sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 12 of 100

භික්ෂූන් වහන්සේ vs මව්ලවී | Bodu Bala Sena

15 ඔක් 2014 ... මේ අයසාමාන්‍ය ඉස්ලාම් ආගමිකයන් වන අතර බෞද්ධ .... ඒනිසා මෙම සර්වාගමික වසලයන්ගෙන් බුදු දහම හා අපගේ ...

bodubalasena.net - [c]

බුදු දහම ආරක්‌ෂා කරනවිට ඉන් අපත් ආරක්‌ෂා වෙනවා 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වර්ෂ පූර්ණ සැමරුම

බුදු දහම ආරක්‌ෂා කරනවිට ඉන් අපත් ආරක්‌ෂා වෙනවා 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වර්ෂ පූර්ණ සැමරුම අමතමින් ජනපති කියයි අනුර බාලසූරිය අපි බුදු දහම ආරක්‌ෂා කරනවා වගේම බුදු දහමෙන් අපිත් ආරක්‌ෂා වෙනවා කියන විශ්වාසය සැම විටම තමා තුළ තිබෙන බව ජනාධිපති මහින්ද

www.divaina.com - [c]

යටත් විජිත යුගයේ බලපෑම් පරාජය කොට බුදු දහම රැකගැනීමට භික්‌ෂූන් නැගී සිට දූරදර්ශීව ක්‍රියා කළ

යටත් විජිත යුගයේ බලපෑම් පරාජය කොට බුදු දහම රැකගැනීමට භික්‌ෂූන් නැගී සිට දූරදර්ශීව ක්‍රියා කළා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ කියයි රාමඤ්ඤ මහ නිකායේ මහනාහිමි නාපානේ පේමසිරි නාහිමිට අක්‌ත පත්‍ර ප්‍රදානය කිරීමේ උළෙල චානක්‍ය ජයගොඩ බුදු දහම පාගා දමන්න බෞද්ධය

www.divaina.com - [c]

බුදු දහම සහ අලෙවිකරණය ගැන දෙසුම පැවති දා...

බුදු දහම සහ අලෙවිකරණය ගැන දෙසුම පැවති දා... නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ වරලත් අලෙවිකරු නලීන් අබේසේකර මහතා පසුගියදා ඉන්දියාවේ ඔරිස්‌සාහි බුවනේස්‌වරහි ස්‌රුස්‌ටි කළමනාකරණ පාසලේදී විශේෂ ආරාධිත දේශනයක්‌ පැවැත්වූ අයුරු ඡායාරූපයෙන් දැ

www.divaina.com - [c]

බුදු දහම ජීවන පැවැත්ම සඳහා පවතින දර්ශනයක්‌

්වේ. මේ කෘතියේ එක්‌ පරිච්ඡේදයකදී ඔබවහන්සේ ලෝකයේ සියලු ආගම් එකයි යන මතය සාවද්‍යක්‌ බව සාකච්ඡා කරනවා. බුදු දහම ආගමක්‌ නොවේය කියාත් තර්ක කරනවා? පැහැදිලිවම. ලෝකයේ තිබෙන සියලු ආගම් එකයි. බුදුදහම ඊට ඇතුළත් වෙන්නෙ නෑ. ආගම් කියන වචනයට බුදුදහම ඇතුළත් වෙන්නෙත්

www.divaina.com - [c]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදත් ආගමික ප්‍රබෝධයට වැඩ කළා බුදු දහම නැංවීමට කළ මෙහෙය ප්‍රශංසනීයයි

පතිතුමා උපරීම උත්සාහයක නිරත වීම ශ්‍රී ලාංකේය ජනතාව ලැබු මහත් භාග්‍යයකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බුදු දහම ප්‍රධාන කොට, අන්‍ය ආගම්වලට ද නිසි තැන ලබා දෙමින් සුචරිතවත්, ප්‍රතිපත්ති ගරුක සමාජයක් ගොඩ නැඟීමට දරන උත්සාහය සැබැවින් ම පැසසුම් කටයුතුය. ඉතා ස

www.silumina.lk - [c]

ථෙරවාදී බුදු දහම රැකගෙන ලෝකයට ප්‍රචලිත කිරීම අප සැමගේ වගකීමක්‌මේ රටේ ථෙරවාදී බුදු දහම රැකගෙන එය

ථෙරවාදී බුදු දහම රැකගෙන ලෝකයට ප්‍රචලිත කිරීම අප සැමගේ වගකීමක්‌ පැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරයේදී ජනපති මහින්ද රාජපක්‍ෂ කියයිප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් මේ රටේ ථෙරවාදී බුදු දහම රැකගෙන එය ලෝකයාට ප්‍රචලිත කිරීමට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා ඇප කැප වී

www.divaina.com - [c]

හොඳ ප්‍රශ්නයක් අංක 1: බුදු දහම යනු කුමක්ද? |

්තනයහොඳ ප්‍රශ්ණයක් අංක 2: ඉතින් බුදුදහම නිකන් පිලොසොපියක් (දර්ශනයක්) විතරයි? →හොඳ ප්‍රශ්නයක් අංක 1: බුදු දහම යනු කුමක්ද?Posted on 10/06/2012by බෝධිහොඳ පිලිතුර: බුදු දහම නොහොත් බුද්ධ ධර්මය යන වචනය සෑදෙන්නේ “බුද්ධි” යන වචනයෙනි.එහි අරුත “අවදි වන්නට” යන්

bodhivandhana.wordpress.com - [c]

මහින්ද කියන්නේ බොරු නව ව්‍යවස්‌ථාවෙන් බුදු දහම සුරක්‍ෂිත කරනවා - ඇමැති සජිත් ප්‍රේමදාස

මහින්ද කියන්නේ බොරු නව ව්‍යවස්‌ථාවෙන් බුදු දහම සුරක්‍ෂිත කරනවා - ඇමැති සජිත් ප්‍රේමදාසයහපාලන රජය කුමන හේතුවක්‌ මත හෝ බෞද්ධාගමට ව්‍යවස්‌ථාවෙන් ලබාදී ඇති නිසි තැන අහිමි නොකරන බවත් දැනට තිබෙනවාටත් වඩා උසස්‌ ස්‌ථානයක්‌ බුද්ධාගමටත් සම්බුද්ධ ශාසනයටත් නව ව්

www.divaina.com - [c]

මූලාශ්‍ර වැරදියට ලිවීමෙන් සිදුවන්නේ බුදු දහම විකෘති වීමයි

මූලාශ්‍ර වැරදියට ලිවීමෙන් සිදුවන්නේ බුදු දහම විකෘති වීමයිහෑගොඩ විපස්‌සි හිමි ''මිච්ඡාධම්ම වශයෙන් හඳුන්වන සමලිංගික විවාහය බුදු දහමට පටහැනියි.'' යන මාතෘකාවෙන් පෙබ. 7 දින මා විසින් සැපයුන ලිපියට පිළිතුරක්‌ වශයෙන් වෛද්‍ය රුවන් එම්. ජයතුං

www.divaina.com - [c]
Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 12 of 100