sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "පාර්ලිමේන්තු" Found 1000 in 0.01 seconds. Displaying : page 36 of 100

ලොව ශ්‍රේෂ්ඨ ජනනායක මහින්ද රාජපක්ෂ ජනපති පාර්ලිමේන්තු දිවියේ වසර 44 අදසපුරයි

අශෝක රජ සමයේ ඇතිවූ මිතුදම අදටත් අපි අභිමානවත්ව සමරනවාදිවි නැඟුම දෙපාර්තමේන්තුවේ සේවය සුරක්ෂිතයි: මෙහෙයුම ක්‍රමාන්විතයිලොව ශ්‍රේෂ්ඨ ජනනායක මහින්ද රාජපක්ෂ ජනපති පාර්ලිමේන්තු දිවියේ වසර 44 අද සපුරයිපවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි හිඟය එන වසරේදී අවසන්ජනපති ම

www.dinamina.lk - [c]

හිටපු අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත් කිරීම පාර්ලිමේන්තු දෝෂාභියෝගයකින් සිදුවූවක්

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් ඉවත් කිරීම පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග ක්‍රියාවලියකින් සිදු වූ බවත්, එම කටයුතු යටපත් කිරීම පිළිබඳව එකඟ විය නොහැකි බවත් කොළඹ දිස්ත්‍රික් (පාර්ලිමේන්තු) මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ

www.dinamina.lk - [c]

දින සියයේ වැඩසටහනින් පොරොන්දු වූ පරිදි ඉතා ඉක්‌මනින්ම පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පවත්වනවා

දින සියයේ වැඩසටහනින් පොරොන්දු වූ පරිදි ඉතා ඉක්‌මනින්ම පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පවත්වනවා එජාපය සුදානම් බව ඇමැති අකිල විරාඡ් කියයි අකිත පෙරේරා දින සියයේ වැඩසටහනින්ද පොරොන්දු වූ පරිදි ඉතා ඉක්‌මනින්ම පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පැවැත්වීමට එක්‌සත් ජාතික පක්‍

www.divaina.com - [c]

පාර්ලිමේන්තු මන්ත්‍රීන් 250ක්‌! ලැඡ්ජයි

පාර්ලිමේන්තු මන්ත්‍රීන් 250ක්‌! ලැඡ්ජයි රටෙහි මහජනතාවගේ හෙවත් බදු ගෙවන්නාගේ මතය නොවිමසා අත්තනෝමතිකව පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 225 සිට 250 දක්‌වා වැඩි කිරීමට උත්සාහයක්‌ පවතින බවට මාධ්‍යයෙන් හෙළිවී ඇත. මෙය ඉතා ශෝචනිSය තත්ත්වයකි. දැනට රිසි සේ මුදල

www.divaina.com - [c]

සැලසුම් සහගතව රාජපක්‍ෂ කල්ලිය පාර්ලිමේන්තු කටයුතු අවුල් කරනවා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

සැලසුම් සහගතව රාජපක්‍ෂ කල්ලිය පාර්ලිමේන්තු කටයුතු අවුල් කරනවා ජවිපෙ නායක අනුර කුමාර දිසානායකඅජිත් අලහකෝන් ජිනීවාහි අන්තර් පාර්ලිමේන්තු සංගමය මන්ත්‍රී අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමේ සංවිධානයක්‌ මිස දූෂිත මන්ත්‍රීවරුන් ආරක්‍ෂා කරන සංවිධානයක්‌ නොවේ යෑයි ජන

www.divaina.com - [c]

ශ්‍රීලනිප එජාප දීගය අලියා - දිවුල් ගෙඩිය නොව අලියා සහ හෙණ්‌ඩුව අතර සම්බන්ධයකුයි පාර්ලිමේන්තු මන

ශ්‍රීලනිප එජාප දීගය අලියා - දිවුල් ගෙඩිය නොව අලියා සහ හෙණ්‌ඩුව අතර සම්බන්ධයකුයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම අනුර බාලසූරිය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා එක්‌සත් ජාතික පක්‍ෂය අතර පවත්වාගෙන යා යුත්තේ අලියා සහ දිවුල් ගෙඩිය අතර සම්බන්ධතාවයක්‌ නො

www.divaina.com - [c]

පාර්ලිමේන්තු පාර වසා විරෝධයක්

පාර්ලිමෙන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තු පාර වසා බස්නාහිර පළාත් මන්ත්‍රීන් පිරිසක් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් ඇතුළු විශාල පිරිසක් මේ වන විට විරෝධතා පාගමනක් පවත්වනු ලැබේ. හිටපු ජනපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීම අත්හිටවන ලෙස විරෝධතාකරුවෝ පව

ada.lk - [c]

පාර්ලිමේන්තු සම්ප්‍රදාය කැඩුවා

මන්ත්‍රීවරු අසම්පූර්ණ ඇඳුමින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රැයක් ගතකිරීම මගින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩකිරීම පාර්ලිමේන්තු ඉතිහාසයට කැළලක් එක් වූ බව ජාතික සේවක සංගමයේ හිටපු මහලේකම් කේ.ඩී. මෙන්ඩිස් මහතා අද ට පැවසීය.පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුල්විය යුත්

ada.lk - [c]

අද පාර්ලිමේන්තු සැසිවාරය තීරණාත්මකයි

ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් පත්කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව අද (03දා) දිනයේදී කැඳවූවත්, එය ඉටුවීම පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් උදාවී තිබේ.එවැනි තත්ත්වයක් උදාවී ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් පත්කිරීමට වඩා, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එර

ada.lk - [c]

පාර්ලිමේන්තු වැඩමුළුවට ආවෙ නැති මන්ත්‍රින් 128කට විමධ්‍යගත අරමුදල් නෑ

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වාඅටවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රිවරුන්දෙසීය විසිපස් දෙනා වෙනුවෙන් ඉකුත් සතියේ පැවැති දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවට සහභාගි නොවූ මන්ත්‍රිවරුන් එකසිය විසි අට දෙනකුට ලබන වසර සඳහා විමධ්‍යගත අරමුදල් නොලැබීමට ඉඩ ඇතැයි පාර

mawbima.lk - [c]
Results for "පාර්ලිමේන්තු" Found 1000 in 0.01 seconds. Displaying : page 36 of 100