sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "නියෝජ්‍යා" ?
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 78 of 100

වැඩබලන උසස්‌ අධ්‍යාපන ඇමැති නන්දිමිත්‍ර ඒකනායකඋසස්‌ අධ්‍යාපන වැඩබලන ඇමැතිවරයා ලෙස නියෝජ්‍ය

වැඩබලන උසස්‌ අධ්‍යාපන ඇමැති නන්දිමිත්‍ර ඒකනායකමාතලේ විශේෂ - නිමල් ගුණතිලකඋසස්‌ අධ්‍යාපන වැඩබලන ඇමැතිවරයා ලෙස නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා දිවුරුම් දී ඇත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ එංගලන්ත සංචාරයට උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානාය

www.divaina.com - [c]

පක්‍ෂයේ සියලුම ප්‍රධාන තනතුරු පත්විය යුත්තේ ඡන්දයෙන්එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක, නියෝජ්‍ය නාය

පක්‍ෂයේ සියලුම ප්‍රධාන තනතුරු පත්විය යුත්තේ ඡන්දයෙන් එජාප ප්‍රතිසංවිධාන කමිටු වාර්තාව රනිල්ට පියසේන දිසානායක එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක, නියෝජ්‍ය නායක සභාපති, උපනායක සහ ජාතික සංවිධායක යන තනතුරු සඳහා ඡන්ද විමසුමක්‌ කළ යුතු බව නිර්දේශ කරමින් පාර්ලිමේන්

www.divaina.com - [c]

ඊයේ (23) දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු

ඊයේ (23) දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරුඡායා - සුදත් සිල්වානියෝජ්‍ය ඇමැතිවරු සාලින්ද දිසානායක - වැවිලි කර්මාන්ත ඩිලාන් පෙරේරා - රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු සුසන්ත පුංචිනිලමේ - ධිවර හා ජලජ සම්පත් ලක්‍ෂමන් යාපා අබේවර්ධන - ආර්ථික සංවර්ධන මුත්තුසිවල

www.divaina.com - [c]

තවත් නියෝජ්‍ය ඇමතිවරයෙක් පත් වේ

තවත් නියෝජ්‍ය ඇමතිවරයෙක් පත් වේරත්නපුර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා නාගරික සංවර්ධන සහ ජල සම්පාදන නියෝජය ඇමතිවරයා ලෙස පත් තිබේ.

mawbima.lk - [c]

නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව තවත් මුදල් වංචා චෝදනාවක්.. | Express Puwath

මෙතැන ඔබන්නවැලිවේරිය හමුදා වෙඩි පහරින් මිය ගිය අකිල දිනේෂ්ගේ අවමගුල් උත්සවය..ඉල ඇදෙනකම් හිනා වෙන්න…නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව තවත් මුදල් වංචා චෝදනාවක්..Written by Adminon 23 අගෝස්තු 2012නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වතුපිටිවල ප්‍රදේශයේ කර

expresspuwath.com - [c]

හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනට රටින් පිටවීම තහනම්

ඉෂාර රත්නකාර, ප්‍රේමලාල් විජේරත්නසංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරන සමයේදී නීති විරෝධී ආකාරයෙන් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුකරමින් වාහන සහ නිවාස කුලියට ගත් බවට චෝදනා 50ක් යටතේ අල්ලස් කොමිසම විසින් හිටපු නියෝජ්‍ය ඇමැති සහ එක්සත්

mawbima.lk - [c]

මධූගෙන් නියෝජ්‍ය ඇමති රංජන්ට චෝදනාවක්

ඩුබායි හි පසුගිය 13 වැනිදා පැවැති සංගීත ප්‍රසංගයකට තමා සහභාගි කර නොගන්නා ලෙසට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා බලපෑම් කර තිබූ බව මධු මාධව අරවින්ද මහතා පැවසීය.මේ අතර ලංකාවේ කිසිම සංගීත ප්‍රසංගයකට සහභාගිවීමට ඉඩ ලබා නොදෙන බවට තර්ජනය කරමින් දුරකථන ඇමත

ada.lk - [c]

කොයි පැත්තේ හිටියත් දූෂිතයන්ට දඬුවම් දෙනවා - නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න

රට තුළ පවතින වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඒ පිළිබඳ පැහැදිලි කරමින් අමාත්‍යවරයා අදහස් පළකර සිටියේය. එහිදී ඒ මහතා කියා සිටියේ රටේ ආර්ථික තත්ත්වය දෙස එක එක අ

mawbima.lk - [c]

නියෝජ්‍ය ඇමැති නියෝමාල් කිසිම කුඩු ව්‍යාපාරිකයකු සමඟ සම්බන්ධකම් පවත්වා නැහැ

නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා මහතා කුඩු ව්‍යාපාරිකයෙකු සමඟ සබඳතා පැවැත් වූ බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නැතැයි අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා සඳහන් කරයි. එම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන්නේද ඒ මහතා බවත්, ඉන් අනතුරුව පැවැති පරීක්ෂණ

www.dinamina.lk - [c]

මර්වින් සිල්වා නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවතට ශ්‍රීලනිප සාමාජිකත්වය අත්හිටුවයි ගස් බැඳී සිද්ධිය

ශ්‍රීලනිප සාමාජිකත්වය අත්හිටුවයිගස් බැඳී සිද්ධියට විනය පරීක්ෂණයක්වෙල්ලස්සේ බණ්ඩාර, භක්ති මෙන්ඩිස්, අනුර ප්‍රේමලාල්, නුවන් කොඩිකාරමහාමාර්ග නියෝජ්‍ය ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (10) තීරණය ක

www.dinamina.lk - [c]
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 78 of 100