sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Alternative Sinhala spelling maybe "බස්නාහිර පලාත" ?
Results for "බස්නාහිර පළාත" Found 1000 in 0.01 seconds. Displaying : page 9 of 100

 පූවත් ජවිපෙන් තරග වදින බස්නාහිර මහ ඇමැති අපේකෂක හා දිස්ත්‍රික් නායකයන් නම් කෙරෙ බස්නාහිර පළාත

ජවිපෙන් තරග වදින බස්නාහිර මහ ඇමැති අපේකෂක හා දිස්ත්‍රික් නායකයන් නම් කෙරෙ අජිත් අලහකෝන් බස්නාහිර පළාත් සභාව සඳහා ඉදිරිපත් කරන මහ ඇමැති අපේකෂකයා සහ දිස්ත්‍රික් නායකයන් ජනතා විමූක්ති පෙරමූණ විසින් නම්කර ඇත. බස්නාහිර පළාත් සභාවේ ජනතා විමූක්ති පෙරමූණේ හි

www.divaina.com - [c]

ප්‍රාදේශීය පූවත් එජාපයේ කොළඹ බලකොටූ මෙවර සන්ධානය විශිෂ්ට ලෙස ජයගන්නවා රටෙි හදවත බස්නාහිර පළාත

ප්‍රාදේශීය පූවත් එජාපයේ කොළඹ බලකොටූ මෙවර සන්ධානය විශිෂ්ට ලෙස ජයගන්නවා ඇමැති දිනේෂ් ගුණවර්ධන කැස්බෑව ඃ ලෙනාඩ් ජයසේකර රටෙි හදවත බස්නාහිර පළාතයි. රටෙි ජනගහනයෙන් 25% ක් ජීවත් වන්නේ බස්නාහිර පළාතෙයි. මහින්ද චින්තනයේ සංවර්ධන ක්‍රියාවලියට බස්නාහිර පළාතේ කි

www.divaina.com - [c]

 පූවත් බස්නාහිර පළාත් සභාවේ තනතුරු 4 කට එරෙහිව ජවිපෙ ගොනූකළ පෙත්සම 16 දා විභාගයට ගනී බස්නාහිර පළාත

බස්නාහිර පළාත් සභාවේ තනතුරු 4 කට එරෙහිව ජවිපෙ ගොනූකළ පෙත්සම 16 දා විභාගයට ගනී සරත් ධර්මසේන බස්නාහිර පළාත් සභාවේ විපකෂ නායක, සභානායක, ආණ්ඩූ පකෂයේ ප්‍රධාන සංවිධායක සහ විපකෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු අලුතින් ඇතිකර එම තනතුරුවලට පත්වන අයට පළාත් සභා අරම

www.divaina.com - [c]

ක්‍රීඩා බස්නාහිර පළාතේ ක්‍රීඩා උපහාර උළෙල 5 දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී

ක්‍රීඩා බස්නාහිර පළාතේ ක්‍රීඩා උපහාර උළෙල 5 දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී බස්නාහිර පළාත් ක්‍රීඩා උපහාර උළෙල බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාගේ මෙහෙයවීම හා මඟපෙන්වීම යටතේ 2008.09.05 දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ

www.divaina.com - [c]

බස්නාහිර පළාතේ වොලිබෝල් ආධිපත්‍ය නැවත ගම්පහට

ප්‍රින්ස් ගුණසේකරබස්නාහිර පළාතේ වොලිබෝල් ආධිපත්‍ය තවදුරටත් තමන් සතු බව පෙන්වූ ගම්පහ දිස්ත්‍රික් වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ වටයට බස්නාහිර පළාත නියෝජනය කිරීමට ගම්පහ කණ්ඩායම් හතරම සුදුසුකම් ලැබූහ. ක

www.dinamina.lk - [c]

ජාතික ක්‍රීඩා උ‍ලෙළේ කබඩි පිරිමි ශූරතාව බස්නාහිර පළාත

ජාතික ක්‍රීඩා උ‍ලෙළේ සමස්ත ලංකා කබඩි පිරිමි ශූරතාව හිමිකර ගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත්වු අතර අනුශූරතාව ඌව පළාත් කණ්ඩායමට හිමිවිය. පළාත් 9 නියෝජනය කරමින් කණ්ඩායම් 9ක් තරගාවලියට ඉදිරිපත් වු අතර ලීග් ක්‍රමය යටතේ තරග පවැත්විය.මහරගම යූත් ක්‍රීඩාංගණ

www.dinamina.lk - [c]

බස්නාහිර පළාතේ මාධ්‍යවේදීන්ට නිදහස් ගමන් බලපත්‍ර ලබා දීමට පියවර

ශිලා උඩුවර බස්නාහිර පළාතේ මාධ්‍යවේදීන්ට නිදහස් ගමන් බලපත්‍ර ලබා දීම සඳහා තමා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති අමිල රන්මණ්ඩල මහතා දිනමිණට පැවසීය. මේ සඳහා තමා දැඩි අවධානයෙන් සිටින නමුත් මෙය ප්‍රමාද වී

www.dinamina.lk - [c]

බස්නාහිර මදුරු උවදුර මර්දනයට විශේෂ වැඩසටහනක් ඇරැඹේ

බස්නාහිර පළාතේ මදුරු උවදුර පිටුදැකීමට විශේෂ වැඩසටහනක් දැන් ක්‍රියාත්මක වෙයි. දිස්ත්‍රික් / ප්‍රාදේශීය / ග්‍රාමීය මට්ටමින් කමිටු පිහිටුවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා අනෙකුත් ස්වෙච්ඡා නිලධාරීන් එක්ව ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම මේ ව

www.dinamina.lk - [c]

බස්නාහිර ඩෙංගු මර්දනයට පොලිසිය ත්‍රිවිධ හමුදාව ඇතුළු 5000ක පිරිසක්

බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන කටයුතු සිදු කිරීම සඳහා පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ඇතුළු 5000කින් යුක්ත කණ්ඩායමක් අද (20), හෙට (21) සහ අනිද්දා (22) තෙදින යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශය එක්ව පියවර ගෙන ඇත. මේ තෙදින තුළදී බස්නාහිර පළාතේ ඩෙංග

www.dinamina.lk - [c]

පාරිසරික වැරැදි අවම කර ගැනීමට මෙම ජගත් සමුළුව අපට මඟ පෙන්වනවා - බස්නාහිර පළාත් කෘෂිකර්ම හා පරිසර

ිදුවන පරිසර බලපෑම අවම කර ගැනීමට දේශගුණික විපර්යාස අවම කිරීමේ අන්තර්ජාතික සමුළුව අපට මඟපෙන්වනු ඇතැයි බස්නාහිර පළාත් කෘෂිකර්ම හා පරිසර ඇමැති ගාමිණී තිලකසිරි මහතා පැවැසීය. ඒ මහතා මෙසේ අදහස් දැක්වූයේ දේශගුණික විපර්යාසයන් අවම කිරීම හා අනුගත වීම පිළිබඳ ජාත

mawbima.lk - [c]
Results for "බස්නාහිර පළාත" Found 1000 in 0.01 seconds. Displaying : page 9 of 100