්ත කුසලානය අමෘතය වගේ පානය කරන කෙනෙක්

වේදිකාව නැමැති තිත්ත කුසලානය අමෘතතයක් මෙන් පානය කරන ශ්‍රියන්ත මෙන්ඩිස් නාට්‍යකරුවා ඔහු සඳහන් කරන පරිදිම ප්‍රේමණීය දැව ගොඩක් මත නිතර සැරිසරන්නෙකි. සිංහල නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ධුරයට පත් මෙම සුවිශේෂ රංගවේදියා සමග නාට්‍ය කලාවේ හෙට දවස පිළිබඳව ‘රඟසොබා’

www.dinamina.lk - [c]

ජනාධිපති කාර්යාලයේ හිටිය ‘අමා’ මගේ සිත පැහැර ගත්තා

ොට ජීවතුන් අතර නෑ. එතුමා 80 දශකයේ විවිධ පුවත්පත් සඳහා ලිපි දහසක් පමණ ලිව්වා. ඔහු ලේඛකයෙක්, පුවත්පත් කලාවේදියෙක් ලෙස කටයුතු කළා. “රොබට් අලගියවන්න” ඔහු ලිපි ලියූ නමයි. මගේ මව් නන්දාවතී අලගියවන්න. ඇයත් ගුරුවරියක්. මගේ පවුලේ මමයි මගේ සොහොයුරියයි පමණයි. ඇ

www.dinamina.lk - [c]

ජනපති ජීවිත කතාව පුස්කොළ පිටු අතරට

උකුවෙල සමූහ - සි. ති. ගමගේජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව ලියන ලද පුස්කොළ පොත මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අවස්ථාව. (ඡායාරූපය ජනාධිපති මාධ්‍ය ඒකකයෙනි)ඉපැරැණි දේශීය පුස්කොළ ලේඛන කලාව උපයෝගී කර ගනිමින් ජනාධිපති මහි

www.dinamina.lk - [c]

අද කාලේ මාකට් වෙන්නේ අපේ දේවල්

මුඛ නාට්‍ය සංසදය (Tower Repertory theatre) බිහි වන්නේ ඒ අනුවයි. රංගන පාඨමාලාවේ අතීත ශිෂ්‍යයෝ නාට්‍ය කලාවට ඇතුල් කිරීම සංසදය හරහා ඉටු වෙනවා. ‘සක්කාය දිට්ඨි’ එහි ආරම්භක පියවරයි.* සමකාලීන සමාජ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන පර්යේෂනාත්මක නාට්‍යය නිෂ්පාදනය කළ ඔබ,

www.dinamina.lk - [c]

තේමාව සර්වකාලීන නම් නාට්‍යයත් සර්වකාලීනයි

කෙරේ. මේ එම නාට්‍යයේ අධ්‍යක්ෂ අතුල ජයසිංහ සමඟ කළ සංවාදයකි. හැත්තෑව අසූව දශකවලදී මෙරට වේදිකා නාට්‍ය කලාව ජනප්‍රිය සමාජ අංගයක් බවට පත්වෙලා තිබුණා. එහෙත් පසු කාලීනව ඒ තත්ත්වය කණපිට හැරෙමින් වේදිකා නාට්‍යයෙන් ප්‍රේක්ෂකයා දුරස් වුණා. අද වන විට මේ තත්ත්වය

www.dinamina.lk - [c]

ඊශ්‍රාලයේ ‘ක්‍රව් මාගා’ සතිෂ් ශ්‍රී ලංකාවට ගෙනෙයි

ඊශ්‍රාලයේ ආරක්ෂක හමුදා අතර සීග්‍රයෙන් ජනප්‍රිය වු ‘ක්‍රව් මාගා’ (CRAV MAGA) ආත්මාරක්ෂක සටන් කලාව ඉතාලියේ පදිංචි සතිෂ් තිරමුණි මහතා ශ්‍රී ලංකාවට පැමිණ මේ දිනවල උගන්වමින් සිටී. සතුරාගෙන් එල්ල වන ඕනෑම ආකාරයේ පහරකින් ආරක්ෂාවීම උදෙසා විශාල ආයාසයක් යොදා කෙ

www.dinamina.lk - [c]

‍ෙශෙලිගත නාට්‍යය පට්ටපල් බොරුවක්

්‍ය මෙම මස 31 වෙනිදා සවස 3.30ට හා 6.30ට හැව්ලොක් ටවුන්හි ලුම්බිනි රඟහලේ දී වේදිකා ගතවේ. වීදි නාට්‍ය කලාව,ජන නාට්‍ය හා සුසාධිත නාට්‍ය කලාව ගැන ඔහු දැක්වූ අදහස් මෙසේය * ඔබ ආචාර්ය ගාමිණි හත්තෙට්ටුවේගමගේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වුණේ කොහොමද? මම

www.dinamina.lk - [c]

අද මාධ්‍යයේ කඳ විතරයි ඔළුව නැහැ

ජන්ම වාසනා ගුණය, ප්‍රතිභාව සහ සතතාභ්‍යාසය ඒකරාශි කොට ගනිමින් වෘත්තීය මාධ්‍ය ජීවිතයේ 21 වැනි වසර සපුරාලන ඔහු නුවන් නයනජිත් කුමාර ය. පුවත්පත් කලාවේදියකු, සිනමා ගවේෂකයකු, නිර්මාණකරුවකු සහ ලේඛකයකු ලෙස සමාජයේ උන්නතිය වෙනුවෙන් උඩුගංබලා පිහිනන මොහු වර්තමාන

www.dinamina.lk - [c]
Results for "කලාව" Found 1000 in 0.01 seconds. Displaying : page 98 of 100