sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "කල ගෙඩි කවි" ?
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 30 of 100

හද පතුල: කෘතවේදී මිනිස්සු.. 1! සිමෙන්ති මිටිය.

ගියෙ වැටුණු සිමෙන්ති කොට්ටෙ පටවගෙන එන්න හිතාන..ඒත් එතනට යනකොට සිමෙන්ති කොට්ටෙ තිබුණෙ නෑ.. එතනට ආපු කළු අයියා.. වෑන් එකකින් ඇවිත් සිමෙන්ති කොට්ටෙ දාගෙන ගියානෙ.. මං කෑගැහුවා.. මිනිහා ගනං ගන්නෙ නැතුව ගියා.. හැබැයි මං නොම්මරේ ලියාගත්තා.. මහත්තයා ගිහිං ප

hadapathula.blogspot.com - [c]

හද පතුල: අවාසනාවට.. ඇත්ත කතාවක්..

අපේ හැඩි දැඩි මිත්‍රයාගෙන් ලද ඇරයුමෙන් සතුටු වුවත්.. පාපැදියේ යෑමට ඇති බිය නිසාම තරුණිය මඳක් අදිමදි කළාය..එහෙත් තරුණයා කීවේ.. අයියෝ නංගි බය වෙන්න එපා ඔයිට වැඩිය ලොකු අය දාගෙන මම මේ කන්ද පැදලා තියෙනවා.. කියාය..ඉතිං දැන් නංගීත් නැංගාය.. කන්ද මඳ දුරක් ය

hadapathula.blogspot.com - [c]

හද පතුල: බැරිදා විග්‍රහය! ඉතිං මොකෝ..?

012 at 11:30:00 PM GMT+5:30ඉතිං මොකෝ..ඒකත් ඇත්ත.. මේ වගේ වෙලාවක අනේ මන්දා කියලා ෂේප් වෙනවා ඇරෙන්ට.. කළුගල් වල ඔළුව ගහ ගන්ට කියලයෑ..DeleteReplyDDTJuly 17, 2012 at 11:18:00 PM GMT+5:30ඉතිං මොකෝ..? ඒකත් ඇත්ත. රටේ මොනව උනාම අපිට මොකෝ. දෙන දෙයක් කාල වෙන ද

hadapathula.blogspot.com - [c]

හද පතුල: අපිත් එක්ක සැට් වෙන්නේ..

දුසුයි)S.M.S. Star18+ ප්‍රදර්ශනේ..අහඹු හමු වීමකින් ජීවිතය වෙනස් විය හැකිද?අනේ ඉතිං කෙල්ල මාව අපහරණෙ කළා...!කවුද බොලේ මං කපන්න ඉස්සෙල්ලා කැපුවේ? (18+ ම නොවේ..)සුනිල් අන්නාසි වික්ක හැටි..බැරිදා විග්‍රහය..! පිරිමි සංගම් නැත්තේ ඇයි... ?අදහස්බැලුවෙ මෙච්චර

hadapathula.blogspot.com - [c]

හද පතුල: බැරිදා විග්‍රහය..! පජාතන්තරවාදය හා සද්ද දූසනය..

හද පතුලහද පතුලෙන්ම නැගෙන අදහස් අකුරු කරන්නට තෝතැන්නක් කර ගනිමු මේ ඉඩ....‍යාළුවෝ..මගේ පිටු..මුල් පිටුව පිරුළු හා කියමන්Saturday, September 15, 2012බැරිදා විග්‍රහය..! පජාතන්තරවාදය හා සද්ද දූසනය..ලංකා දීපය ගැන කතා කළොත්.. මෙහෙ තියෙන්නේ පජාතන්තරවාදී, සමා

hadapathula.blogspot.com - [c]

හද පතුල: මයෙ පුතේ..

වගේ සොඳුරුළමා කාලයක් නුඹටත්දෙන්න තමයිමට ඕනෑමයෙ සුරතල් පුතේමගේ පැතුම් සුන් උනොතින්නුඹ මට නිකමා කියයිදකළ සෙත කිම දැයි අසයිදනොදනිමි මයෙ පුතේ...නුඹ මට කෙතරම් බැන්නත්හෙට දවසේ මට පුළුවන්මගේ පුතා හොඳ මිනිහෙක්කියන්ට මයෙ පුතේ..ලිව්වේChatura WijekoonEmail This

hadapathula.blogspot.com - [c]

හද පතුල: මරණය කලිං දැනෙනවාද..?

අපට සිතුණි..අපේ අප්පච්චි මට මතක කාලයේ සිට.. වයස 49 පසු කරන තෙක්ම.. ඔහු 49න් මිය යන බව තරයේ විශ්වාස කළේය.. එය ඔහු හැම තැනකදීම වාගේ කීවේය.. එයට තිබුණු එකම පදනම ඔහුගේ පියා (අපේ සීයා) වයස 49දී මිය යාමයි.. ඊට පසු ඔහුගේ බාල සොහොයුරෙකු හා සොයුරියක ද ඒ වයස

hadapathula.blogspot.com - [c]

හද පතුල: භව ගමනක සිහිනය (4)

ඒක හුඟක් වැදගත් උපදෙසක්.. විශේෂයෙන් තමන් යම් යම් දේ වලින් ආවරණය වෙලා තියෙන වෙලාවට.. උමඟෙන් සංඛේතවත් කළේ.. අපේ හිතද..? නැත්නම් සිතුව්ලි ද? තීන්දු තීරණ ද?..සූරිය ආරච්චි මහත්තයා එක එක චරිත වලින් මතු වුණේ ඇයි..? මුල් චරිත දෙකේ උසස් මට්ටමේ ජීවිත ගෙවූ ඔහු

hadapathula.blogspot.com - [c]

හද පතුල: රන් වන් අනාවක් වේවා පුතුනි මගේ..!

!පුතුනේ නුඹේ සුන්දර ජීවිතය මතඅප හැම දෙනගෙ පැතුමන් හා සතුට ඇතබාධක කම්කටොලු මැඩ, වීරියෙන් සිතමා නිම නොකළ මෙහෙයට අත තබනු පුතජාතිය සිහල කම රැක සලසවා සෙතආගම දහම ඇසුරෙන් මෙත වඩා සිතකාටත් හොඳින් සලකා තෙත දරා නෙතජීවත් වෙයන් මිනිසෙකු ලෙස මගේ පුතතුන්වැනි වියට

hadapathula.blogspot.com - [c]

හද පතුල: මෘදුකාංග (Software)

ish කියන ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් එකේ සහායෙන්).. හිතලා බැලුවහම.. මේවායේ නිර්මාපකයෝ කොහොම මේවා නිර්මාණය කළා ද කියලා හිතා ගන්ටත් බෑ..මේ ඇප්ලිකේෂන් හදන්ට ලැන්ග්වේජස් කියලා ජාතියක් තියෙනවා.. ඒ ලැන්ග්වේජස් පාවිච්චි කරන්න පුළුවං විදිහේ ඇප්ලිකේෂන්ස් වගයකුත් ති

hadapathula.blogspot.com - [c]
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 30 of 100