sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "නියෝජ්‍යා" ?
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 35 of 100

 පූවත් ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් පැමිණේ ඇමරිකානූ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් කැම්ප් මහතා

ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් පැමිණේ කීර්ති වර්ණකුලසූරිය ඇමරිකානූ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් කැම්ප් මහතා ඊයේ (03 වැනිදා) මෙරටට පැමිණියේය. හෙතෙම කලක් ශ්‍රී ලංකාවේ ඇමරිකානූ තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරියා ලෙසද සේවය කළේය.කැම්ප් මහතා ඊයේ මූදල් අමාත

www.divaina.com - [c]

ප්‍රාදේශීය පූවත් නියෝජ්‍ය ඇමැතිගේ නිවස අසල මිනීමැරුම "කළු ටී. ෂර්ටි එකක් ඇඳගත් පූද්ගලයකුට ධම්මි

ප්‍රාදේශීය පූවත් නියෝජ්‍ය ඇමැතිගේ නිවස අසල මිනීමැරුම කළු ටී ෂර්ටි එකක් හැඳගත් පූද්ගලයකුට ධම්මික හෙල්මටි එකෙන් පහර දුන්නා ඊට පසූ ඔහූ ධම්මිකට පිහියෙන් ඇන්නාසිද්ධිය ඇසින් දුටූ සාක්කිකරුවෙක් කියයිරත්නපූර විශේෂ ඃ තිලකසිරි දෑල බණ්ඩාර "කළු ටී. ෂර්ටි එකක් ඇ

www.divaina.com - [c]

එජාපය ඉල්ලන්නේ සාම ක්‍රියාදාමය ඉදිරියට ගෙනයන ආකාරය ගැන ආණ්ඩූවේ ස්ථාවරයයි එජාප නියෝජ්‍ය මහලේකම

එජාපය ඉල්ලන්නේ සාම ක්‍රියාදාමය ඉදිරියට ගෙනයන ආකාරය ගැන ආණ්ඩූවේ ස්ථාවරයයිඑජාප නියෝජ්‍ය මහලේකම්ගෙන් ශී්‍රලනිප ලේකම්ට ලිපියක් එක්සත් ජාතික පකෂය ඉල්ලා සිටින්නේ සාම ක්‍රියාදාමය ඉදිරියට ගෙනයන ආකාරය පිළිබඳව ආණ්ඩූවේ ස්ථාවරය රටට ප්‍රකාශ කරන ලෙස පමණක් බව එක්සත

www.divaina.com - [c]

 පූවත් නව නියෝජ්‍ය පොලිස්පති මූළුතැන්ගෙයින් වැඩ අරඹයි

නව නියෝජ්‍ය පොලිස්පති මූළුතැන්ගෙයින් වැඩ අරඹයිදිනසේන රතුගමගේ වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ගාමීණී සිල්වා මහතා පැමිණීමත් සමගම ඔහූට පොලිස් මූළුතැන්ගෙයි සිට රාජකාරි ඇරඹීමට සිදුව තිබේ. පොලිස් නිලධාරීන්ට මෙතෙක් ලබාදුන් ආහාර වේල් කිසිදු ක්‍රමව

www.divaina.com - [c]

 පූවත් නීතිඥ සංගමයේ සාමාජිකයකුට පහර දුන් නියෝජ්‍ය ඇමැතිගේ පූතා අල්ලන්න කොළඹ මහෙස්ත්‍රාත් අධික

නීතිඥ සංගමයේ සාමාජිකයකුට පහර දුන් නියෝජ්‍ය ඇමැතිගේ පූතා අල්ලන්නනීතිඥ සංගමය පොලිස්පතිවරයාට පැමිණිලි කරයි සමන්ත ඉලේපෙරුම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සාමාජික නීතිඥ තුෂාර ප්‍රභාත් වලවේ මහතාට කොළඹ විශ්වවිද්‍යාලය අසලදී නියෝජ්‍ය ඇමැතිවරයකුගේ පූත්‍

www.divaina.com - [c]

 පූවත්අවසරයකින් තොරව පිටස්තරයකුට පදිංචියට දුන් නියෝජ්‍ය ඇමැති නිල නිවෙස යළි අමාත්‍යාංශයට පවර

අවසරයකින් තොරව පිටස්තරයකුට පදිංචියට දුන් නියෝජ්‍ය ඇමැති නිල නිවෙස යළි අමාත්‍යාංශයට පවරා දෙන්නැයි පැමිණිල්ලක් සමන්ත ඉලේපෙරුම මහා මාර්ග නියෝජ්‍ය ඇමැති දයාශ්‍රීත තිසේරා මහතාට කොළඹ කැප්පෙටිපොළ මාවතේ පිහිටා ඇති සමූළු නිවාස සංකීර්ණයෙන් ලබා දී ඇති නිල නිවාස

www.divaina.com - [c]

 පූවත් සාධාරණ හා අපකෂපාතී ඡන්දයක් පවත්වන්නැයි ඉල්ලීමට එජාප නියෝජ්‍ය නායක ඇතුළු පිරිසක් මැතිවර

සාධාරණ හා අපකෂපාතී ඡන්දයක් පවත්වන්නැයි ඉල්ලීමට එජාප නියෝජ්‍ය නායක ඇතුළු පිරිසක් මැතිවරණ කොමසාරිස් හමූවෙති ඉදිරි පළාත් පාලන මැතිවරණය සාධාරණව හා අපක්ෂපාතීව පවත්වන ලෙසත්, ඊට අදාළ මැතිවරණ නීති රීති නිසි පරිදි ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටීමේ නිළ සාකච්ඡ

www.divaina.com - [c]

 පූවත් කොළඹ නියෝජ්‍ය පූරපති ඉල්ලා අස්වෙයි

කොළඹ නියෝජ්‍ය පූරපති ඉල්ලා අස්වෙයි ලිපිය මැතිවරණ කාර්යාලයට භාරදෙයි රනිල් ධර්මසේන කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති උඩකංකානම්ලාගේ චන්ද්‍රසේන මහතා සිය තනතුරෙන් හා සභික ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඉල්ලා අස්වීමේ ලිපිය (05 වැනිදා) මැතිවරණ කාර්යාලයට ඒ මහත

www.divaina.com - [c]

 පූවත් කොළඹ නියෝජ්‍ය පූරපතිකමට නව සභිකයකු නම් කිරීම අද

කොළඹ නියෝජ්‍ය පූරපතිකමට නව සභිකයකු නම් කිරීම අද රනිල් ධර්මසේන කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය පූරපති ධූරය සඳහා නව සභිකයකු නම් කිරීම ස්වාධීන කණ්ඩායම මගින් අද (07 වැනිදා) සිදු කිරීමට නියමිතය. නියෝජ්‍ය පූරපති ලෙස ගැසටි පත්‍රයක් මගින් නව ප්‍රකාශයට පත් කර තිබූ

www.divaina.com - [c]

කුරුණෑගල විදේශ රැකියා ආයතනයකට සීල් තබන්නැයි නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා නියෝග කරයි

රැකියාවලට යවා මැලේසියාවේදී තරුණ තරුණියන් අතරමං කළැයි කුරුණෑගල විදේශ රැකියා ආයතනයකට සීල් තබන්නැයි නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා නියෝග කරයි වැරදි කළහොත් අනෙකුත් විදෙස් රැකියා ආයතනවලටත් එසේමයි ශිරාන් රණසිංහ මැලේසියානූ රටෙි රැකියා සඳහා තරුණ තරුණියන් එරටට

www.divaina.com - [c]
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 35 of 100