sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "චින්තනය" Found 1000 in 0.01 seconds. Displaying : page 48 of 100

ඇමරිකන් මානව හිතවාදී බෝම්බ

‍රංශය ද දර්ශනය අතින් ජර්මනිය ද නායකත්වය දැරීය. පසුව කියෑවුණු රටවල් දෙකම කතෝලික රටවල් බවද ජර්මනියෙහි චින්තනය ඉතා මෑතක්‌ වන තෙක්‌ම කතෝලික වූ බව ද අමතක නොකළ යුතුය. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට තමන්ගේ ම වූ හරිහමන් දර්ශනයක්‌ කිසිදා ගොඩනඟා ගැනීමට නොහැකි

www.divaina.com - [c]

ක්‍රිස්‌තුස්‌ වහන්සේ හා භාරතීය ආභාසය

්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ ඉගැන්වීම් එතරම් නො පැතිරීම පුදුමයක්‌ නො වේ. ඒ උන්වහන්සේ යුදෙව්වන්ට හා යුදෙව් චින්තනයට තර්ජනයක්‌ වූ බැවිනි. එහෙත් රෝමයන් අතර ඒ ජනප්‍රිය වූයේ කෙසේ ද, ඇයි ද ආදී ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ඇතැයි නො සිතමි. කෙසේ වෙතත් රෝමයෝ ඒ ඇසුරෙ

www.vidusara.com - [c]

බටහිර විද්‍යාවේ අවිද්‍යාව

න්ස්‌ටයිනීය සුසමාදර්ශයට ය. ඒ සැම සුසමාදර්ශයක ම දැනුම නිර්මාණය වී ඇත්තේ ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ය. චින්තනය යන සංකල්පය අප විසින් යොදා ගැනෙන්නේ සුසමාදර්ශය යන්නට වඩා පළල් මට්‌ටමකින් ය. එක්‌ චින්තනයක සුසමාදර්ශ කිහිපයක්‌ තිබිය හැකි ය. ඉහත ද

www.vidusara.com - [c]

මේ ලේඛකයන් අමතක කරන්න එපා

මේ ලේඛකයන් අමතක කරන්න එපා මේ ලේඛකයන් අමතක කරන්න එපා පීටර් කැනියුට් පෙරේරාගේ ලිපියට ඌන පූරණයක් සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයට ඉකුත් සතියක (2014/07/20) මෙරට පළවූ ධනාත්මක චින්තනය පිළිබඳව ග්‍රන්ථවල අතීතය සොයා බලන්ට පීටර් කැනියුට් පෙරේරා ලේඛකයාණන් ගත

www.silumina.lk - [c]

  'දන්න කතාවක්‌' ඔස්‌සේ ජාතික චින්තනයෙන් ජෝතිපාල චින්තනය

'දන්න කතාවක්‌' ඔස්‌සේ ජාතික චින්තනයෙන් ජෝතිපාල චින්තනයට උදයසිරි වික්‍රමරත්න කර්තෘ - ලක්‍ෂ්මන් පියසේන ප්‍රකාශනය - සූරිය ප්‍රකාශකයෝ 'මං අද සැනසිල්ලේ නිදාගන්නේ නලින් ද සිල්වා මහත්තයා නිසා.' එක්‌තරා උදෑසනක අනපේක්‌ෂිතව එක්‌වරම මේ වාක්‍යය ම

www.divaina.com - [c]

සමාජ | සංස්කාර විනිවිද

එක දේකට සීමා කරගන්නෙ? ඇයි අපි අපිට ලැබුණු බුද්ධිය මෙහෙයවලා, පටු සිමාවකට කොටු නොවී, අපේම කියල නිදහස් චින්තනයක් ඇතිකර ගන්නෙ නැත්තෙ? මූලාශ්‍ර පරිහරණයත් එහෙමයි. අපි අපේ අධ්‍යයනයන්ට ගන්න මූලාශ්‍ර සමහර විට ඇත්ත දේම නෙවෙයි කියන්නෙ. සරලම මට්ටමේ උදාහරණයක් ගනි

sanskaravinivida.wordpress.com - [c]

පැරණි අදහස් තුළ එල්බ සිටීමෙන් සහ ගතානුගතික චින්තනයෙන් මිදිම කාන්තාවට අකැප වූවක්ද? | සංස්කාර වින

od of Small Things….Girl With a Pearl Earring චිත්‍රපටය →පැරණි අදහස් තුළ එල්බ සිටීමෙන් සහ ගතානුගතික චින්තනයෙන් මිදිම කාන්තාවට අකැප වූවක්ද?16Junලෝකයේ නොයෙක් බෙදීම් ඇති කර ගන්නේ සමාජය විසින්මය. මිනිසාම සම්මත කර ගත් එම බෙදිම් තුළ සිටිමින් විය යුතු යොවිය

sanskaravinivida.wordpress.com - [c]

පෙබරවාරි | 2011 | අරුණි ශපීරෝ‍ වෙතින්

උත්සාහයේ දී එක් එක් මොළයක් වෙහෙසී, එකිනෙකාගෙන් යම් යම් දෑ ඉගෙන ගන්නා සමූහයේ ඉන්නා එක් එක් පුද්ගලයා චින්තනය මෙහෙයවන්නේ තම ඒකීය වූ මොළයෙනි. සත්වයන්ට මෙන් සහජ වූ ශික්ෂාවන් (precepts) මිනිසා සතුව නැත. කැලෑ සත්වයා සතුරා මරා දාන්නට පෙර සතුරාව මරා දමයි. බඩ

arunishapiro.wordpress.com - [c]

සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙත | Kathika Sanvāda Mandapaya

Kathika Sanvāda Mandapayaඅගෝස්තු 31, 2012සරසවි ඇදුරු වැඩ වැරුම හෙළි කළ මහින්ද චින්තනයේ බුද්ධි විරෝධී පිළිවෙතFiled under:අධ්‍යාපනය,විශ්ව විද්‍යාල අධ්‍යාපනය — kathika @ 1:19 පෙ.ව. Tags: අධ්‍යාපනය, මහින්ද චින්තනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය, විශ්ව විද්‍යා

kathika.wordpress.com - [c]

හිපියාගේ සටහන්...: March 2010

් ඔබට තවත් මනුෂ්‍යයෙක්ව ඒ ආකාරයෙන්ම පිළිගන්නට හැකි ලෝකයක් පමණයි... මේ අනාගත ප්‍රාර්ථනා ලෝකය... හිපි චින්තනය අපේක්ෂාවෙන් සිටින ලෝකය...හිපියෙක් කියන්නේ කවුද? මොනවගේ කෙනෙක්ද? කෙනෙක්ට කියන්න පුළුවන් අඳින පළඳින ආකාරයට, ජීවන රටාවට අනුව හිපියෙක් හඳුනාගන්න ප

hippiesjournal.blogspot.com - [c]
Results for "චින්තනය" Found 1000 in 0.01 seconds. Displaying : page 48 of 100