sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "චින්තනය" Found 1000 in 0.01 seconds. Displaying : page 95 of 100

පොත් සමග වාසේමේ සාහිත්‍ය මාසේ

වන්නේ මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ විසිපස් වසරක බුද්ධිමය ශ්‍රමයේ මහාර්ඝ ප්‍රතිඵලයක් විදිහටයි. ධනාත්මක චින්තනය පිළිබඳව මෑත කාලීන කෘති ගණනාවක් ඔබට තිළිණ කළ ප්‍රදීප් කුමාර බාලසූරිය සිය 50 වන කෘතිය මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් එළිදක්වන්නත් සූදානම්.

www.silumina.lk - [c]

කරන දේ කියන කියන දේ කරන නායකයා

ථ සම්පන්නව ක්‍රියාවේ යෙදවීමට ගන්නා උත්සාහය ප්‍රශංසනීය ය. 2005 ජනාධිපතිවරණයට පෙර ඉදිරිපත් කළ ‘මහින්ද චින්තනය’ අගනා ප්‍රතිපත්ති ප්‍රකාශනයකි. ජනතාවට එහි දුන් පොරොන්දු විශාල ප්‍රමාණයක් ඉටුකොට ඇති බව කාටත් පැහැදිලිය. ශ්‍රේෂ්ඨ සමාජයක් බිහිකිරිමට නම් පළමුව

www.silumina.lk - [c]

බෝම්බ වැල් පිපිරුණු රට ලොවම හමුවන රටක් වූ හැටි

ශ්න මත කල් ගිය නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය, ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදිකර විවෘත කරවීමට මහින්ද චින්තනය යටතේ එතුමා කටයුතු කළේය. මේ අතර මෙරට විශාලතම බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ලෙස මොරගහකන්ද ව්‍යාපෘතිය ආරම්භ කළේ කොටින්ගේ ම්ලේච්ඡකම් පැවැති කාලයේද

www.silumina.lk - [c]

ජනපතිතුමා ගැන ඔවුහු මෙසේ කියති මාලනී ෆොන්සේකා සුසන්තිකා ජයසිංහ ගීතා කුමාරසිංහ කාලෝ ෆොන්සේකා

මා දුටුවා ඔහුගේ ඊළඟ ඉලක්කය රටේ සංවර්ධනය බව. මනා සැලසුමකින් ත්‍රස්තවාදය පන්නා දැමු ඔහුගේ මොළයට අභීත චින්තනයට අපේ දේශය සංවර්ධනය කිරීමේ සටන ද ජයග්‍රහණය කරවන්නට ඇති හැකියාව කලාකරුවකු ලෙස මම දකිමි. මානව දයාව පිරුණු මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමාට අපේ රටේ ජීවත

www.silumina.lk - [c]

තුනෙන් දෙක ගන්ඩ පුළුවන්

. ඒකත් දැන් කෙරෙනවා. බලන්න සංවර්ධනයේ ගැටලු එකිනෙක ලෙහාගෙන යනවා. අඛණ්ඩ බලශක්තියක් සහතික කරන්න මහින්ද චින්තනය යටතේ විශාල වැඩ පිළිවෙළක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ කවදාවත් නොවෙච්ච ආකාරයේ මහ යෝධ වැඩ පිළිවෙළක්. ලයිට් කපපු යුගය ජනාධිපතිතුමා අවසන් කරල තියනව

www.silumina.lk - [c]

අතීතයේ සිටම අපේ රටට තර්ජන එල්ල වුණා මේ හැම අවස්ථාවකටම සාර්ථකව මුහුණ දුන්නා

කට එක වැඩක් ආරම්භ කළේ මොනවගේ අපේක්ෂාවක් පෙරදැරි කරගෙන ද? ජනාධිපතිතුමා 2005 බලයට පත්වන වෙලාවෙ මහින්ද චින්තනයේ තිබුණු මූලික කරුණු කීපයක තිබූ දෙයක් තමයි ගම දියුණු කිරීම. විශේෂයෙන් ම පුද්ගලයා, පවුල, ගම යන අංශ යටතේ රට දියුණු කළ යුතුයි කියන එක අපේ රටේ ජනතා

www.silumina.lk - [c]

පිච්චර් පිස්සා මා ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහයන් දකින්නේ හුදෙක් සාහිත්‍යධරයෙක් වශයෙන් පමණක

න්න නිසයි. ආචාර්ය අබේසිංහයන් ලේඛනයෙන්, භාෂණයෙන් අදීන මත පළ කරන්නෙක්. ඔහු එක එකාට බයවෙලා කිසිමදාක තම චින්තනය ස්වයං වාරණයකට හසු කරගන්නෙක් නෙමෙයි. අනිත් කාරණය ආචාර්ය අබේසිංහයන්ගේ මානව භක්ති පූර්වක භාවය. ඔහු තරම් නිහතමානී කලාකරුවෙක් මම තවත් දැකල නැහැ. ඔහ

www.silumina.lk - [c]

අර්බුදය මට පෙනෙන හැටි

පති ක‍්‍රමයේ ඇති බිහිසුණුකම හා එහි කොල්ලකාරී බව තියුණු ලෙස කියා දුන් විචාරකයෙක්. එහිදී අපගේ දේශපාලන චින්තනය කෙරෙහි ඇති කරන ලද බලපෑම විශාලයි. දැන් එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලූ විරුද්ධ පක්ෂ විධායක ජනාධිපති ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කරනවා. ඉදිරි ජනාධිපතිවර

ravaya.lk - [c]

දේශපේ‍්‍රමය වෙනුවෙන් ජනතාව පිට පැටවෙන බරපැන

්‍රපංචයක් වූ යුද්ධය, ඔහුගේ රජය යටතේ හමුදාමය වශයෙන් ජයගත හැකි වීමයි.එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ‘මහින්ද චින්තනය’ යනු වෙනකක් නොව, සැබෑ ජාතික චින්තනයක දිගුවකැයි හුවාදැක්වීමේ ව්‍යාපෘතියක් දියත් විය. යුද ජයග‍්‍රහණයේ කීර්ති කදම්බයෙන් ඔද වැඩුණු ‘මහින්ද චින්තනය

ravaya.lk - [c]

බොදුබල සේනාව: ගෝඨාභයගේ හුරතල් ව්‍යාපෘතියක් විතරක්ද?

බා, චූල ගණයේ ‘ජාතික චින්තන’ ව්‍යාපාරය තරමේවත්, සමාජ සහ සංස්කෘතික/දේශපාලනික ප‍්‍රවාහයක් නොවේ. ‘ජාතික චින්තනය’ මතු තලයේ සමාජ කතිකාවක් වශයෙන් ඉස්මත්තට ගෙනඒමට, නලින් ද සිල්වා සහ ගුණදාස අමරසේකර ප‍්‍රමුඛ පිරිසකට දශක තුනකට ආසන්න කාලයක් ගතවිය. සාපේක්ෂ වශයෙන්

ravaya.lk - [c]
Results for "චින්තනය" Found 1000 in 0.01 seconds. Displaying : page 95 of 100