sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 38 of 100

Bodu Bala Sena

මක් නිසාද හෙටත් මේ රට සිංහල බෞද්ධ රටක් විය යුතුනිසාය. ... ඉන්නා පංචකාමභෝගීගිහියෙකු වන අතර කිසි දිනෙක ඔහු අපට හෝ සිංහල රටට හෝ බුදු දහමට ආදරය නොකරනුඇත. .... වීඩියෝ ගැලරිය.

bodubalasena.net - [c]

සිරිලක රන්කෙත - 04 බුදු පුදට පස්‌ පියුම්

ාචාරය එකල ලොව අන් කිසිදු රටක නොවූ බවට සැකයක්‌ නැත. සිරිලක ක්‍රමිකව සකස්‌ වෙමින් තිබූ මේ ශිෂ්ටාචාරයට බුදු දහම පැමිණීම සරු පොළොවට සරු මිනිසුන්ගෙන් සැදි සඳහම් දිවයිනක අත්තිවාරම විය. එකල රට තුළ විශාල නගර සුලබ නොවීය. තිබුණු එකම විශාල නගරය නම් අනුරාධපුරයයි

www.divaina.com - [c]

  බුදු ගුණ නිසා එළිය ලැබූ ජන කවිය

සිංහලකමත් කවි අතර එන මේ කවිය තිසරණ සරණ පෙරටු කරගෙන දෙවි දේවතාවුන් පිළිබඳ විශ්වාසය ද තහවුරු කරන්නකි. බුදු දහමේ එන මෛත්‍රී සංකල්පය ගැමි බුදුදහමේ මූලිකම අංගයක්‌ ලෙසද දැක්‌වෙන බව දක්‌නට ලැබේ. මේ නිසා ගැමියා නිරන්තරවම අපා, දෙපා, සිවුපා, බහුපා සතුන් කෙරෙහි

www.divaina.com - [c]

බුදු පියාණනි,

ා එල්ල කළහ. එහෙත් ඒ කිසිවකින් පලක්‌ නොලද්දහ. බුදුන් වහන්සේ වෙත යන ඕනෑම කෙනෙක්‌ ප්‍රසාදයට පත් වීමත්, බුදු දහම පිළිගැනීමත් බොහෝ ආගම් නිකායන්හි වෛරයට හේතු වී තිබුණි. එකල දඹදිව සිටි ඇතැම් න්‍යායාචාර්යවරුද ඔවුන්ගේ අනුගාමිකයෝද බුදුන් සමඟ වාදයට පැමිණ පරාජයට

www.divaina.com - [c]

බුදු සිරිතෙන් අමාපැන් බිඳක්‌ - 06 බුදු වදනින් වෙනස්‌වුන බ්‍රාහ්මණ සමාජය

ත්ත්ව සමූහයා අග්නිට හෙවත් ගිනි දෙවියාට බිලිදෙන යාගහෝම කළෝය. ඒ ඔවුනට සම්‍යක්‌ දෘෂ්ඨිය නොතිබූ බැවිනි. බුදු දහම වෙනස්‌ මගක්‌ ගන්නෙ මෙවැනි තැන්හිදීය. නිර්මාණවාදී ආගම් අදහන්නන්ගේ පරම විශ්වාසය වන්නේ මිනිසා කිසියම් නොදුටු නොපෙනෙන නොදන්නා ශ්‍රේෂ්ඨ සර්වබලධාරී

www.divaina.com - [c]

අන්ධ ගල් කුළ අඳුර විනිවිද බුදු නෙතින් බැලුවෝ කුලුණු ගුණයෙන් තෙත් ළයක් වී ලොවට මෙත පෑවෝ

ට. ඉතින් ඒක හින්දා මේ වගේ අපරාධ කතාවක් කියන්න එපා. ඔයාල ඉරිද ඉස්කෝලෙ යන ළමයි තවම. ඔයාල මේ ඉගෙන ගන්න බුදු දහමට විරුද්ධ කතාවක් නේ කියන්නේ. බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නේ ‘නහී වේරේන වේරානී’ –‘වෛරයෙන් වෛරය නොසන්සිඳේ’ කියලා. ඩබ්ලිව්.ඒ.අබේසිංහ

www.silumina.lk - [c]

ජීවිතය දෙස බැලීමට ඇති එකම මඟ බුදු දහමයි

ජීවිතය දෙස බැලීමට ඇති එකම මඟ බුදු දහමයි  0   May 24, 20131:59 amHits(69)ජීවිතය දෙස බැලීමට ඇති හොඳම මඟ බුදු දහම බව අපගේ ජීවන අත්දැකීම යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කර ඇති වෙසක් පණිවුඩයෙහි දැක්වේ.සම්බුදු දහම් පණිවුඩය අපගේ මාතෘ භූමිය පුණ්‍ය භ

mawbima.lk - [c]

බුදු සමය හදාරන්න වතිකානය රෝම පන්සලේ

අන්තර් ආගමික සාකච්ඡාවක් හා බුදු දහම පිළිබඳව අධ්‍යයනයක නිරතවීම පිණිස වතිකානයට අයත් උර්බනිකා සරසවියේ ශිෂ්‍ය පූජකවරු හා කන්‍යා සොයුරියෝ පිරිසක් රෝමයේ ධර්මාශෝක විහාරස්ථානයට පැමිණියහ. තම ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන බුදු දහම අනුව පන්සලක ස්වරූ

www.lankadeepa.lk - [c]

කැනඩාවේ බුදු දහම

ේ ප්‍රතිමූර්තියක් ලෙස භාවනාවට සිත යොමු කරමින් විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් හමුවේ පවත්වන දේශනා නිසා බුදු දහමේ වටිනාකම බටහිර ජාතීන්ට අවබෝධ වී ඇත. මහායාන බුද්ධාගමේ ඉගැන්වීම් ව්‍යාප්ත වීමට විශ්වවිද්‍යාලවලින් විශාල අනුබලයක් ලැබේ. බ්‍රිටිෂ් කොලොම්බියා, ඇල

www.dinamina.lk - [c]

බුදු සසුනේ දියුණුවට කැපවුණු යුගයක්

රම ගමත් පන්සලත් අතර සම්බන්ධය ද වර්ධනය වී ඇති බව ප්‍රගති සමාලෝචනයේ දී පැහැදිලි වේ.අන්‍ය භාෂා වැඩසටහන බුදු දහම ලියැවී ඇත්තේ හා ප්‍රකාශ වී ඇත්තේ පාලි භාෂාවෙනි. පාලි භාෂාව උගත් භික්ෂූන් වහන්සේ එය සිංහල භාෂාවට පරිවර්තනය කර ගනිමින් ජන සමාජයට ධර්මාවබෝධය ලබා

www.dinamina.lk - [c]
Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 38 of 100