sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "පුවත්පත් වාර්ථා" ?
Results for "පුවත්පත් වාර්තා" Found 1000 in 0.01 seconds. Displaying : page 13 of 100

මෙහෙව් අයත් විදුහල්පතිවරු ද ?

ය නොහැකි කෙනෙකු වනු ඇත. මේ අතර අද ඇතැම් විදුහල්පතිවරු ඉවක් බවක් නොතකා තම සිසුන්ට පහර දෙන අවස්ථා ගැන පුවත්පත් වාර්තා කර ඇත. දරුවන්ට ශාරීරික දඬුවම් දීම නව අධ්‍යාපන සංකල්පවලට ඉඳුරාම පටහැනි ක්‍රියාදාමයක් වන අතර වේවැල පාවිච්චි නොකොට තම දරුවන් හසුරුවා ගැනී

www.silumina.lk - [c]

සංචාරක ක්ෂේත්‍රයේ හෙට දවස මව් බිමේ ජයග්‍රහණයයි!

පත් කලාවේදීන්. රූපවාහිනී වාර්තාකරුවන් ලංකාවට ගෙන්වාගෙන ඔවුන් ලවා ලංකාව සම්බන්ධව වාර්තා චිත්‍රපටි හෝ පුවත්පත් වාර්තා පිළියෙල කර ඒවා ප්‍රධාන පෙළේ රූපවාහිනී නාළිකාවල පෙන්වීම හා පුවත්පත්වල පළ කිරීමයි. මේ සියල්ලක්ම පාහේ නොමිලේ කර ගැනීමට මට ලැබුණා. අද වන ව

www.silumina.lk - [c]

සෞදියේදී විපතට පත් තිහගොඩ ආරියවතීට විදේශ සේවා කාර්යාංශයෙන් නිවෙසක්

ිරිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව ද ඔවුන් බලධාරීන් ගෙන් මඟ හැරී සිටිමින් ක්‍රියා කරන බව ද එරට පුවත්පත් වාර්තා කරයි. මේ සිද්ධියට එරට පුවත්පත් මඟින් ද පුළුල් ප්‍රචාරයක් ලැබීම නිසා බලධාරීන් මේ යුවළ කොටු කර ගැනීමට පරීක්ෂණ පුළුල් කර තිබේ. මෙරට සිටින

www.silumina.lk - [c]

බොදුබල සේනාවට එරෙහිව නුවර වන්දනාවේ ගිය ඇමතිවරු

බොදුබල සේනාවට එරෙහිව නුවර වන්දනාවේ ගිය ඇමතිවරු Sunday,7 Sep 2014  ගාමිණී වියන්ගොඩ පසුගිය 13 වැනි දා කොළඹ කොටුවේ සහ ඒ අවට පෙදෙස්වල බොදුබල සේනාව පැවැත්වීමට සැලසුම් කොට තිබූ විරෝධතා ව්‍යාපාරයක්, අධිකරණය ඉදිරියට ගොස් පොලීසිය විසින් නතර කර ගත් බව පුවත්පත්

ravaya.lk - [c]

කතන්දර: අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව නොහොත් සිංහල බෞද්ධ ලේබල්කරුවන් ගේ ප්‍රලාප - What's wrong with being Gay or Le

eleteAnonymous14 February 2012 at 05:09පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනයමෑතකදී පලවූ පුවත්පත් වාර්තා අනුව පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික අර්බුදයට අමතරව සදාචාරාත්මක අර්බුධයන්ටද මුහුණ දී සිටියි. මෙම සදාචාරාත්මක අර්බුධය පිළිබඳව කරු

kathandara.blogspot.com - [c]

ශ්‍රී ලංකා-එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගය අද සිට

්වය අද තරගයට ලැබීම සැක සහිතය.පළමු ටෙස්ට් තරගයට සහභාගිවූ එංගලන්ත කණ්ඩායම අද තරගයටත් එක්වනු ඇතැයි එරට පුවත්පත් වාර්තා කර තිබූ අතර ඔවුන්ගේ පිතිකරණ අංශයේ වැඩි වගකීම පළමු තරගයේ දී ශතක ලබාගත් ජෝ රූට් හා ගැරී බැලැන්ස්ට පැවැරී ඇත. මීට අමතරව නායක ඇලෙස්ටෙයාර්

www.dinamina.lk - [c]

චූලාගෙන් සුන්දර නවකතාවක්

ගවේෂණශීලී පත්තර කලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්නේ පරිණත මාධ්‍යවේදියකු ලෙස ය. (I) නඩු වාර්තා (II) පරණ පුවත්පත් වාර්තා (III) ඔප්පු තිරප්පු (IV) නීතිඥයන්ගේ විස්තර (V) ඇසින් දුටු සාක්ෂි (VI) රහස් පටිගත කිරීම් (VII) දිනපොත් කියැවීම් (VIII) පුද්ගල හැසිරීම්

www.dinamina.lk - [c]

බිලියන 34කට මොකද වුණේ? - එජාප මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ

හමුදා බුද්ධි අංශ තියෙනවා. යුද හමුදා පොලිසියක් තියෙනවා. නමුත් මට ඒ මහත්තයා කිව්වේ ඔබ මේ ගැන කතා කරපු පුවත්පත් වාර්තා, වීඩියෝ දර්ශන තියෙනවා. ඒ නිසා මේ ගැන කතා කරන්න පැය 3 1/2ක් ඉන්න බලාගෙන එන්න කියලා.එම පැය 3 1/2 තුළ ඔබගෙන් විමසුවේ මොනවාද?මෙම වංචාව පිළ

mawbima.lk - [c]

ජනපති නිවස අලුත්වැඩියාව ගැනයි

ල සිරිසේන මැතිතුමා එහි පදිංචිය ප‍්‍රතික්ෂේප කර ඇති බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කරයි.ඊට අමතරව අදාළ පුවත්පත් වාර්තා මත සඳහන් බී.එම්.ඩබ්ලිව් රිය සහ ආරක්ෂක අංශ සඳහා වන බී.එම්.ඩබ්ලිව්. යතුරු පැදි 2014 ඔක්තෝබර් මාසයේ දී ඇනවුම් කර ඇත්තේ පසුගිය රජය විසින්

www.lankadeepa.lk - [c]

සම්බන්ධන් කොට්ට පැදුරු අකුලාගෙන යන්න හදයි

සාහයන් දෙමළ සන්ධානයේ මඩකළපු පාර්ශවය ඉතාම දැඩිව කෝප ගැන්වීමට සමත්ව තිබෙන බවක් දැකගන්නට තිබී ඇත. දෙමළ පුවත්පත් වාර්තා වලට අනුව සම්බන්ධන් මේ සියල්ලට ප‍්‍රතිචාර දක්වා තිබෙනුයේ කෙටියෙන් හා අවංකවය.විග්නේෂ්වරන් හා සුමන්තිරන් අතර ආරවුලක් පවතින බව පිළිගෙන ඇති

www.lankadeepa.lk - [c]
Results for "පුවත්පත් වාර්තා" Found 1000 in 0.01 seconds. Displaying : page 13 of 100