sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "පුවත්පත් වාර්ථා" ?
Results for "පුවත්පත් වාර්තා" Found 1000 in 0.01 seconds. Displaying : page 51 of 100

1970 දී ප්‍රථම වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථාදායක සභාවක්‌ බවට පත්වූ අයුරුව්‍යවස්‌ථාදාය

තුව ලබන ජනවාරි 9 දින සිට ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ ලෙස පත්කිරිමේ යෝජනාවන් ජනාධිපති විසින් ගෙන එන බව පුවත්පත් වාර්තා කර තිබිණි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පක්‌ෂ විපක්‌ෂ බේදයකින් තොරව ව්‍යවස්‌ථාවක්‌ සැකසීම සඳහා ව්‍යවස්‌ථාදායක සභාවක්‌ ලෙස රැස්‌ වූ එක්‌

www.divaina.com - [c]

ලක් කතුන් අයිස්ලන්තයේ වහල් සේවයේ

අයිස්ලන්තයේ දකුණු පළාතේ වික් නම්වූ කුඩා නගරයක පදිංචිව සිටි ශ්‍රී ලාංකික යුවළක් තම නිවසේ තවත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු " වහල් සේවයේ" යොදවා අසුවූ බව පෙබරවාරි 19 වැනි දා "අයිස්ලන්ඩ් මොනිටර්" පුවත්පත් වාර්තා කරයි.අයිස්ලන්ත පොලිසිය වෙත ලැබුණඔත්තුවක

www.lankadeepa.lk - [c]

තෙල් සූත්තරේ

ම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ධ්ර්ජ්) දමා ඇති කොන්දේසි අතර බදු ඉහළ දැමීමද සඳහන්ව ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කර තිබිණි. ඇමෙරිකා ඩොලර් කෝටි 150ක පමණ ණය අනුමත කිරීමට පෙර වැට් ඇතුළු බදු ගණනාවක් ඉහළ නංවා රාජ්‍ය ආදායම වැඩිකළ යුතු යැයි ධ්ර්ජ් කර ඇති

mawbima.lk - [c]

වර්ණ: ඇගේ මරණය

ුවේ වයරය සහ එක සපත්තුව නිසා පෙනෙන්නේ මෙතැන යම් පොර බැදුමක් වී ඇති බවයි.මේ තනිකලාමරය ඉන්නා ගවේෂණාත්ම පුවත්පත් වාර්තා කිරියක්. ඇය ලියමින් සිටියේ රජයේ ලොක්කෙකු ගේ දුෂණයක් ගැන වාර්තවක්. විපක්‍ෂ දේශපාලකයෙකුගෙන් හොරාගත් පිස්තෝලයකින් ඇයව මරා දැමූ ආමි/නේවී එ

dineshumagiliya.blogspot.co.id - [c]

චමින්දගේ මුදල් පොත

චමින්දගේ මුදල් පොත දෙමටගොඩ චමින්ද නමැති මහඋළුගෙදර බෝඩිං වී සිටින පුද්ගලයකුගේ "මුදල් පොතක්‌" හමු වූ බව ඊයේ සියලුම පුවත්පත් වාර්තා කර තිබිණි. කුඩු ජාවාරමට සම්බන්ධ බොහෝමයක්‌ ගනුදෙනු එහි සඳහන්ව තිබෙන බවද කියවේ. දෙමටගොඩ චමින්ද පමණක්‌ නොව මත්ද්‍රව්‍ය ජාවා

www.divaina.com - [c]

ගොළු කළු ගඟ

ිය නොමැති බැවින් තම කුසින් වැදූ බිළිඳෙකු, දරුවකු කළු ගඟට විසි කළ අනුවේදනීය, ෙ€දවාචකය පිළිබඳ තොරතුරු පුවත්පත් වාර්තා මගින් කියවූවෝ, රූපවාහිනී පුවත් ඔස්‌සේ දුටුවෝ කම්පාවට පත් වූහ. සිදුවීමේ දුඃඛදායක ස්‌වභාවය දැක කම්පාවට පත් වූවෝ, මවට දොස්‌ නැගූහ. දසමසක්

www.divaina.com - [c]

මහ නඩුවේ චූදිතයන් විමුක්‌ති ගී ගයමින් අධිකරණයට යති

අධිකරණය වෙත යයි" කියල. දිගු කතාවක කෙළවර මඳක්‌ නිහඬව සිටි ඔස්‌මන් සිල්වා 71 මහ නඩුවට අදාළ ඡායාරූප සහ පුවත්පත් වාර්තා පෙන්වමින් ඔහු කියූ කරුණු සනාථ කරන්නට වූ අතර නැවත මඳ වේලාවකින් යළිත් හඬ අවදි කරන්නට විය. කොහොම හරි අන්තිමට අපි වැරදිකාරයන් වුණා. ඒකෙ ප්

www.divaina.com - [c]

 ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් හා කීර්තිය ශ්‍රී ලංකාවේදී බිංදුවට බසී ද?

ෙනුවලදී මෙම ව්‍යාපාරිකයෝ රටේ ප්‍රධානතම නායකයන්ගේ නම් වංචනික ලෙස භාවිත කරති. මෙම තත්ත්වය මෑත දී පළවූ පුවත්පත් වාර්තා කිහිපයකින්ම පෙනී යන ලදී. ටෙන්ඩර් මණ්ඩලවල සිටින තාක්ෂණික ඇගැයීම් කරන දූෂිත නිලධාරින්ගේ සහායෙන් ටෙන්ඩර් ලබා ගන්නා සමහර සමාගම් වැඩ කටයුතු

www.silumina.lk - [c]

උතුරු පළාත් සභාව මොන යෝජනා ගෙනාවත් රජය කලබල වන්නේ නැහැ

දිවයින"ට ඊයේ (31 දා) ප්‍රකාශ කළේය. මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීවේය. මං පුවත්පත් වාර්තා කිහිපයකින්ම මේ පිළිබඳව දුටුවා. ඕනෑ කෙනකුට ඕනෑ දෙයක්‌ ගැන රජයකින් ඉල්ලීම් කළ හැකියි. නමුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව, කැබිනට්‌ තීරණ, ජන ම

www.divaina.com - [c]

පුංචි ඡන්දය... බාලගිරි අද නොවේ හෙට

ීම එළැඹෙන මාර්තු මාසයයි. ඒ අනුව 2017 වර්ෂයේ සිංහල අලුත් අවුරුද්දට පෙර පුංචි ඡන්දය පවත්වන බව කියෑවෙන පුවත්පත් වාර්තා පසුගිය දිනවල දක්‌නට ලැබිණි. දැන් මේ වන විට රටේ පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්ය. පසුගිය බ්‍රහස්‌පතින්දා (30 දා) මධ්‍යම රාත්‍රියේ අවසන

www.divaina.com - [c]
Results for "පුවත්පත් වාර්තා" Found 1000 in 0.01 seconds. Displaying : page 51 of 100