sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "කොමසාරිස්වරයාට" Found 876 in 0.01 seconds. Displaying : page 3 of 88

මැතිවරණ කොමසාරිස්ගේ බලය

නට එය අහෝසි වී ගියේය. මැතිවරණ කොමසාරිස්වරයාගේ බලතල වැඩි කිරීමට ගත් උත්සාහය ලත් තැනම ලොප්විය.මැතිවරණ කොමසාරිස්වරයාට හිමි බලතල වැඩි කළ යුතු බවට සංවාදයක් මතු වූයේ විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමෙන් පසුවය. මැතිවරණවලදී රාජ්‍ය බලය යොදා ගැනීමේ නරක පුරුද්ද

mawbima.lk - [c]

ව්‍යවස්ථානූකූලව ඉදිරි ජනාධිපතිවරණය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ මැතිවරණ කොමසාරිස් වරයාටයි තිස්

ව්‍යවස්ථානූකූලව ඉදිරි ජනාධිපතිවරණය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ මැතිවරණ කොමසාරිස් වරයාටයිතිස්ස අත්තනායක ව්‍යවස්ථානූකූලව ඉදිරි ජනාධිපතිවරණය තීරණය කිරීමේ නීතිමය අයිතිය ඇත්තේ ජනාධිපතිනියට නොව මැතිවරණ කොමසාරිස්වරයාට බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් පා

www.divaina.com - [c]

මීළඟ ජනපතිවරණ දිනය ප්‍රකාශ කරන්නැයි "මැන්ඩමූස් රිටි" ආඥාවක් මඟින් මැතිවරණ කොමසාරිස්ට බලකරන්න අ

මීළඟ ජනපතිවරණ දිනය ප්‍රකාශ කරන්නැයි "මැන්ඩමූස් රිටි" ආඥාවක් මඟින් මැතිවරණ කොමසාරිස්ට බලකරන්නඅභියාචනාධිකරණයට නීතිඥයකුගෙන් පෙත්සමක් සරත් ධර්මසේන මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට බලකරමින් "මැන්ඩමූ

www.divaina.com - [c]

බලය රැකගැනීම එකම අරමූණ සේ සලකා සන්ධාන ආණ්ඩූව අද මේ රටෙි ජනතාව නොමරා මරනවා එජාපයේ මූලික යූතුකම ජන

සහ සැප්තැම්බර් 16 අතර කාලයේදී ප්‍රකාශයට පත්කළ යූතුයි. සිය තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසූ මැතිවරණ කොමසාරිස්වරයාට ඇත්තේ සිය තීන්දුව ප්‍රකාශකර සති 6 ක් ඇතුළත එනම් ඔක්තෝබර් සහ නොවැම්බර් ඇතුළත ජනාධිපතිවරණය පවත්වන බව ප්‍රකාශ කිරීම පමණයි. මේ තත්ත්වය මත ජ

www.divaina.com - [c]

උතුරු නැගෙනහිර ඡන්ද දායකයන්ට බූරුතු පිටින් හොර ඡන්ද දෑමීමට ඉඩ දෙන්න එපා අගවිනිසූරු ඊයේ උපදෙස් ද

නතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කරන ලෙස අගවිනිසූරු සරත් එන්. සිල්වා මහතා ඊයේ (27 දා) මැතිවරණ කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය. උතුර හා නැගෙනහිර එල්. ටී. ටී. ඊ. පාලනය යටතේ පවතින ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන පිහිටූවීම වළක්වමින් හා ඡන්දය පාවිච්චි කිරීම

www.divaina.com - [c]

 පූවත්මායිම් සීමාවේ සිට කි. මී. 1 ක් ඈතින් පොකුරු ඡන්ද මධ්‍යස්ථාන පිහිටූවන්න

වග තහවූරු කර ගැනීම සඳහා නිසි වැඩ පිළිවෙලක් ක්‍රියාවේ යොදවන ලෙසත් දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ මැතිවරණ කොමසාරිස්වරයාට අතුරු නියෝගයක් නිකුත් කළේය. කොටි පාලන ප්‍රදේශවල සිට රජයේ පාලන ප්‍රදේශවල පිහිටි පොකුරු ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණීමට අදියර දෙකකින් ගමන් පහ

www.divaina.com - [c]

 පූවත් ඔම්බූඩ්ස්මන්ගේ ඉල්ලීමත් අධ්‍යාපන බලධාරීහූ ඉවත දමති කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ 1 වැනි

ඔම්බූඩ්ස්මන්ගේ ඉල්ලීමත් අධ්‍යාපන බලධාරීහූ ඉවත දමති කුරුණෑගල මාණ්ඩලික මෙත්සිරි බී. හේරත් කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ 1 වැනි ශ්‍රේණියට ශිෂ්‍යයකු ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් එම ශිෂ්‍යයාගේ මව නීති ආධාර කොමිසම හරහා පරිපාලන කටයූතු පිළිබඳ පාර්ලිමේන්තු ක

www.divaina.com - [c]

 පූවත් නූවරඑළියේ එජාප 1000 ක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නූවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක

න් දහසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයූතු කරමින් සිටින බව එක්සත් ජාතික පකෂය ඊයේ (02 වැනිදා) මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත. නූවරඑළිය පොලිස් අධිකාරිවරයා එජාප පාකෂිකයන් දහසක් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ෆැක්ස් පණිවූඩයක් මගින් එම දිස්ත්‍රි

www.divaina.com - [c]

විශේෂාංග ශිෂ්ට දේශපාලනයකට පූර්වාදර්ශයක් !

දිශානායක මහතා අමතක නොකළේය. මැතිවරණ කොමසාරිස්වරයා මූලින් සඳහන් කළ පරිදි ස්වාධීන මැතිවරණ කොමිසම මගින් කොමසාරිස්වරයාට පූළුල් බලතල ලබා දීමක් සිදු කර නොමැති නම් පසූගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී දේශපාලන නොපනත්කම් මත මැතිවරණ අක්‍රමිකතාවක් සිදු වූ පූත්තලම නා

www.divaina.com - [c]

කොමසාරිස්ගෙන් අවසන් නිවේදනයක්

් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කරමින් ප්‍රවෘත්ති හා වැඩසටහන් විකාශය කරන බවට ජනාධිපතිවරණ අපේක්ෂකයකු මැතිවරණ කොමසාරිස්වරයාට ඊයේ (6දා) කළ පැමිණිල්ලකට අනුව එම තීරණය ගත් බව දේශප්‍රිය මහතා 'මව්බිම'ට පැවැසීය.තමාගේ තීරණය අදාළ මාධ්‍ය ආයතන තුන වෙත දැනුම් දුන් බවද මැත

mawbima.lk - [c]
Results for "කොමසාරිස්වරයාට" Found 876 in 0.01 seconds. Displaying : page 3 of 88

වෙළඳ දැන්වීම් :

තරු බලන්න ආසද?

ලෝකේ කොහේ හිටියත්
තරු බලන්න ආස අයට ....

www.tharu.com
stats: impressions:241683924 clicks:31230 ratio:0.013%

ඔබ රැකියාවක් සොයනවාද ?

ඔබ සොයන්නේ රැකියාවක් නම්,
අපේ වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන්න

www.career.lk
stats: impressions:251164934 clicks:43560 ratio:0.017%

සස්රුත සිංහල වෙළඳ දැන්වීම්

ඔබේ වෙබ් අඩවියත් ශ්‍රී ලංකාවේ
එකම සිංහල සස්රුත සෙවුම් ප්‍රතිඵලට
ඇතුලු කිරීමට විමසන්න ..

www.sasrutha.com
stats: impressions:236986391 clicks:14355 ratio:0.006%

ත්‍රිපිටකය සිංහලෙන්

තෙවලා දහම හෙල බසින්
ත්‍රිපිටකය සිංහලෙන්

www.metta.lk
stats: impressions:234701198 clicks:20099 ratio:0.009%