sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "චින්තනය" Found 1000 in 0.01 seconds. Displaying : page 51 of 100

පාර්ලිමේන්තුවෙන්....කර්මාන්ත අංශයට ලබාදෙන විදුලිබල සහනය සංචාරක කෙෂ්ත්‍රයටත් ලබා දෙනවා දැන් හෝට

කා බැංකුව පාඩූ ලැබීමයි ඒ සඳහා එජාප රජය වගකිව යූතුයිඇමැති සරත් අමූණූගමමේ ක්‍රියාත්මක කෙරෙන්නේ මොරගොඩ චින්තනය මිස මහින්ද චින්තනය නොවන බව ඉතාමත් පැහැදිලියිචන්ද්‍රසේන විජේසිංහ (ජවිපෙ) චතුර පමූණූව ඃ කුෂාන් සූබසිංහ කර්මාන්ත අංශයට ලබාදෙන විදුලිබල සහනයම සංචා

www.divaina.com - [c]

අතිගරු ජනපතිතුමාට විවෘත සංදේශයක් කැඩපත බිඳ දමන්නට ඉඩ තබමූද...?

න ජනමාධ්‍ය ආයතනයක් වන ජාතික රූපවාහිනිය මේ වන විටත් පිඹූරුපත් සකස් කරමින් සිිටින බව පෙනී යයි. මහින්ද චින්තනය හරහා දේශීය චින්තනයට වැඩි ඉඩක් ලබාදෙන බව ඔබතුමා සැම විටම පවසන මතයයි. සැබවින්ම එය ඔබතුමාග් සැබෑ මතයදැයි යන්න සැකයක් ජාතික රූපවාහිනියේ වත්මන් තත්

www.divaina.com - [c]

විශේෂාංග ජාතික චින්තන දර්ශනයේ පියා !

ංකල්ප අතර, එම මහාචාර්යවරයා, තමාට නවතම හා සූවිශේෂ දර්ශනයක් ලෙස පෙනෙන, ශී්‍ර ලංකාවේ නැගී ගෙන එන ජාතික චින්තනය යන පරිච්ඡේදය දක්වා තිබිණි. ජාතික චින්තනය යන සිංහල පදයෙන් හඳුන්වනූ ලබන සංකල්පය තමාට ඉංගී්‍රසියට පරිවර්තනය කර දැක්විය නොහැකි තරමට සූවිශේෂ හා අසද

www.divaina.com - [c]

කර්මය යනු කුමක්‌ද? එය අභිබවා යා හැකිද?

ක්‍රියාකාරීත්වය තුළිනි. කයෙන් සහ වචනයෙන් සිදුවන සියලු ක්‍රියාවල පිටපත් සටහන් වන්නේ මනසේය. එසේම සිත (චින්තනය) මෙහෙයවා කරන කියන කටයුතු වල පිටපත්ද මනස තුළම රැඳේ. මෙලෙස සිත කය වචනය යන ද්වාර තුනෙන්ම සිදුවන ක්‍රියාවන්ගේ නැවත නැවතත් ක්‍රියාත්මක වීම හෝ නැවත

www.divaina.com - [c]

පරස්‌පරතා

ෙනකු මතුවිය හැකි බැවිනි. ආචාර්ය නලින් ස්‌වාරිස්‌ සිය ලිපිය අරඹන්නේ ෂාක්‌ ඩෙරීඩා "බටහිර සමාජ විද්‍යා චින්තනය උඩු යටිකුරු කළ 20 වැනි සියවසේ පහළ වූ විශිෂ්ට දාර්ශනිකයා වූයේ ඔහුය" යනුවෙනි. එහෙත් ස්‌වාරිස්‌ ස්‌වකීය ලිපිය සමාප්ත කරන්නේ "අවසානයේ සාක්‌ ඩෙරීඩා

www.divaina.com - [c]

ලංකාව දැනුම් කේන්ද්‍රයක්‌ බවට පත්කිරීම

ට ය. බටහිරයන්ට ජීර්ණ වී ඇති දැනුම කුමක්‌ද? ඔවුන් සිතන්නේ කෙසේද? මේ ආදී ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා චින්තනය යන සංකල්පය අප අතින් නිර්මාණය විය. (මෙරට ජාතික චින්තනය යනු සිංහල චින්තනය ය. එහෙත් ගුණදාස අමරසේකර මහතා ජාතික චින්තනය යනුවෙන් අදහස්‌ කරන්නේ එය නො

www.divaina.com - [c]

වාස්‌තවික යථාර්ථය යනු ක්‍රිස්‌ත්‍රියානි සංකල්පයකි

තනත්වයේ මිනිසා, දෙවියන් පිළිබඳ තම සංකල්පය සංශෝධනය කළේය. එම වෙනස සිදුවූ ආකාරය තේරුම් ගැනීම නූතනත්වයේ චින්තනය තේරුම් ගැනීමටද ඉවහල් වෙයි. ජීවිතයේ දුක්‌ඛ ස්‌වභාවය ආදිය පිළිබඳ යුරෝපයේ මිනිසාට වඩා සවිඥානික යෑයි කිවහැකි බෞද්ධයන්ට, සර්ව බලධාරී, සියල්ල දත්, එ

www.divaina.com - [c]

හෙළ බසින් ලියෑවුණු දුර්ලභ කෘතියක්‌

‌ බවට ද පත්කර තිබේ. දුප්පතුන් එක්‌ව සාමූහිකව ක්‍රියා කර ලෝකය සාධාරණ තැනක්‌ කර ගත යුතු බව ක්‍රිස්‌තු චින්තනය ය. එය ඇදහිල්ලකට වඩා කිට්‌ටුවන්නේ දේශයක්‌ පාලනය කිරීමේ න්‍යාය ධර්මයකටය. සාධාරණ හා කාටත් සමාන උරුම හිමි සාමූහික සමාජ ක්‍රමයක්‌ ගැන බටහිර ලෝකයට ම

www.divaina.com - [c]

කාලය | Kalaya.org| Professor Nalin De Silva | චින්තන පර්ෂදය: කපිල පීරිස් මහතාගේ දේශපාලනය II

ියැවෙනුයේ මිනිසුන් දැනුම නිර්මාණය කරන බවත් (ඊනියා සොයා ගැනීමට එරෙහිව) ඒ දැනුම නිර්මාණය කෙරෙනුයේ යම් චින්තනයක් පදනම් කරගනිමින් යම් සංස්කෘතියකට , ඉන්ද්‍රිය පද්ධතියට හා මනසට සාපේක්‍ෂ බවත් ය. වියුක්ත ප්‍රවාද යනු දැනුම් විශේෂයකි. අප වියුක්ත ප්‍රවාද නිර්මා

www1.kalaya.org - [c]

මහාචාර්ය නලින් ද සිල්වා විශ්ව විද්‍යාල සේවයෙන් සමුගනී | ලංකා සයිබර් නිවුස්

ේය. හතලිස් වසරකට ආසන්න කාලයක් පේරාදෙණිය, කොළඹ සහ කැලණිය විශ්ව විද්‍යාලවලට සේවය ලබාදුන් ඒ මහතා ජාතික චින්තනය පිළිබඳ අදහස් සාකච්චා කිරීමේ වරදට කොලඹ විශ්ව විද්‍යාලයේදී වැඩ තහනමකටද ලක්විය. කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට මතවාදීව ප‍්‍රබල දායකත්වයක් සැ

lankacnews.com - [c]
Results for "චින්තනය" Found 1000 in 0.01 seconds. Displaying : page 51 of 100