sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "නියෝජ්‍යා" ?
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 6 of 100

නියෝජ්‍ය ඇමැතිවරයෙක්‌ නීතිඥවරයකු ලෙස පෙනී සිටියේ යෑයි කියන සිද්ධිය ගැන පරීක්‌ෂණ

නියෝජ්‍ය ඇමැතිවරයෙක්‌ නීතිඥවරයකු ලෙස පෙනී සිටියේ යෑයි කියන සිද්ධිය ගැන පරීක්‌ෂණ අජිත් අලහකෝන් - අකිත පෙරේරා කොළඹ දිසා අධිකරණය හමුවේ පවතින නඩුවක වගඋත්තරකාර ඇමැතිවරයකු වෙනුවෙන් නියෝජය ඇමැතිවරයෙක්‌ නීතිඥවරයකු ලෙස පෙනී සිටියේ යෑයි කියන සිද්ධිය සම්බන්ධයෙ

www.divaina.com - [c]

නියෝජ්‍ය ඇමැතිගේ 'පියානෝ ලොරිය' ඇමැති අණින් යළි අමාත්‍යංශයට

නියෝජ්‍ය ඇමැතිගේ 'පියානෝ ලොරිය' ඇමැති අණින් යළි අමාත්‍යංශයට නිලන්ත මදුරාවල අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති විජිත් විජයමුණි ද සොයිසා මහතාගේ අවශ්‍යතාව මත මොණරාගල ප්‍රදේශයේ පාසල්වලට බෙදා හැරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් පියානෝ රැගෙන ගිය ලොරියක්‌ අතරමග

www.divaina.com - [c]

ආණ්‌ඩුව නිවැරදි නොවී එජාපයට කොටි ලේබල් ඇලවීම හාස්‍යයක්‌ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස

ආණ්‌ඩුව නිවැරදි නොවී එජාපයට කොටි ලේබල් ඇලවීම හාස්‍යයක්‌ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස තිස්‌සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ තිස්‌ස - කතරගම පාර කලාපයේ කාවන්තිස්‌සපුර කුරුකුඹියාකන්ද එක්‌සත් සුබසාධක සමිතියට ප

www.divaina.com - [c]

එහෙම දවසක මාත් පාරට බහිනවා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය පසුගියදා දයාසිර

එහෙම දවසක මාත් පාරට බහිනවා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය පසුගියදා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට පිරිනැමිණි. ඒ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දරන ජෝන් අමරතුංග මන්ත්‍රීවරයාගේ සහායටය. පක්‍ෂයේ නායකත්වය පිළිබඳ රනිල් වික්‍රමසිංහ සහ සජිත

www.divaina.com - [c]

නව නියෝජ්‍ය ඇමැති පොකුරේ මම නෑ!

නව නියෝජ්‍ය ඇමැති පොකුරේ මම නෑ! උපාලි ද සේරම් ඉදිරි සති කිහිපයේදී නියෝජ්‍ය ඇමැති ධුර හිමිවන ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් අතරට තමා අයත් නොවන බව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය. තමාට දැන්ම න

www.divaina.com - [c]

අලුත් නියෝජ්‍ය ඇමැතියි ආණ්ඩුවේ මන්ත්‍රියි ගහගනිති

අලුත් නියෝජ්‍ය ඇමැතියි ආණ්ඩුවේ මන්ත්‍රියි ගහගනිති  0   October 14, 20142:00 amHits(7)හාවාඑළිය - චන්ද්‍රසිරි මහගමඋද්හිද විද්‍යා හා පොදු විනෝදාත්මක කටයුතු නියෝජ්‍ය ඇමැති වී.එස්. රාධා ක්‍රිෂ්ණාන් හා මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි පී. රාමේශ්වරන්

mawbima.lk - [c]

අලුත් නියෝජ්‍ය ඇමැතියි ආණ්ඩුවේ මන්ත්‍රියි ගහගනිති

අලුත් නියෝජ්‍ය ඇමැතියි ආණ්ඩුවේ මන්ත්‍රියි ගහගනිති  0   October 14, 20142:00 amHits(298)හාවාඑළිය - චන්ද්‍රසිරි මහගමඋද්හිද විද්‍යා හා පොදු විනෝදාත්මක කටයුතු නියෝජ්‍ය ඇමැති වී.එස්. රාධා ක්‍රිෂ්ණාන් හා මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි පී. රාමේශ්වරන

mawbima.lk - [c]

ජනපතිගේ ජන්ම දින තොරණකට මාතලේ නියෝජ්‍ය ඇමැතියි ප්‍රා. සභාපතියි ඇරගනිති

ජනපතිගේ ජන්ම දින තොරණකට මාතලේ නියෝජ්‍ය ඇමැතියි ප්‍රා. සභාපතියි ඇරගනිති  0   November 19, 20142:00 amHits(99)මාතලේ - කේ.ආර්.එච්. පතිරණජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය සහ ජන්ම දිනය නිමිත්තෙන් මාතලේ තොටගමුව වෙල්යාය අසල ඉදිකර තිබූ තොරණ ප්‍රවා

mawbima.lk - [c]

හිටපු නියෝජ්‍ය පොලිස්පති අධිකරණය හමුවට

හිටපු නියෝජ්‍ය පොලිස්පති අධිකරණය හමුවට  0   June 4, 20142:00 amHits(27)ආනන්ද වීරසූරියනීතිඥවරියකගේ මෝටර් රථයක ටයර් කැපූ බවට සැකකරන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට ජූලි 9 දින ගල්කිස්ස අධිකරණයේ පෙනී සිටින ලෙස අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය

mawbima.lk - [c]

දූෂණ චෝදනා එල්ලවී ඇති මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයාගේ වැඩ තහනම් කරන්න

දූෂණ චෝදනා එල්ලවී ඇති මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයාගේ වැඩ තහනම් කරන්න දූෂණ විරෝධී පෙරමුණ මහ බැංකු අධිපතිට ලියයි දූෂණ චෝදනා එල්ල වී ඇති එසේම හිටපු රාජ්‍ය නායකයාගේ නමින් ගැසට්‌ පත්‍රයක්‌ මුද්‍රණය කිරීම සඳහා යොමු කළ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි

www.divaina.com - [c]
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 6 of 100