sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "නියෝජ්‍යා" ?
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 59 of 100

 පූවත් "උඹේ කලිසම ගලවනවා" පොලිස් නිලධාරිවරයාට නියෝජ්‍ය ඇමැති බායිස් තර්ජනය කළ බවට චෝදනා පළාත් සභ

"උඹේ කලිසම ගලවනවා" පොලිස් නිලධාරිවරයාට නියෝජ්‍ය ඇමැති බායිස් තර්ජනය කළ බවට චෝදනා චතුර පමූණූව - කුෂාන් සූබසිංහ පළාත් සභා නියෝජ්‍ය ඇමැති අබ්දුල් බායිස් මහතා ඊයේ (18 වැනිදා) පාර්ලිමේන්තු පිවිසූම් දොරටූවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට අසභ්‍ය වචන

www.divaina.com - [c]

 පූවත් එ.ජා.ප. නියෝජ්‍ය නායක ධූරයට කරු ජයසූරිය එක්සත් ජාතික පකෂයේ නියෝජ්‍ය නායක ධූරයට කරු ජයසූරි

පියසේන දිසානායක එක්සත් ජාතික පකෂයේ නියෝජ්‍ය නායක ධූරයට කරු ජයසූරිය මහතා පත්කිරීමට ඊයේ (08 වැනිදා) සවස රැස් වූ පකෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව එ.ජා.ප. මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා "දිවයින" ට පැවැසීය. අදාළ තනතුර බාර

www.divaina.com - [c]

 පූවත් එජාප තනතුරුවලට නියෝජිතයන් නිසි ලෙස පත් කිරීම ගැන සතුටූයි එක්සත් ජාතික පකෂයේ නියෝජ්‍ය නා

එජාප තනතුරුවලට නියෝජිතයන් නිසි ලෙස පත් කිරීම ගැන සතුටූයි වජිර අබේවර්ධන පියසේන දිසානායක එක්සත් ජාතික පකෂයේ නියෝජ්‍ය නායක ධූරය ඇතුළු අනෙකුත් තනතුරුවලට පකෂයේ නියෝජිතයන් පත් කිරීමට පකෂ නායකත්වය නිසි වේලාවේදී නිසි අයූරින් කටයූතු කිරීමට පියවර ගැනීම පිළිබඳව

www.divaina.com - [c]

 පූවත් අද කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී එජාප නියෝජ්‍ය නායකකම යළි කරුට එක්සත් ජාතික පකෂයේ නියෝ

පියසේන දිසානායක, අරුණ බෝගහවත්ත එක්සත් ජාතික පකෂයේ නියෝජ්‍ය නායක ධූරය සඳහා ඇමැති කරු ජයසූරිය මහතා අද (08 වැනිදා) පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පත් කිරීමට නියමිත බව විශ්වාසවන්ත කටයූතු ආරංචි මාර්ග වලින් වාර්තා වේ. එ. ජා. ප. කෘත්‍යාධිකාරි මණ්ඩ

www.divaina.com - [c]

රූපලාවන්‍ය ශිල්පිනියගේ මරණය ගැන මූලික පරීක්‍ෂණයට නියෝජ්‍ය අධ්‍යක්‍ෂකළුබෝවිල ශික්‌ෂණ රෝහලේදී

රූපලාවන්‍ය ශිල්පිනියගේ මරණය ගැන මූලික පරීක්‍ෂණයට නියෝජ්‍ය අධ්‍යක්‍ෂකළුබෝවිල සිද්ධියඒමන්ති මාරඹේ කළුබෝවිල ශික්‌ෂණ රෝහලේදී තරබාරු බව අඩු කිරීම සඳහා වන සැත්කමකට මුහුණ දීමෙන් පසු මිය ගිය බව කියන රත්නපුර ප්‍රදේශයේ රූපලාවන්‍ය ශිල්පිනියගේ මරණය සම්බන්ධව මූලි

www.divaina.com - [c]

ඇමරිකාවේ හිටපු නියෝජ්‍ය නීතිපති ශ්‍රී ලංකාවේ ඊළාම් පිහිටුවන්න හදලා

ඇමරිකාවේ හිටපු නියෝජ්‍ය නීතිපති ශ්‍රී ලංකාවේ ඊළාම් පිහිටුවන්න හදලා කීර්ති වර්ණකුලසූරිය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ මාණ්‌ඩලික ප්‍රධානි ජනරාල් සරත් ෆොන්සේකා යුද අපරාධකරුවන් ලෙස නම් කිරීමේ කුමන්ත්‍රණය දියත් කළ ඇමරිකාවේ හිටපු නියෝජ්‍ය නීතිපති බෲස්‌

www.divaina.com - [c]

ඇමෙරිකානු හිටපු නියෝජ්‍ය නීතිපති කොටි අහිංසකයන් කරයි

ඇමෙරිකානු හිටපු නියෝජ්‍ය නීතිපති කොටි අහිංසකයන් කරයි කීර්ති වර්ණකුලසූරිය කොටි සංවිධානය කළ අපරාධ වසන්කර ශ්‍රී ලංකා හමුදාව පමණක්‌ අපරාධ කළේ යෑයි කියමින් ඇමරිකානු හිටපු නියෝජ්‍ය නීතිපති බෘස්‌ පෙයින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව වෙත වාර්තාවක්‌ ඉදිරිපත්

www.divaina.com - [c]

මාතර ආදායම් නියෝජ්‍ය කොමසාරිස්‌ට මැර ප්‍රහාරයක්‌

මාතර ආදායම් නියෝජ්‍ය කොමසාරිස්‌ට මැර ප්‍රහාරයක්‌සිරිල් විමලසුරේJද්‍ර මාතර දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්‌ එම්. එච්. ඩෙන්සිල් මහතාට වල්ගම ප්‍රදේශයේදී බස්‌ රථයක්‌ තුළදී පෙරේදා (11 වැනිදා) පස්‌වරුවේ සිව් දෙනකුගෙන් යුත් මැර කණ්‌ඩායමක්‌ පහරදීම නිසා මාතර

www.divaina.com - [c]

නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට

නියෝජ්‍ය ඇමති අත්අඩංගුවටමෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටින විට දී සහභාගී වීමට නියමිතව තිබු කහවත්තේ රැළියක් සංවිධානය කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර අලුත් ගමදී අත්අඩං

mawbima.lk - [c]

මාරාන්තික උපවාසයක යෙදුණු මාතලේ ඩිපෝවේ ධාවන කළමනාකරු රෝහල්ගත කෙරේ විසඳුමක්‌ දෙන බවට නියෝජ්‍ය

මාරාන්තික උපවාසයක යෙදුණු මාතලේ ඩිපෝවේ ධාවන කළමනාකරු රෝහල්ගත කෙරේ විසඳුමක්‌ දෙන බවට නියෝජ්‍ය ඇමැති පොරොන්දු වෙයි මාතලේ විශේෂ - නිමල් ගුණතිලක මාරාන්තික උපවාසයක 30 දා සිට යෙදී සිටි මාතලේ ශ්‍රී ලංගම ඩිපෝවේ ධාවන කළමනාකරු සරත් දසනායක මහතා ඊයේ (01 දා) රෝහල්

www.divaina.com - [c]
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 59 of 100