sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 70 of 100

පාකිස්‌තානයට - ශ්‍රී ලංකාව එක්‌දින තරගාවලිය අට වසරක අපේක්‍ෂාව අද ඉටුවේ ද? 250 ජයග්‍රාහි ඉලක්‌කය

්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් අපි ඒ අතරතුර ක්‍රීඩා කළා. නමුත් සත්කාරක කණ්‌ඩායමට එරෙහිව අද තරගයේදීත් ජයග්‍රහණය ලැබීමට උපරිමයෙන් අපි ක්‍රීඩා කළ යුතුයි. ඒ සඳහා අපි පසුගිය දින දෙකේදී පන්දු රැකීමේ අඩුපාඩු ඇතුළු දේවල් සාකච්ඡා කරමින් පුහුණුවීම්වල යෙදුණා. අප

www.divaina.com - [c]

විජයග්‍රහණය රැකීමේ වගකීම දකුණේ ජනතාවටයි - ජනපති

දකුණෙන් ලැබුණු බහුතර ජනවරම මත එදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ බවත් ඒ ජයග්‍රහණය ප්‍රයෝජනයට ගෙන ත්‍රස්තවාදයෙන් රට නිදහස්කැර ගෙන විජයග්‍රහණයක් ලැබූ බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සඳහන් කරයි. ඒ විජයග්‍රහණය රැකගැනීමේ වගකීම අද පැවරී තිබෙන්නේත් දකුණේ ජනතාව

www.silumina.lk - [c]

අපි ඌව සංවර්ධනය හැරවුම් ලක්ෂ්‍යයකට ගෙන ආවා මේ ඡන්දය අපේ ජයග්‍රහණයේ හැරවුමක ඇරඹුමයි

ේ මෙවර එ.ජ.නි.ස ය බලාපොරොත්තු වෙන ඡන්ද ප්‍රතිශතය කොපමණද? අපි සමස්ත ඌව පළාතෙන්ම සියයට 65 කට වඩා වැඩි ජයග්‍රහණයක් ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි ඊට වඩා ඉහළට යන්ඩ පුළුවන්. ඔබට මෙවර මොනරාගල එ.ජ.නි.ස මනාප ලැයිස්තුවේ පළමු වෙනියා වෙන්ඩ පුළුවන්ද? අනි

www.silumina.lk - [c]

 පූවත් තනි පකෂයක් වශයෙන් ඉහළම ජයග්‍රහණයක් ලබා ගැනීමට ජනතා විමූක්ති පෙරමූණට හැකිවූණා තනි පකෂයක්

තනි පකෂයක් වශයෙන් ඉහළම ජයග්‍රහණයක් ලබා ගැනීමට ජනතා විමූක්ති පෙරමූණට හැකිවූණා ජනතා විමූක්ති පෙරමූණෙන් නිවේදනයක් තනි පකෂයක් වශයෙන් ඉහළම ජයග්‍රහණයක් ලබා ගැනීමට මෙවර පළාත් පාලන මැතිවරණයේදී තමන්ට හැකිවූ බව ජනතා විමූක්ති පෙරමූණ පවසයි. එම පෙරමූණ මේ සම්බන්ධය

www.divaina.com - [c]

 පූවත් ජනාධිපතිගේ ජයග්‍රහණයට කැපවූ සංවිධානවලට හා පූද්ගලයන්ට එරෙහිවීමේ ආරම්භයක්ද මේ ? මංගල සමරව

ජනාධිපතිගේ ජයග්‍රහණයට කැපවූ සංවිධානවලට හා පූද්ගලයන්ට එරෙහිවීමේ ආරම්භයක්ද මේ ? ජනතා විමූක්ති පෙරමූණ මංගල සමරවීර හා ශ්‍රී පති සූරියආරච්චි යන මහත්වරුන්ගේ ඇමැතිධූර අහිමි කිරීම මගින් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපකෂ මහතා ජයග්‍රහණය කිරීමට ඇප කැප වූ සංවිධානවලට

www.divaina.com - [c]

 පූවත් ආණ්ඩූව යූද ජයග්‍රහණවල තනි අයිතිකරු බවට පත්වෙලා

ආණ්ඩූව යූද ජයග්‍රහණවල තනි අයිතිකරු බවට පත්වෙලා අකිල විරාජ් කාරියවසම් පියසේන දිසානායක යූද ජයග්‍රහණය සියල්ලන්ටම හිමිවිය යූතු වූවත්, ආණ්ඩූව එහි තනි අයිතිකරු බවට පත්ව රටෙි සෙසූ දේශපාලන පකෂ මර්දනය කිරීම සඳහා ක්‍රියාකිරීම එක්සත් ජාතික පකෂය පිළිකුළෙන් යූතුව

www.divaina.com - [c]

කතුවැකිය ජයග්‍රහණයේ රහස (2)

කතුවැකිය ජයග්‍රහණයේ රහස (2) දේශපාලනඥයකු සහ ජන නායකයකු අතර ඇති වෙනස අපි ඊයේ (24 දා) මේ තීරුව ඔස්සේ පැහැදිලි කළෙමූ. දේශපාලනඥයාගේ අවසාන ඉලක්කය බොහෝ විට උසස් තනතුරක් ලබා ගැනීමෙන් සහ ඥාති සංග්‍රහයෙන් නිමාවට පත් වන හැටිත් ජන නායකයකුගේ අවසාන ඉලක්කය ජනතාව ත

www.divaina.com - [c]

ජවිපෙ ජයග්‍රහණ අත්කරගෙන ඇත්තේ රටේ කලබැගෑනි උපයෝගි කරගෙනයි

්ත්වයක සිටින ජවිපෙ ජනාධිපතිවරණයක්‌ නොතියන්නේ මන්දැයි ප්‍රශ්න කිරීම විහිළුවක්‌ ජනතා විමුක්‌ති පෙරමුණ ජයග්‍රහණයන් අත්කරගෙන ඇත්තේ මේ රටේ අස්‌ථාවරත්වයක්‌ හා කලබැගෑනි උපයෝගි කරගෙන බව සන්ධාන මැතිවරණ ප්‍රචාරක මධ්‍යස්‌ථානය නිවේදනය කර සිටී. අනුර කුමාර දිසානාය

www.divaina.com - [c]

ඇමැතිධුරය යළිත් ලැබීමට වඩා සතුට රටට හිතකර තීරණ ගැනීමේ ජයග්‍රහණයයි

ලයනල් පී. පෙරේරා කැලණිය විශේෂ තමා සහ කැලණිය ජනතාව එක්වී මේ කිරිබත් සංග්‍රහය පුද කරනුයේ තමාට නියෝජ්‍ය ඇමැතිධූරය නැවත හිමි වීමේ සතුටට නොව රට වෙනුවෙන් තීරණ ගැනීමට හැකිවන පරිදි 18 වන ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමේ ඓතිහාසික ජයග්‍රහණය භුක්ති විදීමට යැයි මහා ම

www.dinamina.lk - [c]

ශ්‍රී ලංකාව ජවයෙන් පිරුණු ජයග්‍රාහී ගමන අරඹයි

ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ප්‍රතිඵල අනුව ද රාත්‍රියේ පන්දුවට පහර දී ලැබූ මේ ජයග්‍රහණය යහපත් ප්‍රවණතාවකි. ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරග 3කට මුහුණදිය යුතුව ඇත. පාකිස්තානය, කෙන්යා

www.dinamina.lk - [c]
Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 70 of 100