sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "පරිඝණක" ?
Results for "පරිගණක" Found 1000 in 0.01 seconds. Displaying : page 89 of 100

 පූවත් පරිගණක හෝ බදු ලිපි ගොනූවලට ගින්නෙන් කිසිම හානියක් වී නෑ

පරිගණක හෝ බදු ලිපි ගොනූවලට ගින්නෙන් කිසිම හානියක් වී නෑ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ශ්‍යාම් නූවන් ගනේවත්ත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජාවත්ත නගර කාර්යාලයේ පෙරේදා (16 දා) ඇති වූ ගින්නෙන් දෙපාර්තමේන්තුවේ පරිගණකවලට හෝ බදු ලිපි ගොනූවලට කිසිදු හානියක්

www.divaina.com - [c]

 පූවත් සියලූ පූද්ගලික ඉඩම් පිළිබඳ තොරතුරු පරිගණක ගත කෙරෙ

ප්‍රියදර්ශන ලියනගේ ඉඩම් හිමියන් විසින් සිදුකරනූ ලබන මහා පරිමාණ බදු වංචා වලට වැට බැඳීමේ අරමූණින් ලංකාවේ සියලුම පූද්ගලික ඉඩම් පිළිබඳ තොරතුරු පරිගණක ගත කිරීමට රජය තීරණය කර තිබේ. නව වැඩපිළිවෙළ යටතේ සියලුම පෞද්ගලික ඉඩම් රජයේ මිනින්දෝරු නිලධාරීන් ලවා මැන ඉ

www.divaina.com - [c]

විදෙස් පූවත්චීනයේ කණ්ඩායමක් පරිගණක ජාලවලට හොරෙන් පිවිසෙති

චීනයේ නීතිවිරෝධීව පරිගණකවලට පිවිසෙන්නන් විසින් රටවල් 103 ක පරිගණක පද්ධති 1295 කට ඇතුළුවී රහස් තොරතුරු සොයාගෙන ඇතැයි කැනඩා පර්යේෂණ ආයතනයක් විසින් හෙළි කර ඇත. පකිස්තානය, ජර්මනිය, ඉන්දුනීසියාව, තායිලන්තය, දකුණූ කොරියාව, ඉරානය යන රටවලද දලයි ලාමාගේ පරිගණක

www.divaina.com - [c]

 පූවත් බස්නාහිර පළාත් සභා මැතිවරණ ඡන්ද පත්‍රිකා පරිගණක මගින් මූද්‍රණයට බස්නාහිර පළාත් සභා මැති

බස්නාහිර පළාත් සභා මැතිවරණ ඡන්ද පත්‍රිකා පරිගණක මගින් මූද්‍රණයට රනිල් ධර්මසේන බස්නාහිර පළාත් සභා මැතිවරණයට අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා සියල්ල පරිගණක මගින් මූද්‍රණය කිරීමට මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා තීරණය කර ඇත. මූද්‍රණ කටයූතු පෞද්ගලික සම

www.divaina.com - [c]

 පූවත් අන්තර් ජාලයට නිරුවත් කාන්තා ඡායාරූප කවා වරද පිළිගත් පරිගණක ශිල්පියා පරිවාස භාරයට ශී්‍ර

අන්තර් ජාලයට නිරුවත් කාන්තා ඡායාරූප කවා වරද පිළිගත් පරිගණක ශිල්පියා පරිවාස භාරයටමීගමූව සමූහ - විමල් කීර්ති ශී්‍ර ලංකාවේ ප්‍රමූඛ පෙළේ දුරකථන සමාගමක් ඊමේල් ලිපිනය වංචනිකව භාවිතා කරමින් අන්තර් ජාලයට කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප විසූරුවා හැරම සම්බන්ධයෙන්

www.divaina.com - [c]

2009 සිට අලූත්ම පරිගණක හැඳුනූම්පතක්

2009 සිට අලූත්ම පරිගණක හැඳුනූම්පතක්කීර්ති වර්ණකුලසූරිය දැනට තිබෙන නවීනතම අධි තාක්ෂණය භාවිත කරමින් මොනම ආකාරයකින් හෝ වෙනස් කිරීමට නොහැකි ආකාරයේ ජාතික හැඳුනූම්පතක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. මෙම හැඳුනූම්පත ලබන වසරේ (2009) නිකුත් කිරීමට නියමිතය. ම

www.divaina.com - [c]

 පූවත් තෙල් සංස්ථා පරිගණක ජාල සවිකිරීමේදී ලකෂ දෙසීයකට අධික පාඩූවක් වන ලකුණූ! ලංකා ඛනිජ තෙල් සංස්

තෙල් සංස්ථා පරිගණක ජාල සවිකිරීමේදී ලකෂ දෙසීයකට අධික පාඩූවක් වන ලකුණූ! ජනිත සෙනෙවිරත්න ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් කොලොන්නාව පර්යන්තය සඳහා පරිගණක ජාල සවිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදීමේදී සංස්ථාවට රුපියල් ලකෂ දෙසීයකට අධික පාඩූවක් සිදු කරමින් නිසි ආකාරයක

www.divaina.com - [c]

 පූවත් උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලක්ෂ 56 ක් පරිගණක ගතකළා උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලක්ෂ 56 ක් මේ

උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලක්ෂ 56 ක් පරිගණක ගතකළා ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිතායතනය කියයි ශ්‍යාම් නූවන් ගනේවත්ත උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලක්ෂ 56 ක් මේ වන විට පරිගණක ගතකර අවසන් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප

www.divaina.com - [c]

 පූවත් අත් අකුරින් ලිවීම ඉවත්වී ජාතික හැඳුනූම්පතට පරිගණක අකෂර එක්වේ ජාතික හැඳුනූම්පත් අත් අකුර

අත් අකුරින් ලිවීම ඉවත්වී ජාතික හැඳුනූම්පතට පරිගණක අකෂර එක්වේ ජනිත සෙනෙවිරත්න, ප්‍රභාත් විතාන ජාතික හැඳුනූම්පත් අත් අකුරින් ලිවීම වෙනූවට පරිගණක අකෂරවලින් මූද්‍රණය ආරම්භ කළ බව පූද්ගලයන් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ඒ. ජී. ධර්මදාස මහතා දිවයිනට පැවසීය. 19

www.divaina.com - [c]

 පූවත් ලකී ප්ලාසා ගින්න මහජන බැංකුවේ පරිගණක අංශයේ ඇති වූවක් නොවේ

ලකී ප්ලාසා ගින්න මහජන බැංකුවේ පරිගණක අංශයේ ඇති වූවක් නොවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලකී ප්ලාසා ගොඩනැඟිල්ලේ ඉකුත් දා ඇති වූ ගින්න එහි පිහිටි මහජන බැංකුවේ පරිගණක අංශයෙන් ඇති වූවක් නොවන බවත්, මෙම ගොඩනැඟිල්ලේ උඩූමහලේ පිහිටි බැංකු පරිශ්‍රයෙන් පිටත ස්ථානයකි

www.divaina.com - [c]
Results for "පරිගණක" Found 1000 in 0.01 seconds. Displaying : page 89 of 100