sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 89 of 100

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

ional තරගාවලිය පැවැත්විණි. බොහෝ දෙනාගේ ප්‍රසාදයට පාත්‍ර වූ මෙරට පැවැත්වෙන ගොල්ෆ් තරගාවලියක් වන මෙහි ජයග්‍රහණයන් තමන් සතු කරගැනීමේ අරමුණින් යුතුව තරගකරුවෝ 230ක් තරග වැදුණහ. එම තරගාවලිය විවෘත සහ BMW මෝටර් රථ හිමිකරුවන් යනුවෙන් අංශ දෙකක් යටතේ පැවැති අතර

www.silumina.lk - [c]

කැල්ටෙක්ස් රෝඩ් ස්ටාර් ජයග්‍රාහකට දසලක්ෂයක මුදල් තෑගි

්ටෙක්ස් ‘රෝඩ් ස්ටාර්’ ජයග්‍රාහකයා ලෙස තෝරා ගනු ලැබූ තරගකරුට රුපියල් 1,000,000 ක මුදලක් පිරිනැමුණි. ජයග්‍රහණය සහතික කරමින් මෝටර් රථ අධිකාරියේ විශේෂ සහතික පත්‍ර ද අවසන් ජයග්‍රාහකයන්ට පිරිනැමුණු අතර කැල්ටෙක්ස් අනුග්‍රහයෙන් විශේෂ තෑගි පාර්සල් ද ඔවුන් අත

www.silumina.lk - [c]

මහපොළ ලොටෝ ප්‍රථම ජැක්පොට් ජයග්‍රාහකයා

ිදු කළ අතර ඒ සඳහා සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශ ලේකම් ජී.කේ.ඩී. අමරවර්ධන මහතා සහභාගි විය.මෙම ජයග්‍රහණය පිළිබඳ ඕෂනික් ගේම්ස් ආයතනයේ ආයතනික සන්නිවේදන කළමනාකාරිනී හර්ෂිනී සිරිනන්ද මහත්මිය සිය අදහස් පළ කර සිටියේ මෙලෙසිනි."සංජය වැනි ජීවිතය ජය ගැනීම

mawbima.lk - [c]

කලම්බු එෆ්.සී. නිගම්බු යූත් 11 වැනි ජයග්‍රහණ වාර්තා කරති

දින එහි පැවැති දෙවැනි තරගයෙන් සෝන්ඩර්ස් පිල පරදවා කලම්බු එෆ්.සී. පිල ගෝල 3-2ක් ලෙස ජය ගත්තද ඔවුන්ගේ ජයග්‍රහණය තරගයේ අතිරේක කාලයේදී ඒ.ආර්.එස්. ෂස්නි විසින් වාර්තා කළ ගෝලයෙන් සටහන් වීම විශේෂත්වයක් විය. මෙම තරගයේ පළමු භාගය ගෝල 2-1ක් ලෙස සෝන්ඩර්ස් පිල ඉද

mawbima.lk - [c]

LOLC වාසනා සුපර් ඩේ‍රා් ජයග්‍රාහකයන්ට ෆියට් ලීනියා මෝටර් රථ 8ක් පිරිනැමේ

අකුරැස්සේ එම්.එල්.ඒ.එල්. කුමාර සහ හන්තෙස්ස ඒ.එස්.එස්. කුමාර යන මහත්ම මහත්මීන් ෆියට් ලීනියා මෝටර් රථ ජයග්‍රහණය කළ අතර, වීරපොකුණේ එම්. කමල් ප්‍රසාද්, කොච්චිකඩේ ඩබ්ලිව්.ඒ.එස්. ප්‍රනාන්දු සහ ඇඹිලිපිටියේ ආර්.ඩබ්ලිව්.යූ.අයි. රත්නායක යන මහත්ම මහත්මීන්ට සැනස

mawbima.lk - [c]

 පූවත් උතුරේ ජයග්‍රහණයන්ට දායක වූ ත්‍රිවිධ හමූදාවට එජාපය ආචාර කරයි උතුරේ අත්පත් කරගනූ ලැබූ ජයග

උතුරේ ජයග්‍රහණයන්ට දායක වූ ත්‍රිවිධ හමූදාවට එජාපය ආචාර කරයි පියසේන දිසානායක උතුරේ අත්පත් කරගනූ ලැබූ ජයග්‍රහණයන්ට දායක වූ ත්‍රිවිධ හමූදාව ඇතුළු සියලු දෙනාටම එක්සත් ජාතික පකෂයේ ආචාරය පූද කරනූ ලබන බවත් මෙම ජයග්‍රහණ පරිපූර්ණ කර ගැනීම සඳහා රජයට දුෂ්කර කඩය

www.divaina.com - [c]

 පූවත් ජවිපෙ මැයි රැළිය "කොටි පැරදවීමට ජවිපෙ ගෙන ගිය සටන අවසන්" හමූදාව ලබාගත් ජයග්‍රහණ පාවාදෙන්න

ෑ. නව ලෝකයක් බිහි කිරීමට සමගි වෙමූ. ඊට නායකත්වය දෙන්න ජනතා විමූක්ති පෙරමූණ දිවි හිමියෙන් කැප වෙනවා. ජයග්‍රහණය දක්වා ඒ සටන මෙහෙයවන්න අපි සූදානම්. මේ මතුව ඇති ආර්ථික අභියෝගය ජයගන්න මේ ආණ්ඩූවට බැහැ. මේ ප්‍රශ්නය එන්න කලින් එය දුටූ ජනතා විමූක්ති පෙරමූණ සත

www.divaina.com - [c]

 පූවත් ් ආණ්ඩූවේ මැති ඇමැතිවරු තම වගකීම් පැහැර හැර යූද ජයග්‍රහණ ගැන පමණක් උදම් අනමින් සිටිනවාපි

ජීවිත ගත කිරීමට සිදුවනවා. නමූත් ඒ තත්ත්වයෙන් මිදීමට අපට හැකි වූණේ එකමූතුව කටයූතු කළ නිසයි. යූද්ධයේ ජයග්‍රහණය මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් ද ජාත්‍යන්තරය හමූවේ ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයෙන් මූළු රටම සතුටූ වූණා. ඒ ජයග්‍රහණයට උදව් කළ රටවල් මෙන්ම අපට ස

www.divaina.com - [c]

"නේචර්ස්‌ සීක්‍රට්‌ස්‌ බොඩි ලෝෂන්" තරගයේ ස්‌කුටර් දිනාගත් තෙවන වටයේ ජයග්‍රාහකය

ු අතර හිඟුරක්‌ගොඩ පමල්ක දිල්ෂාන් බණ්‌ඩාර, නාරම්මල නිපුනි දිසානායක සහ රද්දොළුගම ඒ. ඒ. සිරියලතා එහිදී ජයග්‍රහණය කරමින් හොන්ඩා - ඇක්‌ටිවා අයි. ස්‌කූටර් දිනාගනු ලැබීය.

www.divaina.com - [c]

ජනතා ජයග්‍රහණයේ පළමු වර්ෂ සැමරුමට පාපැදි සවාරියක්

ජනතා ජයග්‍රහණයේ පළමු වර්ෂ සැමරුමට පාපැදි සවාරියක්අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් නිර්මාණය වූ යහපාලන සම්මුති ආණ්ඩුවේ පදවිප්‍රාප්තියේ පළමු වර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් රජය ගත් තීන

mawbima.lk - [c]
Results for "ජයග්‍රහණය" Found 1000 in 0.01 seconds. Displaying : page 89 of 100