sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "පාර්ලිමේන්තු" Found 1000 in 0.01 seconds. Displaying : page 47 of 100

 පූවත් එජාප මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද එක්සත් ජාතික පකෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්

එජාප මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පියසේන දිසානායක එක්සත් ජාතික පකෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (6 වැනිදා) සවස 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. ජනාධිපතිවරණයෙන් පසූ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද

www.divaina.com - [c]

 පූවත් ලබන 25 වැනිදා දක්වා පාර්ලිමේන්තු සැසි වාරය කල්තැබීමට පකෂ නායකයෝ තීරණය කරති පාර්ලිමේන්තු

ලබන 25 වැනිදා දක්වා පාර්ලිමේන්තු සැසි වාරය කල්තැබීමට පකෂ නායකයෝ තීරණය කරති නිලන්ත මදුරාවල පාර්ලිමේන්තු සැසිවාරය ලබන 25 වැනිදා දක්වා කල් තැබීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන පකෂ නායකයෝ ඊයේ 21 වැනිදා තීරණය කළහ.නව ජනාධිපති මහින්ද රාජපකෂ මහතා එදින පාර්ලිමේන්

www.divaina.com - [c]

 පූවත් පාර්ලිමේන්තු වටරවූමේ එජාපයෙන් උද්ඝෝෂණ

පාර්ලිමේන්තු වටරවූමේ එජාපයෙන් උද්ඝෝෂණසන්ධාන රජය මගින් පාර්ලිමේන්තුවට (08 වැනිදා) අයවැය ඉදිරිපත් කිරීම සදාචාර සම්පන්න නොවන බව පවසමින් එ.ජා.ප. ක්‍රියාකාරීන් පිරිසක් පාර්ලිමේන්තු වටරවූම අසල විරෝධතා ව්‍යාපාරයක් පවත්වා පසූව පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට ගමන්

www.divaina.com - [c]

 පූවත් එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් හා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් අද එක්සත් ජාතික පකෂයේ පාර්ල

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් හා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් අදපියසේන දිසානායක එක්සත් ජාතික පකෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම හා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (28 වැනිදා) සිරිකොත පකෂ මූලස්ථානයේදී පැවැත්වේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත

www.divaina.com - [c]

 පූවත් රනිල් වික්‍රමසිංහගේ විශේෂ ප්‍රකාශයක් අද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හදි

රනිල් වික්‍රමසිංහගේ විශේෂ ප්‍රකාශයක් අද පියසේන දිසානායක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හදිසි රැස්වීමක් අද (22 දා) පැවැත්වීමට නියමිත අතර එහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරනූ ලබයි. ජනාධිපතිවරණයෙන් පසූ පක්ෂයේ පාර්ලිිමේ

www.divaina.com - [c]

 පූවත් විශ්‍රාම යෑමට නියමිත පාර්ලිමේන්තු ප්‍රධානියකු එහි ආරක්ෂක උපදේශක කිරීමේ තැතක් ලබන මස මැද

විශ්‍රාම යෑමට නියමිත පාර්ලිමේන්තු ප්‍රධානියකු එහි ආරක්ෂක උපදේශක කිරීමේ තැතක් නිලන්ත මදුරාවල ලබන මස මැද දී විශ්‍රාම යන පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියකු ඉන් පසූව පාර්ලිමේන්තුවේ ආරක්ෂක උපදේශක ලෙස කොන්ත්‍රාත් පදනම මත යළි සේවයේ පිහිටූවීමට එහි ඉහළම තනතුරු දරන

www.divaina.com - [c]

 පූවත් ප්‍රවේශ පාලන පද්ධතිය අක්‍රීය වීම ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මහ ලේකම්

ප්‍රවේශ පාලන පද්ධතිය අක්‍රීය වීම ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මහ ලේකම්ගෙන් ප්‍රශ්න කරයි නිලන්ත මදුරාවල රුපියල් ලකෂ හැටක් පමණ වැය කරමින් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ සවි කර ඇති ප්‍රවේශ පාලන පද්ධතිය වසර හතරක් තිස්සේ අක්‍රීයව පැවතීම සම්බන්ධයෙ

www.divaina.com - [c]

 පූවත් ගම්පහට සන්ධානයෙන් නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්

ගම්පහට සන්ධානයෙන් නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පත්කරනූ ලැබ සිටී. ඒ මහතා එම තනතුරට පත්කරනූ ලැබ සිටින්නේ ජනතා විමූක්

www.divaina.com - [c]

 පූවත් ඉදිරි මාස කීපයේ මහ මැතිවරණයක්ඃ ඉදිරි මාස කිහිපය ඇතුළත පාර්ලිමේන්තු මහා මැතිවරණයකට මූහූණ

ඉදිරි මාස කීපයේ මහ මැතිවරණයක්ඃදෙපැත්තේම අවධානය යොමූවෙයි පියසේන දිසානායක ඉදිරි මාස කිහිපය ඇතුළත පාර්ලිමේන්තු මහා මැතිවරණයකට මූහූණ දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පකෂයේ සහ එක්සත් ජාතික පකෂයේ අවධානය යොමූ වී ඇත. මේ සම්බන්ධව ජනාධිපති මහින්ද රාජපකෂ මහතා ශ්‍රී ල

www.divaina.com - [c]

 පූවත් පාර්ලිමේන්තු කණ්ඩායම සමග සාකච්ඡා කිරීමෙන් පසූ පොදු එකඟතාව පිළිබඳ දන්වනවා රටෙි දැවෙන ප්‍

පාර්ලිමේන්තු කණ්ඩායම සමග සාකච්ඡා කිරීමෙන් පසූ පොදු එකඟතාව පිළිබඳ දන්වනවාකරු ජයසූරිය ජනාධිපතිට දන්වයි පියසේන දිසානායක රටෙි දැවෙන ප්‍රශ්න විසඳීමේදී පොදු ජාතික එකඟතාවකින් කටයූතු කළ යූත්තේ කෙසේද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කිරී

www.divaina.com - [c]
Results for "පාර්ලිමේන්තු" Found 1000 in 0.01 seconds. Displaying : page 47 of 100