sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "කල ගෙඩි කවි" ?
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 95 of 100

විහඟ ගීතය: මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර....

රියෙන් ඉදිරියට යන්න ශක්තිය හා දහිරිය පතනවා සහෝදරී. දරුවන් ඔහුගේ සිහිනයන් මල්පල ගන්වාවි. සිඩ්නි මහතා කළ නිර්මාණ දිගටම පල කිරීමට ඇති ඔබේ අදහස ගොඩාක් අගේ කරනවා. ඔහු පෝෂණය කර කවි කවදත් රැඳේවි. ජය.26 October 2011 at 06:16``` Outsider``` said...ඇත්තටම හොඳය

wihagageethaya.blogspot.com - [c]

බලන්න බලන්න ආස හිතෙන...

ිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයාට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්

buddhichaminda.blogspot.com - [c]

~ මකර රජදහන ~: මකරෙකුගේ පිය සටහන්

රුපියල් 999.00 ක් වටිනා මේ පොත් පිංච බ්ලොග් වසන්තය 2015 වෙනුවෙන් ඔබ සමඟ නොමිලේ බෙදා හදා ගන්න තීරණය කළා.. .සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා !!!https://drive.google.com/file/d/0ByBFH5mADm2udFVFVk9VVHJSd0U/view?usp=sharingPosted by Chanaka Munasingheat

status-chanaka.blogspot.com - [c]

අටම්පහුර:පුස්පකුමාර , බිස්කට් , කිරිබනිස් , ඉස්කෝල රෙදි , casio වොච් , සීංහල භාෂා දින තරග

රට අදින කොට කලිසං , ෂර්ට් ටිකයි, ඔය කියාපු ඩෙනිම වගේ කලිසමකට අර ප්ලිට් තියාපු බැගි ෂර්ට් එකක් ඇදල , කළුපාට ලෙදර් බුට් දෙකක් දාල ඉස්කෝලේ යනකොට ඇඩෙනවා ඉතින් , දැං කාලේ වගේ නෙමෙයි එතකොට එහෙමට ඉස්කොලෙං ඇදුං ගැන එහෙම එලවිල්ලක් තිබුනේ නැ. ඒකාලෙත් විමලදර්මය

atampahura.blogspot.com - [c]

ගමේ යන්න බස්සෙ­කට නගි­ද්දිත් මං හිතුවෙ සඳ­ව­තිය... පණි­වි­ඩය වන්නි අහස නැවුම් පැතුම් රූපය දිරයි නා

දකිමි එහි එළි විඳිමි ප්‍රමු­දිත හදින තනිව මන­සින් පියමං කරමි එමඟ මඳක් ආපි­ටට නෙත වදී ලකුණු වර වර අප කළ සම්මා­ද­මක දිවි සමරු ලෙස හද ගැබම වැද සැඟ­වෙනු මිස එසුඟ වෑයම් කවර අග­යද මෙම කල? නැවුම් කවි නිමැ­වුම් මෙතු­රුණු පර­පුරේ පාන සුරු­කම් දකින, මසිත විළි­

www.silumina.lk - [c]

මතක සුවඳ වෙනස සීත උඳු­වප් මගේ වස්තුව බොළඳ බව කජු ලන්දූ ධීවරී ගීතය මත­කය අම­තක නැත පුංචිම පුංචි ප්

ලා දරු­වන් සමඟ මම තනි වෙමි පැලට වෙලා සිරු­රට දැනෙන සංකා­වක කඳුළ ගලා නිරු­වත් කොපුල් තල උණු­සුම ජනිත කළා හිමි­යනි! කර­දි­යෙහි මාරි­යා­වට අස්සෙන් හෙමි­හිට දිය­ඹ­ටම ඔරු­කඳ යනු දිස්සෙන් බැමි සිඳ සිතුම් රැළි මා හද­වත ඔස්සෙන් ඇමිනී දිවියෙ සම් මස් අස්සට බැස

www.silumina.lk - [c]

රසිකොලොජි - Rasikology: නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday

ක් පමණ කාලයක් පුරා විහිදෙයි. දිගු නිවාඩුවක් තියා කෙටි නිවාඩුවක් වුව ද, ගෙවී අවසාන වූ පසු නැවතත් පෙර කළ සුපුරුදු රාජකාරී කිරීම ඇරඹීම අප බොහෝ දෙනෙකු අප්‍රිය කරන දෙයකි. පසුගිය අඟහරුවාදා සිට මුලින් අසනීප වීම නිසා ද, ඉන් පසුව ලැබුණු දින හතරේ පාස්කු-සති අන

rasikalogy.blogspot.com - [c]

රසිකොලොජි - Rasikology: බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history

වයක් අතර සම්බන්ධයක් ලෙස සැලකූ විට බින්න විවාහය සහ සාමාන්‍ය විවාහය අතර වෙනසක් නැති නමුත්, පෙර විස්තර කළ පරිදි පවුලේ සුවිශේෂී තත්වය හේතුවෙන් ඇතිවෙන බින්න විවාහ පිළිබඳව සාමාන්‍යයෙන් ඒ දිනවල කතා කෙරුණේ සරදම් බසිනි. බින්න බැස්ස මිනිහා, හුළු අත්තක් නොහොත්

rasikalogy.blogspot.com - [c]

රසිකොලොජි - Rasikology: කුණු සහ නොකුණු (මේ ලිපියේ අමුතු දෙයක් නැත!)- Rubbish must be garbaged

ඩමකින් හෝ පාරේ පාළු වංගුවකින් හෝ කිසිදු උදව්වක් නොමැතිව අපට අපේ කුණු අප ඉන්නා නිවස පිහිටි ඉඩමේ දී ම කළමනාකරණය කර ගත යුතුව ඇතැයි සිතන්න. දැන් මෙය අප කරන්නේ කෙසේ ද? කුණු යනු කුණුවෙන කුණු සහ කුණු නොවන කුණු ලෙස මූලිකව ම කොටස් දෙකකි. එනිසා අප මුලින් ම කළ

rasikalogy.blogspot.com - [c]

රසිකොලොජි - Rasikology: උසස් පෙළ විභාග හොර වැඩ - Exam fraud unique style

නු නොහැකි වූ නිසා දෝ ඔහු පාඨමාලාව හැර ගියේ ය. "අරවින්දත්, මං හිතන්නේ නෑ ඒ විශ්වවිද්‍යාලේ වැඩ ඉවරයක් කළා කියලා!" අලුත් මිතුරා පැවසීය "මිනිහා වෙන ජොබ් එකක් කරන්නේ මං දන්නා තරමට!". තම මිතුරන්ට උදව් කරන්නට වෙනත් දෙදෙනෙකු ගේ විශ්වවිද්‍යාල වරම විනාශ කළ සුන

rasikalogy.blogspot.com - [c]
Results for "කළ ගෙඩි කවි" Found 1000 in 0.01 seconds. Displaying : page 95 of 100