sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "නව තාක්ෂණය" Found 1000 in 0.01 seconds. Displaying : page 53 of 100

ඒ අතීතේ දුරයි සින්දු මගේ ළමයි

එහෙම කරන්න තරම් හැකියාවක් නෑ. මගෙ ළඟ නැති තැටි වෙනත් අය ළඟ තියෙනව නම් ඒවත් එක්ක සියලුම තැටි එක තැනක නව තාක්ෂණය යටතේ එකතු වෙනව නම් හොඳයි. ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ ජීවිත කාලය පුරාම මෙහෙම දැඩි කැපවීමකින් එකතු කරපු දේවල් එහෙම දෙන්න ගොඩක් අය බයයි. මම මගෙ ත

mawbima.lk - [c]

තේ කර්මාන්තශාලා පණ ගැන්වීමට නවීන තාක්ෂණය

තේ කර්මාන්තශාලා පණ ගැන්වීමට නවීන තාක්ෂණය  0   December 24, 20122:08 amHits(43)දිල්හාන් විමල්කමේ රටේ තේ කර්මාන්තශාලා අලුත්වැඩියා කොට නවීන තාක්ෂණයෙන් යුක්තව ඒවා පණගැන්වීම සඳහා දායකත්වය ලබාදීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව තීරණය කර ඇත.වෘත්තීය තාක

mawbima.lk - [c]

සුළු අපනයන බෝග ක්ෂේත්‍රයට උසස් තාක්ෂණ දැනුම

සුළු අපනයන බෝග ක්ෂේත්‍රයට උසස් තාක්ෂණ දැනුම  0   September 30, 20132:00 amHits(1)රෂිනි මෙණ්ඩිස්සුළු අපනයන බෝග ක්ෂේත්‍රයට නව තාක්ෂණය සහ නිෂ්පාදන දැනුම ලබාදීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව කෝපි, කොකෝවා, පුවක්, බුලත්, පැඟිරි, කිතුල්

mawbima.lk - [c]

මැදවච්චියේ සිට මඩු දක්වා කෝච්චියක් යයි

ඒ අනුව දායක වේ. මාර්ගයේ දිගුකාලීන සහ නඩත්තු කටයුතු අවම කිරීම සඳහා රේල් පීලි අතර සම්බන්ධ කිරීම් සඳහා නව තාක්ෂණය සහ උපාංග යොදා ගෙන තිබීමද මෙහිදී වැදගත් වේ. 'ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා දේශීය ශ්‍රමය සහ දේශීය ආයතන යොදා ගන්නා එය මෙරට ජනතාවට රැකියා උත්පාදනය

mawbima.lk - [c]

පොල් සංවර්ධන අමාත්‍යංශයේ සාකච්ඡා මින් ඉදිරියට වීඩියෝ තාක්ෂණයෙන්

ැසුවේය.පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල ප්‍රගති සමාලෝචන රැස්වීම් සඳහා වූ නව තාක්ෂණය අනුගමනය කරමින් වීඩියෝ සාකච්ඡා වැඩසටහන හඳුන්වා දීමට පසුගියදා පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.මෙතෙක් කල් අමාත්‍යංශය යටතට පැවරී

mawbima.lk - [c]

Sri Lanka Guardian: 06/20/13

වදිමින් එය තහනම් කරන්නේ කෙසේ දැයි කැසකවමින් සිටින පාලකයින් සිටින සමාජයක ශිෂ්ඨ ලෙස අධ්‍යාපනය, දැනුම, නව තාක්ෂණය වැනි දේ පිළිබදව සුබවාදී අන්දමින් බලමින් ක්‍රියාකරනවා දැකිය නොහැකි ය. එසේම මෙවැනි බලය පිළිබද අධික ආශාවෙන් පෙළෙන පාලකයින් විසින් සියලු දේ හසු

www.lankaguardian.com - [c]

පීපල්ස් ලීසිං සමාගමේ වයඹ පළාත්ශාඛා ජාලයපුළුල් කරයි

ේ වැඩසටහන් ප‍්‍රජාව සමඟ අත්වැල් බැඳගනිමින් කි‍්‍රයාත්මක කරන බවත්ය."ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීමට නව තාක්ෂණය සහ පළපුරුදු සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉතා වැදගත්වනු ඇත. එමෙන්ම පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට අනුබද්ධිත ආයතනවන පීපල්ස් ඉන්ෂුවරන්

sinhala.adaderana.lk - [c]

ජාන තාක්ෂණයනව පිම්මක්

ජාන තාක්ෂණය භාවිතයෙන් අදුරේදී එළිය විහිදුවීමට සමත් පැළෑටි නිපදවීමට ඇමරිකා පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත.කණමැදිරියන් හා රෑ බදුල්ලන් අදුරේදී එළිය විහිදුවීමට යොදාගන්නා සංයෝගයත් එය නිපදවීමට මුල්වන ජානයත් සොයාගෙන ඇති ඔවුන් කර ඇත්තේ ඒවා ජාන තාක්ෂණය භාවිතයෙන්

www.lankadeepa.lk - [c]

.: මල් කැකුළු : Sri Lankan Kids :.: සුනාමියක දරුණුකම පෙන්වන දුර්ලභ ගණයේ වීඩියෝවක්!

ුම් 5ක්. එසේ ම හිටාචිනාකා නගරය මැදින් නකා ගඟ දිගේ සුනාමි රැල්ල යන හැටි ඔබට මෙහිදී දැක ගන්න පුළුවන්. නව තාක්ෂණය මගින් දැනටමත් දෘශ්‍ය සාක්ෂි විශාල ප‍්‍රමාණයක් ලබා දීලා තියෙනවා, අවුරුදු ගානක් අධ්‍යයනය කරන්නට හැකි වන විදියට. ඒවායින් අපට අනාගතයේ දී හැකියා

www.malkakulu.com - [c]

සංගීතයේ සැබෑ රසය සොයා යන ‘නදීක සහ දිනූපා’

සංගීත අංශයේ, කලා අංශයේ බොහෝ වැඩ වලට දායක වුණා. පාසල ඒ කැමැත්ත ඇති කළ තෝතැන්න වුණා. පසුව මටඕනෑ වුණේ නව තාක්ෂණය ගැන හැදෑරීම් කරන්නයි. ඔසී නුගාර මහත්මා යටතේ කිව්ඕඩියෝ වෙතින් නාදශික්ෂණය ගැන හැදෑරුවා. සංගීත තාක්ෂණය ගැන මූලික ආභාෂය ලැබුවේ එතැනින්. නමුත් ම

www.lankadeepa.lk - [c]
Results for "නව තාක්ෂණය" Found 1000 in 0.01 seconds. Displaying : page 53 of 100