sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "පාර්ලිමේන්තු" Found 1000 in 0.01 seconds. Displaying : page 50 of 100

 පූවත් මොරටූමූල්ලේ පොලිසියේ සිට රාජකාරියට පාර්ලිමේන්තු පැමිණි කොස්තාපල් ගිනි අවියකින් වෙඩි ත

මොරටූමූල්ලේ පොලිසියේ සිට රාජකාරියට පාර්ලිමේන්තු පැමිණි කොස්තාපල් ගිනි අවියකින් වෙඩි තියාගෙන චමින්ද සිල්වා මොරටූමූල්ල පොලීසියේ සිට පාර්ලිමේන්තු විශේෂ රාජකාරි සඳහා ඊයේ (19 වැනිදා) පැමිණ සිටි පොලිස් කොස්තාපල්වරයකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇත

www.divaina.com - [c]

 පූවත් නවක මන්ත්‍රීවරු දෙදෙනෙක් 5 වැනිදා පාර්ලිමේන්තු එති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ඉලංකෙ

නවක මන්ත්‍රීවරු දෙදෙනෙක් 5 වැනිදා පාර්ලිමේන්තු එති රනිල් ධර්මසේන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ඉලංකෙයි තමිල් අරසූ කච්චි පක්ෂයේ පූරප්පාඩූ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සඳහා නියෝජිතයන් දෙදෙනකු මෙම මස 05 වැනිදා කතානායක වි. ජ. මූ. ලොකුබණ්ඩාර මහතා ඉදිරියේ

www.divaina.com - [c]

විදෙස් පූවත් සියවසක රජ පාලනයෙන් පසූ භූතානයට අගමැතිවරයෙක් පාර්ලිමේන්තු ඡන්දෙන් රාජ්‍ය පාක්ෂික

සියවසක රජ පාලනයෙන් පසූ භූතානයට අගමැතිවරයෙක් පාර්ලිමේන්තු ඡන්දෙන් රාජ්‍ය පාක්ෂිකයන්ට ජයඑක දිගට පූරා ශතවර්ෂයක් බූතානයේ පැවැති රාජාණ්ඩූ පාලනයෙන් පසූ ප්‍රථම වරට පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් රජ පවූලට පක්ෂපාතී ප්‍රබලයෙක් අගමැතිධූරයට පත්ව සිටී. පාර්ලිමේන

www.divaina.com - [c]

 පූවත් පාර්ලිමේන්තු මහලේකම් පත් කිරීමේ ගැටලූවක්!

පාර්ලිමේන්තු මහලේකම් පත් කිරීමේ ගැටලූවක්! පාර්ලිමේන්තු මහලේකම් ප්‍රියානි විජේසේකර මහත්මිය මෙම මස 30 වැනිදායින් විශ්‍රාම යෑමෙන් පසූ ඒ සඳහා අයකු පත් කිරීම සම්බන්ධව ගැටලුවක් මතුවී තිබේ. ඊට හේතුවී ඇත්තේ අදාළ තනතුරට අයකු පත් කළ යූත්තේ ව්‍යවස්ථායක සභාවෙන්

www.divaina.com - [c]

 පූවත් ධම්මික කිතුල්ගොඩගේ විදෙස් සංචාරය පාර්ලිමේන්තු මූල්‍ය පහසූකම් යටතේද? නීත්‍යානූකූල නොවන

ධම්මික කිතුල්ගොඩගේ විදෙස් සංචාරය පාර්ලිමේන්තු මූල්‍ය පහසූකම් යටතේද? ජෝශප් මයිකල් පෙරේරා කතානායකගෙන් විමසයි නීත්‍යානූකූල නොවන අයූරින් පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් ලෙස පත්වීම් ලබා ඇති ධම්මික කිතුල්ගොඩ මහතා විදේශ සංචාරයක නිරතව ඇත්තේ පෞද්ගලික වියදමින්

www.divaina.com - [c]

අන්තර් පාර්ලිමේන්තු සමූළුවට ද. අප්‍රිකාව කළ යෝජනාව ඉවතට

අන්තර් පාර්ලිමේන්තු සමූළුවට ද. අප්‍රිකාව කළ යෝජනාව ඉවතට මනෝජ් අබයදීර ශ්‍රී ලංකාවේ ආරකෂක හමූදාවල මෙහෙයූම් වහාම නතර කරන ලෙස ඉල්ලමින් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 11 වැනි සැසිවාරයට දකුණූ අප්‍රිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගැන

www.divaina.com - [c]

 පූවත් ජයන්ත විජේසේකර මන්ත්‍රී නිදහස් කිරීමට කටයූතු කරන්න පාර්ලිමේන්තු රථ ගාලේ තිබියදී තමන්ගේ

ජවිපෙ මන්ත්‍රී වාහන පැහැර ගැනීමේ සිද්ධියජයන්ත විජේසේකර මන්ත්‍රී නිදහස් කිරීමට කටයූතු කරන්න පියසිරි විජේනායක හා අචල ජාගොඩ පොලිස්පතිගෙන් ඉල්ලති අජිත් අලහකෝන් පාර්ලිමේන්තු රථ ගාලේ තිබියදී තමන්ගේ වාහන පැහැර ගත්තේ යැයි කියන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලි

www.divaina.com - [c]

 පූවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් Gාතනය හිටපූ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් Gාතනය රකෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුවන් පිළිබඳ නීතිපති උපදෙස් ලබා ගැනීම කඩිනම් කරන්න කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරයි සමන්ත ඉලේපෙරුම හිටපූ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහත

www.divaina.com - [c]

 පූවත් හකීම් පාර්ලිමේන්තුවේ යළි දිවූරුම් දෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ශ්‍රී ලංකා මූස්

හකීම් පාර්ලිමේන්තුවේ යළි දිවූරුම් දෙයි චතුර පමූණූව ඃ ලසිත දුමින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ශ්‍රී ලංකා මූස්ලිම් කොංග්‍රස් නායක රවූෆ් හකීම් මහතා ඊයේ (10 වැනිදා) පාර්ලිමේන්තුවේදී කථානායක වි. ජ. මූ. ලොකුබණ්ඩාර මහතා ඉදිරියේ දිවූරුම් දුන්නේය. නැගෙනහි

www.divaina.com - [c]

 පූවත් ඩී.බී. සමූගනී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇමැතිවරයකු සහ විධායක ජනාධිපතිවරයකු ලෙස අඩසිය ව

ඩී.බී. සමූගනී සිරිල් විමලසූරේන්ද්‍ර සහ තිවංක අභයරත්නඃ මහනූවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇමැතිවරයකු සහ විධායක ජනාධිපතිවරයකු ලෙස අඩසිය වසරකට වැඩි කාලයක් දේශපාලන කෙෂ්ත්‍රයේ කටයූතු කළ ජන නායකයකු වූ ඩී. බී. විජේතුංග මහතා මහනූවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

www.divaina.com - [c]
Results for "පාර්ලිමේන්තු" Found 1000 in 0.01 seconds. Displaying : page 50 of 100