sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "නියෝජ්‍යා" ?
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 76 of 100

 පූවත් ප්‍රභාකරන්ගේ නියෝගයෙන් Gාතනය වූ "මහත්තයා"ගේ බිරිඳ සහ දරුවෝ හමූදාවට භාර වෙති කොටි නියෝජ්‍ය

ප්‍රභාකරන්ගේ නියෝගයෙන් Gාතනය වූ "මහත්තයා"ගේ බිරිඳ සහ දරුවෝ හමූදාවට භාර වෙති කීර්ති වර්ණකුලසූරිය කොටි නියෝජ්‍ය නායකයාව සිටි මහෙන්ද්‍රරාජා හෙවත් මහත්තයාගේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ පූත්‍රයා ඊයේ (01 වැනිදා) යූද මූක්ත කලාපයේ සිට රජයේ පාලන ප්‍රදේශයට පැමිණ

www.divaina.com - [c]

විදෙස් පූවත් "අරපත්ට හිරිහැර නොකරනූ" ඉන්දීය නියෝජ්‍ය ඇමැති ඇමරිකාවට අනතුරු අඟවයි

අරපත්ට විරුද්ධව කිසිම පියවරක් නොගන්නා මෙන් ඉන්දීය නියෝජ්‍ය විදේශ ඇමැති ඊ. අහමඩ් සෙනසූරාදා ඊශ්‍රායලයට අනතුරු අඟවා සිටියේය. ඔහූ මෙම ප්‍රකාශය කළේ රාමල්ලා නගරයේදී පලස්තීන නායක යසර් අරපත් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසූවය. ඔහූ රාමල්ලා මූලස්ථානයෙන් පිටමං කිරී

www.divaina.com - [c]

 පූවත් ඇමරිකානූ නි. රාජ්‍ය ලේකම් රිචඩ් ආම්ටෙිජ් 7 වැනිදා එයි ඇමරිකානූ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ

ඇමරිකානූ නි. රාජ්‍ය ලේකම් රිචඩ් ආම්ටෙිජ් 7 වැනිදා එයි කීර්ති වර්ණකුලසූරිය ඇමරිකානූ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආම්ටෙිජ් ලබන 7 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය. ඔහූ මෙරටට පැමිණෙන්නේ වත්මන් සාම ක්‍රියාදාමයට අදාළ තත්ත්වය ගැන ජනාධිපතිනිය හා අග්‍රාමාත්‍යවරයා

www.divaina.com - [c]

 පූවත් රත්වත්තේට අසනීපයිලූ උඩතලවින්න නඩූව සඳුදා තෙක් කල් යයි හිටපූ ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ජනරාල

රත්වත්තේට අසනීපයිලූ උඩතලවින්න නඩූව සඳුදා තෙක් කල් යයි අජිත් අලහකෝන් හිටපූ ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ජනරාල් අනූරුද්ධ රත්වත්ත මහතා හදිසියේ අසනීප වී ඇති බවට අධිකරණය වෙත කළ දැනූම් දීමක් මත උඩතලවින්න දසපූද්ගල Gාතන නඩූ විභාගය ලබන සඳුදා (25) දක්වා කල් තැබීමට ත්

www.divaina.com - [c]

"දිවයින" දිවයිනට සම්මාන පහක් "දිවයින" සිනමා කලා සංග්‍රහය සංස්කාරක සහ "දිවයින" නියෝජ්‍ය කර්තෘ නාරද

සමන්ත ඉලේපෙරුම"දිවයින" සිනමා කලා සංග්‍රහය සංස්කාරක සහ "දිවයින" නියෝජ්‍ය කර්තෘ නාරද නිශ්ශංක මහතා සිය සම්මානය ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ මහතා අතින් ලබාගත් අයූරු. ඡායාරූපය ඃ චන්ද්‍රසිරි වීරසිංහ

www.divaina.com - [c]

 පූවත් නි. පොලිස්පතිවරුන් 14කට වහාම මාරුවීම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 14 දෙනෙකු වහාම ක්‍රියාත්මක

නි. පොලිස්පතිවරුන් 14කට වහාම මාරුවීම් හේමන්ත රන්දුණූ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 14 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත. මෙසේ මාරුකර ඇති නිලධාරීන් මෙසේය.

www.divaina.com - [c]

 පූවත් බස්නාහිර පළාතට විශේෂ පොලිස් ඒකකයක් නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාගේ ප්‍රධානත්වය

නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාගේ ප්‍රධානත්වයෙන් සමන්විත විශේෂ පොලිස් ඒකකයක් බස්නාහිර පළාතේ ආරම්භ කර තිබේ. බස්නාහිර ආරක්ෂක මෙහෙයූම් ඒකකය ලෙස හඳුන්වන මෙම බළකාය හරහා කොළඹ ආරක්ෂක මෙහෙයූම් හා බූද්ධි තොරතුරු රැස්කිරීම සිදුකරනූ ඇත. මෙම ඒකකය සඳහා සාමාන

www.divaina.com - [c]

 පූවත් චෙන්නායි නූවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ බෝම්බ බියක් චෙන්නායි නූවර ශ්‍ර

චෙන්නායි නූවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ බෝම්බයක් ඇති බවට ලැබූණූ තොරතුරක් මත තමිල්නාඩූ පොලිසිය ඊයේ (31 වැනිදා) කාර්යාලය පරීක්ෂා කළද එහි කිසිම සැක කටයූතු දෙයක් හමූවී නොමැත. තමිල්නාඩූ පොලිසියට නාඳුනන පූද්ගලයකු ලබාදුන් දුරකථන ඇමතුමක් මත

www.divaina.com - [c]

 පූවත් එජාප මහා සම්මේලනයට ප්‍රධාන යෝජනා තුනක් එක්සත් ජාතික පකෂයේ නියෝජ්‍ය නායක, උප නායක තනතුරු ය

එජාප මහා සම්මේලනයට ප්‍රධාන යෝජනා තුනක් පියසේන දිසානායක එක්සත් ජාතික පකෂයේ නියෝජ්‍ය නායක, උප නායක තනතුරු යළි ඇති කිරීම ඇතුළු ප්‍රධාන යෝජනා තුනක් හෙට (6 දා) පැවැත්වෙන එම පකෂයේ 53 වැනි මහා සම්මේලනයේදී සම්මත කර ගැනීමට සැලසූම් කොට ඇත. එක්සත් ජාතික පකෂයේ න

www.divaina.com - [c]

කැනඩාවේ ශ්‍රී ලංකා නි. මහ කොමසාරිස්‌ ආපසු කැඳවයිකැනඩාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්‌වරයා

කැනඩාවේ ශ්‍රී ලංකා නි. මහ කොමසාරිස්‌ ආපසු කැඳවයිකීර්ති වර්ණකුලසූරිය කැනඩාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්‌වරයා රජය විසින් මෙරටට කැඳවා ඇත. මෙයට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට උත්සාහ කළ කැනඩා ඔස්‌ටාරියෝ ප්‍රාන්තයේ හිටපු අගමැති බොබ්රේට මෙරටට ඒම

www.divaina.com - [c]
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 76 of 100