sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "බස්නාහිර පලාත" ?
Results for "බස්නාහිර පළාත" Found 1000 in 0.01 seconds. Displaying : page 6 of 100

බස්නාහිර - දකුණු පළාත් සභා ඡන්ද විමසීම අවසන්

  (UPDATE) බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද විමසීම අවසන් විය. ඡන්ද විමසීම අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්විණි. මෙහිදී, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක අයත් වන බස්නාහිර පළාත් සභාවට සභිකයන් 102ක් තෝරා ගැනෙති. ඒ කොළඹින් 40ක්, ගම්පහින් 40ක්

ada.lk - [c]

හරක් ගැන කළ යෝජනාවක් නිසා 'බස්නාහිර' ඇවිළේ

හරක් ගැන කළ යෝජනාවක් නිසා 'බස්නාහිර' ඇවිළේ  0   July 23, 20142:00 amHits(6)ආරියරත්න ගනේගොඩබස්නාහිර පළාත් සභා රැස්වීම කල් තැබීමට සූදානම් වූ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතා බස්නාහිර පළාත තුළ සිටින හරකුන්ට, මීහරකුන්ට කුර හා මුඛ

mawbima.lk - [c]

රන්පදක්කම් 78 ක් සමග සමස්ත ශූරතාව බස්නාහිර පළාත

මලල ක‍්‍රීඩාවෙන් නව තරග වාර්තා හතක් වාර්තා වූ 38 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙල ඊයේ (2) නිමාවට පත්විය. මෙවර ක‍්‍රීඩා උළෙලේත් කිසිදු අපහසුවකින් තොරවම බස්නාහිර පළාත ජයග‍්‍රහණය කළේය.සුගතදාස ක‍්‍රීඩාංගනයේ දී දින තුනක් පුරා පැවැති මලල ක‍්‍රීඩා තරගාවලියේ දී

www.lankadeepa.lk - [c]

 පූවත් බස්නාහිර පළාතේ මහා විනාශයකට ගෙනා පූපූරණ ද්‍රව්‍ය සමග ගම්පහින් සිංහල කොටියෙක් කොටූවේ

බස්නාහිර පළාතේ මහා විනාශයකට ගෙනා පූපූරණ ද්‍රව්‍ය සමග ගම්පහින් සිංහල කොටියෙක් කොටූවේ ඒ. ජේ. අබේනායක සහ සමන් ගමගේ මූළු බස්නාහිර පළාතම පූපූරුවා මහා විනාශයක් කළ හැකි සී. 4 වර්ගයේ අධි බලැති පූපූරණ ද්‍රව්‍ය කිලෝ 7.250 ක, ජීව අත්බෝම්බ 10 ක්, ටී 56 වර්ගයේ උණ

www.divaina.com - [c]

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් වැඩ වැරුමක් ඇරැඹුවොත් ලංගම ඊට සූදානම්

සුභාෂිනී සේනානායකපෞද්ගලික බස් රථ වර්ජනයක් අද (26) මධ්‍යම රාත්‍රී සිට ආරම්භ කළහොත් එයට මුහුණ දීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සියල්ල සූදානම් කොට ඇතැයි එහි සභාපති එම්.ඩී.බන්දුසේන මහතා ‘දිනමිණට’ පැවසීය. බස්නාහිර පළාත තුළ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සං

www.dinamina.lk - [c]

සූරතාව බස්නාහිර පළාත

සූරතාව බස්නාහිර පළාතටදක්ෂතම ක්‍රීඩකයා-රන්දෙණිය : ක්‍රීඩිකාව-පබසරාබස්නාහිර පළාතට සූරතාව හිමිකර දෙමින් 2010 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළ ඊයේ (03) සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. ලකුණු 978ක් ලබා බස්නාහිර පළාත ප්‍රථම ස්ථානයට පත්වද්දී මධ්‍යම පළාත

www.dinamina.lk - [c]

බස්නාහිර පළාතේ ක්‍රීඩකයන්ට මුදල් තෑගි

බස්නාහිර පළාතේ ජාතික මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණ වෙනුවෙන් ඉදිරියේදී මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය උපාලි කොඩිකාර මහතා ප්‍රකාශ කළේය. තමා ක්‍රීඩා ඇමැතිවරයා ලෙස පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දුන් පහසුකම් හා දුන් චිත්

www.dinamina.lk - [c]

අපරාධකරුවන් කොටු කරන්න බස්නාහිර විශේෂ මෙහෙයුම්

උත්සව සමයේ දී විවිධ අපරාධවල යෙදෙන අපරාධකරුවන් කොටුකර ගැනීමේ Anty Crime සහ Anty Pocket මෙහෙයුම කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් මේ මස 17 වැනිදා සිට දියත් කෙරේ. බස්නාහිර පළාත තුළ මේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. බස්නාහිර පළාත තුළ ඇති පොලිසි 199 සහභාගීත්වයෙන් කොළ

www.dinamina.lk - [c]

බස්නාහිර පළාත් පෞද්ගලික බස්රථවලට පෙරගෙවුම් කාඩ්පත්

පෞද්ගලික මගී ප්‍රවාහනයට පෙර ගෙවුම් කාඩ් පත් ක්‍රමයක් හදුන්වා දීමට බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගනී.ඉදිරියේදී මෙරට පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට පෙර බස්නාහිර පළාත තුළ පෙර ගෙවුම් කාඩ් පත් ක්‍රමය හදුන්වා දීමට නියමිත බවත් එ

www.dinamina.lk - [c]

බස්නාහිර වන සතුන් සුරැකීමටසුරක්ෂිතාගාරයක්

බස්නාහිර පළාත තුළදී අනතුරුවලට ලක්වන සහ අවතැන්වන වන සතුන් සුරක්ෂිත කිරීම සඳහා බෙල්ලන්විල අත්තිඩියඅභය භූමිය මූලික කර ගනිමින් වනසතුන් සුරක්ෂිතාගාරයක් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීම ආරම්භ කර තිබේ.බස්නාහිර කලාප පශු සම්පත් ඒකකය සහ ජලජ සම්පත් කළමනාකරණ

ada.lk - [c]
Results for "බස්නාහිර පළාත" Found 1000 in 0.01 seconds. Displaying : page 6 of 100