sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "නියෝජ්‍යා" ?
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 72 of 100

නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් බණ්ඩාරවෙල පුරපතිට ගහලා?

හා බදුල්ල පොලිසියේදී මෙසේ පහර කෑමට ලක්වූ බව කියන බණ්ඩාරවෙල නගරාධිපතිවරයා පොලීසියට පැමිණිලි කර ඇත්තේ නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු තමන්ට පහරදුන් බවය.  

ada.lk - [c]

IMF ප්‍රධානී හා මුදල් නියෝජ්‍ය ඇමති හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලෙගාඩ් මහත්මිය හා ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අචාර්ය සරත් අමුණුගම මහතා අතර හමුවක් ඇමෙරිකා එක්සත් ජනපදයේ, වොෂිංටන් නුවරදී පසුගියදා සිදුවිය

ada.lk - [c]

මුදල් නියෝජ්‍ය ඇමති - ADB උප සභාපති අතර හමුවක්

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය  සරත් අමුණුගම  මහතා  ආසියානු  සංවර්ධන බැංකුවේ  උප සභාපති  ආචාර්ය  බින්දු එන්. ලොහානි  මහතා  පසුගිය 25 වැනිදා  මුදල් අමාත්‍යාංශයේදී හමුවී  දිර්ඝ සාකච්ඡාවක  නිරත වූ බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය

ada.lk - [c]

තවත් නියෝජ්‍ය ඇමතිවරයෙක්

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී.එස්. රාධක්‍රිෂ්නන් උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.  

ada.lk - [c]

සජිත් එජාපයේ නියෝජ්‍ය නායක විය යුතුයි - රංජිත් මද්දුම බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් ජනතාවට කැමති නායකයන් තනතුරුවලට පත්කළ යුතු බවත්, මේ නිසා පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කරන්නැයි ජනතාව සිදුකරන ඉල්ලීමට පක්ෂය ඇහුම්කම් දියයුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ල

ada.lk - [c]

අනර්කලීට මම කැමැතියි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම

අනර්කලීට මම කැමැතියි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම  0   October 14, 20142:00 amHits(361)01. ඇයි දේශපාලනඥයෙක් වුණේ?ලබා උපන් හැටි තමයි ඉතින්.02. හරි දැන් කරන දේශපාලනය, තමන් උදෙසාද? නැත්නම් ජනතාව උදෙසාද?පැහැදිලිවම ජනතාව උදෙසා. මම මගේ දිස්ත්‍රික්

mawbima.lk - [c]

අලුත් නියෝජ්‍ය ඇමැතියි ආණ්ඩුවේ මන්ත්‍රියි ගහගනිති

අලුත් නියෝජ්‍ය ඇමැතියි ආණ්ඩුවේ මන්ත්‍රියි ගහගනිති  0   October 14, 20142:00 amHits(456)ගුණසිරි සිල්වා, වවුනියාව - මාධව කුලසූරිය යාපනයේ සිට...'යාල්දේවි පයනම් ආරම්භම්' (යාල් දේවි නැවත ආරම්භ වූ වගයි) වසර 24කට පසු යාපනයේ ජනතාවගෙන් පිට වූ වචනයි.වසර 24ක් ප

mawbima.lk - [c]

අපි හිතනවා දිනන්න පුළුවන් කියලා - නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක

අපි හිතනවා දිනන්න පුළුවන් කියලා - නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක  0   August 2, 20142:00 amHits(420)ආණ්ඩුවෙන් වෙන් වෙලා උෟවට තනියම ඉල්ලලා ජා.නි.පෙ.ට දිනන්න පුළුවන්ද ඇමැතිතුමාපක්‍ෂයේ දේශපාලන බලමණ්ඩලය මඟින් දැන් මේ තීරණය අරගෙන ඉවරයි. අපි හිතනවා දැන

mawbima.lk - [c]

නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි රිය අනතුරකට ලක්වේ

නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි රිය අනතුරකට ලක්වේ  0   January 26, 201212:20 pmHits(141)අද උදෑසන සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ සමාජ සම්බන්ධතා අමාත්‍ය චන්ද්‍රසිරි සූරිය ආරච්චි මහතා පොළොන්නරුව රෝහලට සුලු තුවාල සහිතව ඇතුල් කොට තිබෙනවා.පොළොන්නරුව රෝහළේ අධ

mawbima.lk - [c]

2014 ජනතාවටත් ආතල්-මටත් ආතල් - නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක

2014 ජනතාවටත් ආතල්-මටත් ආතල් - නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක  0   December 31, 20132:00 amHits(107)01.කොහොමද ඇමැතිතුමා ආතල්ද ජීවිතේ?මේ දවස්වල වරදක් නැහැ හොඳයි. අලුත් අවුරුදු එනවා. නත්තල් ඉතින් මේවා නිසා ආතල් එකේ ඉන්නවා. ජනතාව ආතල් එකේ ඉන්නවා කිය

mawbima.lk - [c]
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 72 of 100