sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "කල ගෙඩි කවි" ?
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 76 of 100

පත්තිනි දේවිය හා බැඳි කිරි අම්මා දානය

පසුව එම දිනයේ සුදුවතින් සැරසුණු කිරි අම්මලාට දෙන දානය උදෑසන කපුටන් හඬන්නට පෙර දිය යුතු බවත්, අවසන් කළ යුතු බවද නීතියකි. අති ප්‍රබල පත්තිනි ඇදහිල්ලෙහි මූලික අභිප්‍රාය වන්නේ කුඩා දරුවන්ගේ ආරක්‌ෂාව සඳහා බව වේ. දානය දීමේදී පළමුව අඩුක්‌කු වෙන්කර පොල්ගහක

www.divaina.com - [c]

හා හාමිගේ උපන් දිනේ මගේ ගෙවත්ත පොතපත කියවමු අපේ වනපෙත් දිය ඇල්ලක සොඳුරු මිහිර... අයිසෙක් නිව්ටන

ක්. හාවා කරෝල කන්නෙත් නෑනේ. දැන් ඉතින් උපන් දින උත්සවේ පටන්ගත්තා. හාවා උඳුපියලිය කන්ඩ හැමෝටම ආරාධනා කළා. බලුරාල, පූස් හාමි දිහා බලලා හිනාවුණා. දෙන්නම උඳුපියලිය කන්නේ නැහැනේ.. බට්ටිච්චා, චූටික්කා දිහා බැලුවා. පිළිහුඩුවා අලිරාල දිහා බැලුවා. අලිරාළ නම්

www.silumina.lk - [c]

ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න: අතන මෙතන බ්ලොග් කාරයෝ මරා ගන්නේ ඇයි...? අයි ඩෝන්ට් නෝ වයි...?

ජීවිතත් බ්ලොග් වලට සම්භන්ධ කරගෙන තමයි පෝස්ට් ලියැවෙන්නේ... ඒක ඉතාම නරක වැඩක්.. පහුගිය දවසක අළුතෙන්ම කළ එළි බැස්ස ඇනෝ අඩවියක මම ඉතාමත්ම වැදගත් කමෙන්ට් දෙකක් දැක්කා.. ඒ තමයි මේ පහළින් තියෙන්නේ...Anonymous has left a new comment on the post "[පාඨක ලිපි]

tikakhinawenna.blogspot.com - [c]

නිදහස් සිතුවිලි: 212. කවිකාරියකගේ ප්‍රේමය.

එළිය තියන අහසෙ වවුලො කෑම හොයාගන්ට පියාඹල යනව බලාගෙන හිටිය.ඔන්න එතනට ආව විජිතය. කොල්ලගෙ මූණත් එක්කලා කළුවෙලා..බොහොම සන්තාපෙං ඉන්නවය කියල පැහැදිලිව පේනව. " ඒයි මල්ලි ඔය ගමම්ම අරං වරෙං ගේ ඇතුලෙං තව පුටුවක්....මේ ඒක නෙවෙයි මොකෝ උඹ මේ කව්බෝයි මැරිච්ච් අස්

ranrandil.blogspot.com - [c]

ලිහිණි සර: November 2012

nt:Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to PinterestWednesday, 21 November 2012කළපු ගමනකළපු ගමනඋදේ රැයින් අම්පාරෙන් පිටත් වූ අපට උදෑසන අට වනවිට පානමට පැමිණීමට හැකිවිණි. අප පැමිණෙන විටත් එහි ධීවර සමිතිය අප කළපුව වෙත රැගෙන යාමට අවශ

lihinisara.blogspot.com - [c]

බුදු හිමි දෙසු දහම් සරණ පමණි අප පිහිටට ඇත්තේ...

ශත වර්ෂ දෙකක්‌ තුනක්‌ තරම් මෑත භාගයේ සිට ලබා ඇති සංවර්ධනය හා දියුණුව සැබවින් ම විස්‌මය ජනක බව සඳහන් කළ යුතුය. නවීන විද්‍යාව, තාක්‍ෂණය, කාර්මික ඥානය මනුෂ්‍යයා ගේ ශුභ සිද්ධියට හා භෞතික සැප සම්පත් සඳහා උපයෝගී කරගෙන තිබෙන අන්දම ද පුදුම එළවන සුළුය. මෙලොව

hgktsandaruwan.blogspot.com - [c]

Podi Kumarihami: සමනල් හාදු...

නව ....ReplyDeleteSujeewa Kokawala18 October 2011 at 22:28පොඩ්ඩිගේ කතාවට වඩා මං ඔබා ගේ කතාව එන්ජෝයි කළා. පොඩ්ඩියේ ඔයා ඉන්නේ ඒකපාර්ශ්වික සිහින ලෝකෙක. පිරිමි අයත් ඔහොමම සිහින ලෝකෙක ඉන්නවා. එ ගොල්ලොත් බලාපොරොත්තු වෙනවා ඒක ඒක විදිහේ චරිත. හැබැයි කොච්චර ක

podikumarihami.blogspot.com - [c]

තුරු සෙවණ

මුලින්ම මගේ නියම නමින්ම ලියන්න පටන් ගත්තත් වැඩි දෙනෙක් නොනමින් ලියනවා දැක්කම මමත් ඒ ක්‍රමයම අනුගමනය කළා.ඉතින් ඇයි නොනමින් ලියන්නෙ? ලියන දේ කියවූ දන්නා හිතවතුන් විටෙක විමසුවා. නොනමින් ලියන්නෙ ඇයි කියල මටත් හිතුනා. පළමු කරුණ වුනේ ලියන දේ ගැන හොඳ නරක අද

menik-p.blogspot.com - [c]

කුරුටු ගෑ ගී පවුර: ඒ විතරක්නං මදැයි පේළිත් තුනයි - ආදර හයිකුව

ටෝපිඩෝ පුදුම සහගතය, සමුරායි සටන් පුදුම සහගතය, සමුරායි කඩුව ද පුදුම සහගතය. එහෙව් එකේ හයිකුව අධ්‍යයනය කළ යුතු යැයි සිත කී බැවින් දින දෙකක් පුරා සියල්ල පසෙකින් තබා (ලෙඩ වී නිදහසේ සිටින නිසා වැඩේ තවත් පහසු විය) හයිකු පිළිබද ගැඹුරු අධ්‍යයනයක් කළෙමි. අවසාන

kurutugegeepawra.blogspot.com - [c]

රසිකොලොජි - Rasikology: උපන් දා සිට අවුල් වෙන දිනය දක්වා...! - Martin Wickramasinghe or Aruna Perera, the choice is mine!

ිළිබඳව විවරණයක් සහිත මා ලියූ ලිපියක් පෙර දිනයක රසිකොලොජියේ පළ කර ඇත.ස්වයං චරිතාපදානයක් ලෙස සලකා බලන කළ "උපන් දා සිට" යන්න කිසිදු නිර්මාණශීලිත්වයක් ගැබ් වී නැති නමක් බව කිව හැක. සිංහල සාහිත්‍යයේ අනෙකුත් පතාක යෝධයින් වූ එදිරිවීර සරච්චන්ද්‍ර තම ස්වයං චර

rasikalogy.blogspot.com - [c]
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 76 of 100