sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 72 of 100

ෂාරුක්‌ගේ ජයග්‍රාහී රංගනය

ෂාරුක්‌ගේ ජයග්‍රාහී රංගනය 7 වැනි වතාවටත් පැවැති ඉන්දීය ප්‍රිමියර්Êලීග් ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහ තරගයේදී කිංග්ස්‌ පන්ජාබ් පිලට එරෙහිව කඩුලු 3 ක ජයක්‌ වාර්තා කළ කල්කටා නයිට්‌ රයිඩර්ස්‌ කණ්‌ඩායම ශූරතාව දිනා ගැනීමට සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග කල්

www.divaina.com - [c]

අභිමානවත් ලෙසින් විජයග්‍රහණය සැමරූ වගයි... සිරිමෙවන් කස්‌තුරිආරච්චි

අභිමානවත් ලෙසින් විජයග්‍රහණය සැමරූ වගයි... සිරිමෙවන් කස්‌තුරිආරච්චි යුද විජයග්‍රහණයෙන් ඓතිහාසික පස්‌වන සැමරුම් උත්සවය ඊයේ (18 දා) මාතර පුරවරයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. දශක තුනක පමණ කාලයක්‌ ශ්‍රී ලංකාව වෙලාගෙන පැවති කුරිරු කොටි ත්‍රස්‌තවාදයේ ර

www.divaina.com - [c]

'විභාග ජයග්‍රහණයේ මග' නිකුත් වේ

'විභාග ජයග්‍රහණයේ මග' නිකුත් වේ විභාග සම්මුඛ පරීක්‍ෂණ ජයග්‍රහණය සඳහා මනස ශක්‌තිමත් කර ගැනීමට උපකාර වන පරිදි ලියෑවී ඇති අසංක බක්‌මීවැව විසින් රචිත 'විභාග ජයග්‍රහණය මග' ග්‍රන්ථය දංකොටුව වාසනා ප්‍රකාශන වෙතින් එළිදැක්‌විණි. විශේෂයෙන් සාමා

www.divaina.com - [c]

මොබිටෙල් Cash Bonanza දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයන් 74ක්

5,000ක මූල්‍යමය ත්‍යාග දිනාගැනීමට ජයග්‍රාහකයන් 10 දෙනකු සමත් වූ අතර රුපියල් 15,000ක මූල්‍යමය ත්‍යාග ජයග්‍රහණය කිරීමට මොබිටෙල් පෙර ගෙවුම් පාරිභෝගිකයන් 25 දෙනෙක් සමත් වූහ. මෙම සතියේ සිදුකළ Cash Bonanza දිනුම් ඇදීම තුළින් පමණක් ජයග්‍රාහකයන් 37ක් අතරෙහි

mawbima.lk - [c]

මේ සිදුවන්නේ රණවිරු ජයග්‍රහණ යටපත් කිරීමේ කුමන්ත්‍රණයක්ද?

උත්සාහ ගන්නවා. එවිට ජාත්‍යන්තර අත පෙවීමක් වූණත් සිදුවෙන්න පූළුවන්. මේ සියල්ල අවසානයේ සිදුවෙන්නේ යූද ජයග්‍රහණය පෙනි පෙනී අපට එය අහිමි වෙන එක නොවේද? මම පැහැදිලිව කියනවා සිරස මාධ්‍ය ආයතනය ගිනි තබා විනාශ කිරීම සහ ලසන්ත වික්‍රමතුංග Gාතනය පිටූපස විපකෂයේ ඇත

www.divaina.com - [c]

රණවිරු විජයග්‍රහණය සහ ජාතියේ හෙට දවස

රණවිරු විජයග්‍රහණය සහ ජාතියේ හෙට දවස රටෙි ඉදිරි ගමනට පැවති සූවිශාලම බාධකය, මහත්ම වූ අපලය දැන් දුරින්දුරු වී අවසන්ය. වේළුපිල්ලේ ප්‍රභාකරන් නම් වූ මහ කොටියා ඇතුළු මිනීමරු කොටි නඩයම දැන් අවසන් ගමන් ගොස් ඇත. ජාතිය ලද මේ දැවැන්ත විජයග්‍රහණයෙන් සියලු ජනයා

www.divaina.com - [c]

ඓතිහාසික විජයග්‍රහණය

අපේ වීරෝදාර හමූදාවන් විජාතික බලවේගවලට එරෙහිව කරන ලද මෙහෙයූම්වලින් ඓතිහාසික විජයග්‍රහණයක් ලබා ඇත. කාලිංග මාG පරාජය කිරීමෙන් පසූව ලත් විශිෂ්ටම ජයග්‍රහණය ලෙස ඒ හැඳින්විය හැකිය. එහෙත් ඒ සංසන්දනය කරන විට මාG පොළොන්නරුවේ යම් කාල පරිච්ඡේදයකදී යටත් කරගෙන සිට

www.divaina.com - [c]

ශ්‍රී ලාංකේය බැංකු ක්‍ෂේත්‍රයේ අති විශිෂ්ටතම ජයග්‍රාහකයා සම්මානය සමඟින් සම්පත් බැංකුව තවත් වි

ේ නැතහොත් ඔබගේ හෙට දින එළිය කිරීම උදෙසායි. ඒ නිසාම අපට ශ්‍රී ලාංකේය බැංකු ක්‍ෂේත්‍රයේ අති විශිෂ්ටතම ජයග්‍රහණයකට උරුමකම් කියන්නට අනගිභවනීය අවස්‌ථාවක්‌ උදාවිය. ඒ ඔබ අප කෙරෙහි තැබු විශ්වාසයට අප ලැබූ ප්‍රණාමයයි. ඒ ගෞරවනීය ජයග්‍රහණය පාරිභෝගික ඔබ සමග බෙදා

www.divaina.com - [c]

ආණ්ඩුව ජයග්‍රහණයේ සංඛ්‍යාලේඛන හදලත් ඉවරයි

නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ වැඩිම සංවර්ධනයක් සිදු වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය රට පාලනය කළ පසුගිය දශකය තුළදී යැයි කිවහොත් එය නිවැරදිය. මෙරට වත්මන් දේශපාලන තත්ත්වය සහ විපක්ෂයේ දුර්වලතා පිළිබඳ සැලකිල්ලට ගැනීමේ දී පැහැදිලි ජයග්‍රහණයක් මෙව

www.dinamina.lk - [c]

පරාජය ජයග්‍රහණයට ආශිර්වාදයක්‌ වූ හැටි....

පරාජය ජයග්‍රහණයට ආශිර්වාදයක්‌ වූ හැටි.... ශ්‍රී ලංකා ක්‍රිකට්‌ යනු පරාජයට වඩා ජයග්‍රහණය බර විය යුතු තත්ත්වයක පවතින්නකි. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ එක දිගට පරදින විට උඩ සිට පහළටම ශ්‍රී ලංකා ක්‍රිකට්‌වල අඩුපාඩු මෙන්ම නොයෙකුත් ප්‍රශ්න කරළියට පිවිසෙයි.

www.divaina.com - [c]
Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 72 of 100