sinhala typing help

Top Searches: බුදු දහම , ආදරය , මහින්ද , ලංකාව , චින්තනය , පරිගණක , සිංහල , කලාව



Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 66 of 100

අපෙන් news | මනුෂ්‍යත්වයේප්‍රවෘත්ති කලාව

බන්‍ධයෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව විරෝධතාවයක්ද පැවත්වීමද සියළු දෙනාම දන්නා කරුණකි. මුස්ලිම් ජාතිකයන් බුදු දහමට එරෙහිව ක්‍රියාකරමින් සිටිති යන චෝදනාව පෙරටුකරමින් එම ව්‍යාපාරිකයාව අත්තඩංගුවට ගෙන දඞුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා පසුගිය සිකුරාදා දින බොදු බල සේනා

apennews.wordpress.com - [c]

විද්‍යා ලකුණු දකිමු – බොරලන්දේ සුබෝධා මෙහෙණිය | :::විජ්ජා උදපාදී - ධර්මදානමය ශාස්ත්‍රීය සංග්‍රහය:::

ලයීය බෞද්ධ සංගමයේ වන අතර ලිපිවල කරුණු පිළිබඳ වගකීම ඒ ඒ ලේඛකයෝ සතුය.නවතම ලිපි2010 ගමන් මගවිද්‍යාව හා බුදු දහම අතර ඇති සම්බන්ධය – අභිධර්මාචාර්ය ශාස්ත‍්‍රවේදී අජිත් කුමාර මයාරිච්මන්ඩ් විද්‍යාලයීය බෞද්ධ දිනය සජීවීව නරඹන්නරිච්මන්ඩ් විද්‍යාලයීය බෞද්ධ දිනය

rcgbs.wordpress.com - [c]

සසර දුක්‌ නිවාරණයට මග සලසන සොබා දහම

ෙය මේසය යෑයි සිතුවොත් එය හිතට දැනුවත් වීමට නම් කොන්දේසි කීපයක්‌ සම්පූර්ණ විය යුතුය. මේ කොන්දේසි වලට බුදු දහමේ භාවිත වන්නේ ප්‍රත්‍යය හෙවත් හේතු යන වචනයයි. එය මෙසේ විය යුතුය. මේසය එළිය වැටෙන තැනක තිබිය යුතු වන අතර මගේ ඇස්‌ විවෘතව තිබිය යුතුය. එහි වර්ණය

www.divaina.com - [c]

සිංහල බෞද්ධයා | බිලොග් සටහන්

ගය නොවන්නට ථෙරවාද බුදුදහම මේ වන විටත් ලෝකයෙන් විනාශ වී යාමට බොහෝ දුරට ඉඩ තිබුණි. වර්තමාන ලෝක වාසීන් බුදු දහමින් යම් සිසිස්ලසක් ලබන්නේ යම් සේද එම සැනසුම් සුසුම් පොදක් පාසා එය දිවි හිමියෙන් රැකගෙන පෝෂණය කරන ලද්දා වූ සිංහල බෞද්ධයාට ඔවුන් ණය ගැති වන්නේය.

isitha.wordpress.com - [c]

බුද්ධ රශ්මි: අක්කාට ලිපියක්!

About MeThanuja JayasundaraView my complete profileපූජා පත්‍රය සමථ භාවනා විදර්ශනා භාවනා අබෞද්ධයෙකුට බුදු දහම කුසල් කිරීමේ කළාව ශීල මංජරී ශ්‍රද්ධාංජලී බුදු රජාණන්වහන්සේ බුද්ධ චරිතය ලෝක විශය අනාගත ලොව සතර අපාය බුදු දහම හා විද්‍යාව මානසික සහනය සමාජීය වෙ

www.budurashmiya.net - [c]

සූර්‍ය මංගල්‍යය මිත්‍යාදෘෂ්ඨිකද? | සයිබර් අවකාශයේ හෙළ හඬ

දේශාභිමනි ගීපැරණි ගීතදුටුගැමුණු බළකාය සැරිසරදේශපාලනපින්තූර පියස සුන්දර ම්ව්බිමබාගත කිරීම් ධර්ම දේශනාබුදු දහම ධර්ම සාකච්ඡාපිරිත්සාහිත්‍ය පියස කවි පියසචිත්‍රපට/ ටෙලිනාටක/නාට්‍යසිතුවිලි වලට ඉඩක්හෙළ උත්සව හෙළ අවුරුද්දනිවස> කාළීන සිදුවීම්> සූර්‍ය මංගල්‍යය

dutugemunu.wordpress.com - [c]

2011 ලංකාවේ ළමා ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව 2012 මුල් මාස 11 පසුකරයි! පුවත විමසුමක්! - Anver Manatunga Blog Sinhala | අන්වර් මනතුං

සේ ව්‍යාප්ත කරදමා තිබේ. බාල මහළු, උගත් නූගත් මේ කිසිදු භේදයක් නැතිව, අවිචාරයෙන් ස්ත්‍රීවාදය වැළඳගෙන බුදු දහමටද වඩා ඊට වැඳුම්පිඳුම් කිරීමට තරම් අද බොහෝ අය පෙළඹීම නූතන යුගයේ පවතින එක් අවාසනාවක් ලෙස පෙන්වා දිය හැක. කුඩා දැරියක් යනු වැඩිහිටි ස්ත්‍රියක නො

www.anvermanatunga.net - [c]

ඒ උතුම් ශ්‍රී සද්ධර්මය රැකුණු හැටි

ූයේ ත්‍රිපිටකය කට පාඩමින් දරාගෙන ආ දඹදිව පළමුවන භාණක පරම්පරාවයි. තුන්වන සංගායනාවෙන් පසුව විභජ්ජවාදී බුදු දහමද රැගෙන මිහිඳු හිමියෝ ලක්දිව වැඩම වූහ. දේවානම් පියතිස්සගේ රාජ්‍යානුග්‍රහයෙන් මුල බැසගත් ලංකා බුද්ධ ශාසනයේ ලංකා සඟ සසුන මහා අරිට්ඨගෙන් ඇරඹිණ. ම

www.dinamina.lk - [c]

බුදුසසුන දඹදිවින් තුරන්වූයේ කෙසේද?

බුද්ධ ධර්මය සමාජ දර්ශනයෙකි. අවස්ථානුකූල ව සමාජයේ අවශ්‍යතාවන් අනුව එය සකස් කිරීමට වෑයම් කළ බවට බෞද්ධ ඉතිහාසය දෙස් දෙයි. එහෙයිනි, ක්‍රම ක්‍රමයෙන් බුද්ධ ධර්මය ආගමක් බවට පෙරළුණේ. මේ ස්වභාවය බුදු දහම කෙරෙහි පමණක් නොව, යටත් පිරිසෙයින් ක්‍රිස්තු ශාසනය කෙරෙ

www.dinamina.lk - [c]

රසිකොලොජි - Rasikology: ගංගොඩවිල සෝම සහ දෙයියෝ - Once upon a time

මතක කර දමා ඔහු දේශපාලනය නම් මඩ ගොඩට බැස ඇති බවයි. තමා දෙයියන් ඇදහීමට විරුද්ධව ගෙන ගිය ව්‍යාපාරයට සහ බුදු දහම පිළිබඳව කළ දේශනවලට පැහැදුණු අය තමන් ගේ දේශපාලන වැඩ පිළිවෙළ සඳහාත් නම්මා ගත හැකි වේදැයි සිතා දෝ,ඒ වසරේ (1999) දෙසැම්බරයේ පැවැත්වුණු ජනාධිපති ඡ

rasikalogy.blogspot.com - [c]
Results for "බුදු දහම" Found 1000 in 0.01 seconds. Displaying : page 66 of 100