sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "පාර්ලිමේන්තු" Found 1000 in 0.01 seconds. Displaying : page 4 of 100

පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමයක්‌ ඇති නොකළොත් රට අගාධයට යැම වැළැක්‌විය නොහැකියි

- මාදුළුවාවේ සෝභිත හිමි තුෂාරී කළුබෝවිල විධායක ජනාධිපති ධුරය අහෝසි කොට වහාම පාර්ලිමේන්තු ආණ්‌ඩුක්‍රමයක්‌ ඇති නොකළහොත් මේ රට අගාධයට ඇදවැටීම වැළැක්‌විය නොහැකි වන බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ. ඒ සඳහා සියලුම දේශපාලන පක්‍ෂ හා ජනතාව ඒකරාශි විය

www.divaina.com - [c]

පාර්ලිමේන්තු කටයුතුවලට මැදිහත්වීමට නොහැකි බව සියලු අධිකරණ තේරුම්ගත යුතුයි

පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ (09) වගන්තියට අනුව කථානායකවරයාට හෝ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමට කිසිදු අධිකරණයකට හැකියාවක් නොමැති බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි. කථානායක චම

www.silumina.lk - [c]

 පූවත් නිල සූනඛයෝ දෙදෙනා එකම තැනක රැඳෙති පාර්්ලිමේන්තුවේ පූපූරණ ද්‍රව්‍ය බියක් පාර්ලිමේන්තු

නිල සූනඛයෝ දෙදෙනා එකම තැනක රැඳෙති පාර්්ලිමේන්තුවේ පූපූරණ ද්‍රව්‍ය බියක් විනාඩියෙන් සභාව අවසන් චතුර පමූණූව සහ කුෂාන් සූබසිංහ පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂය පැත්තේ පිටූපස ආසන පේළිය පිහිටි බූමූතුරුණූ යට පූපූරණ ද්‍රව්‍ය ඇතැයි විශේෂ කාර්ය බලකායේ බෝම්බ නි

www.divaina.com - [c]

පාර්ලිමේන්තු සම්ප්‍රදාය සුරකිමින් නව මන්ත්‍රීවරුන් තිදෙනාට දිවුරුම් දීමට ඉඩ සලසන්න

පාර්ලිමේන්තු සම්ප්‍රදාය සුරකිමින් නව මන්ත්‍රීවරුන් තිදෙනාට දිවුරුම් දීමට ඉඩ සලසන්න එජාප මහ ලේකම්ගෙන් කථානායකට ලිපියක්‌ පියසේන දිසානායකපාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්‍ෂා කරමින් ඩී. එම්. බණ්‌ඩාරනායක, අනුර ගොපල්ලව, එම්. එම්. මුස්‌තාපා යන මහත්වරුන්ට පාර්ලිම

www.divaina.com - [c]

අලුත් ආණ්‌ඩුව හමුවේ ඇති පාර්ලිමේන්තු අභියෝගය

අලුත් ආණ්‌ඩුව හමුවේ ඇති පාර්ලිමේන්තු අභියෝගය අපේ රටේ දේශපාලන ස්‌ථාවරත්වය පිළිබඳ අනාවැකි පැවසීම අතිශයින්ම දුෂ්කර වකවානුවකි මේ. දේශපාලනයේ ගමන්මග කුමන ආකාරයට, කොයි මොහොතේ වෙනස්‌ වේදැයි නිශ්චිත වශයෙන් කිව නොහැකිය. පසුගිය ජනාධිපතිවරණය එය මැනවින් ප්‍රදර්ශන

www.divaina.com - [c]

පාර්ලිමේන්තු අසුන ඉල්ලා ෆොන්සේකාගෙන් පෙත්සමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තමන්ට කටයුතු කළ හැකි වන පරිදි නීතියට අනුකූලව අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අභි

www.dinamina.lk - [c]

වසර 68 කට පෙර පැවැත්වු ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ කැබිනට්

වසර 68 කට පෙර පැවැත්වු ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ කැබිනට්‌ මණ්‌ඩලය මෙරට දේශපාලනයේ එක්‌ කඩඉමක්‌ ලෙස ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය (මහ මැතිවරණය) හැඳින්විය හැකිය. එපමණක්‌ ද නොවේ එම පළමු මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පාර්ලි

www.divaina.com - [c]

මින්මතු මහින්දගේ ඡන්ද කොල්ලකන්න අපි ඉඩදෙන්නේ නෑ - රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ර

ක්ෂය කියන්නේ කුමක්ද?ජනවාරි 8 වෙනකොට යහපාලන ජනාධිපතිවරයකු තේරී පත්වෙලා අවුරුද්දයි. අගෝස්තු 17 වැනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව මාස 4ක පමණ කාලයක් ගත වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සැබෑ වෙනසක් ඇති කරනවා කියලා මේ රටේ පොදු ජනතාවට පොරොන්දු වුණා. දූෂ

mawbima.lk - [c]

W3Lanka : ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉගෙන ගන්න කැමති නැත්තේ ඇයි?

W3Lankablog by Ajith Parakum JayasinghePagesHome රස වින්දන සුන්දර ඉංගිරිසි පරිවර්තන හා ලේඛන දැන්වීම්2016-02-16ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉගෙන ගන්න කැමති නැත්තේ ඇයි?මගේ රත්තරං යාලුවනේ, මේ ෆොටෝ එක හරි ලස්සනයි නේ ද? ඒ නිසා මං ඒක ඔයාලටත් පෙන්නන්න

www.w3lanka.com - [c]

ශ්‍රී ලංකා ජනාධිපතිගේ ක්‍රියාමාර්ග ලෝක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට මහඟු ආදර්ශයක්‌

විධායකයේ අසීමිත බලතල අඩුකර ගැනීමේශ්‍රී ලංකා ජනාධිපතිගේ ක්‍රියාමාර්ග ලෝක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට මහඟු ආදර්ශයක්‌ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති කියයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසු ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ මගින් විධායක ජනාධ

www.divaina.com - [c]
Results for "පාර්ලිමේන්තු" Found 1000 in 0.01 seconds. Displaying : page 4 of 100