sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 13 of 100

දොඩම්ගොඩ රේවත නාහිමියන්ට භාරතයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ උළෙල භාරත දේශයේ බුදු දහම ව්

දොඩම්ගොඩ රේවත නාහිමියන්ට භාරතයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ උළෙල භාරත දේශයේ බුදු දහම ව්‍යාප්ත කිරීමට රේවත නාහිමියන් කරන මෙහෙය උදාරයි අගමැති දි. මු. ජයරත්න දොඩන්ගොඩ - එඩ්වඩ් සමරවීර බුදු දහම උපත ලද දඹදිව තුළ මේ වනවිට ධර්මය අදහන පිරිස අඩු ව

www.divaina.com - [c]

බුදු දහම ජ්‍යෙdතිෂය ප්‍රතික්‌ෂේප කර තිබේද!

බුදු දහම ජ්‍යෙdතිෂය ප්‍රතික්‌ෂේප කර තිබේද! බුදුරජාණන් වහන්සේ විසින් ජ්‍යෙdතිෂය ප්‍රතික්‌ෂේප කර තිබේද? ජ්‍යෙdතිෂවේදියෙකුගේ උපදෙස්‌ ගැනීම නැතහොත් නැකත් බැලීම, කේන්ද්‍ර පලාපල දැනගැනීම, නම් තැබීම සඳහා ශුභා භුභ අකුරු බැලීම බෞද්ධයන්ට නොගැලපේද යන ප්‍රශ්නය ස

www.divaina.com - [c]

බුදු දහම ආලෝකවත් කළ ද්‍රවිඩ භික්‌ෂූහු

ී භික්‍ෂූන් වහන්සේලා සේ සැලකේ. මේ ආරයෙන් බලන කල්හි දකුණු ඉන්දියාවේ ක්‍රි.ව. 7 වැනි සියවස පමණ වන විට බුදු දහම හොඳින් බැබළි තිබුණ ද ජෛන හා පසුව හිංදු ආගමේ බලවත් වීම උඩ එය ක්‍රමයෙන් පිරිහීමට පත් වුව ද තැනින් තැන ක්‍රි.ව. 14 සියවස වන තෙක්‌ ම බෞද්ධයන් සිට

www.divaina.com - [c]

මානසික සුවය හා බුදු දහම

Fauna & Flora Protection OrdinanceNational ParksNational ParksPark FeesWildlife Radioමානසික සුවය හා බුදු දහම“ මානසික සුවය හා බුදු දහම “පොසොන් පුන් පොහොය නිමිත්තෙන්“මානසික සුවය හා බුදු දහම “යන මැයෙන් දේශණයක්ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේමහාචාර්ය සෙන

www.dwc.gov.lk - [c]

විවාහ දිවියේ ආදර්ශය හා බුදු දහම

තුළින් අනාගත ජීවිතය දෙදරා යැමට ද පුළුවන. එබැවින් ශක්‌තිමත් ව හා ක්‍රමාණූකුලව එය සකස්‌ කළ යුතුය. එය බුදු දහම තුළින් කළ හැකි බව විමසා බැලීම මෙම මාතෘකාවේ අරමුණ වන්නේය. ජීව විද්‍යාත්මක චර්යාවක්‌ වූ ලිංගික ආස්‌වාදය මගින් කායික හා මානසික ප්‍රමෝදයක්‌ ලබාගැ

www.divaina.com - [c]

වසර 2000 කට අධික කාලයක්‌ අපේ රටේ බුදු දහම නිරුපද්‍රිතව පැවතගෙන ආවේ භික්‌ෂුන් වහන්සේලා නිසයි

බෙල්ලන්විල විමලරතන නාහිමි දුනුකේවත්තේ සාරානන්ද හිමි සංඝ නායක පදවි ලැබීමේ උළෙල විස්‌තරය හා සේයාරූ ගොකරැල්ල - රණවීර මනුකුලසූරිය වසර දෙදහසකට අධික කාලයක්‌ තිස්‌සේ අපේ රටේ බුදු දහම නිරුපද්‍රිතව පැවත ගෙන ආවේ භික්‌ෂුන් වහන්සේ නිසයි. භික්‌ෂුන් වහන්සේ සිය ජීව

www.divaina.com - [c]

මහායාන බුදු දහම බුද්ධාගමේ සතුරෙක්‌ද?

මහායාන බුදු දහම බුද්ධාගමේ සතුරෙක්‌ද? "සිංහල බොදු ලකුණ පන්සලෙන් ඈත් වෙයිද?" යන තේමාව යටතේ පසුගිය දිනක "දිවයින" පුවත්පතට ලිපියක්‌ ඉදිරිපත් කර ඇති අනුෂි තිසාරා කාරියවසම් නමැති ලේකාවගේ ලිපියෙන් මතු කෙරෙන ගැටලු කිහිපයක්‌ සාකච්ඡා කොට ඒවාට අදාළ පිළිතුරු අප

www.divaina.com - [c]

සම්මතයෙන් ඔබ්බට: අශෝක බන්ධනය හෙවත් බුදු දහම

Saturday, January 14, 2012අශෝක බන්ධනය හෙවත් බුදු දහම"ඔබ වහන්සේ මට එන්නය කිව්වේ?" පුරෝහිත බොහොම යටහත් පත්ව ඇහුවේ අශෝක රජතුමාගෙන්. පහුගිය දවස් කිහිපයේම මහරජතුමා හිටියේ මොකක් නමුත් හිතේ කලබයකින් කියල පුරෝහිතට හිතුනා. අර පොඩි ශ්‍රමණයට කතාකළ දා ඉඳන්මයි මේ

sammathayenobbata.blogspot.com - [c]

භාවනාව සහ සත්‍යාවබෝධය බුදු දහම යනු කුමක් ද?

බුදු දහම යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි යම් කිසිවකු ප්‍රශ්න කළ හොත්, වචන කීපයකින් ඊට සුදුසු පිළිතුරක් සැපයීම ඉතාමත් අපහසුය. එය විස්තර කර දීම සඳහා බුද්ධාගමේ හදවත වූ, උපස්ථම්භය වූ, දුරවබෝධකර වූ, මෙම භාවනා කිරීමේ පිළිවෙත කරා යාමට සිදු වීම නොවැළැක්විය හ

www.dinamina.lk - [c]

ථෙරවාදී බුදු දහම මේ රටේ චිරාත් කාලයක්‌ පවතීවා! යහපත් සමාජයක්‌ ගොඩනැගීමේ එකම මග බෞද්ධ දර්ශනයයි ද

ථෙරවාදී බුදු දහම මේ රටේ චිරාත් කාලයක්‌ පවතීවා! යහපත් සමාජයක්‌ ගොඩනැගීමේ එකම මග බෞද්ධ දර්ශනයයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොළොන්නරුව කිරිවෙහෙරේදී කියයි දෙමවුපියන් දරුවන් ආරක්‍ෂා කිරීම පිළිබඳව සැලකිලිමත් වෙන්න ශ්‍රී ලංකා රාමඤaඤ මහා නිකායේ මහනායක අග්ගම

www.divaina.com - [c]
Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 13 of 100